උඩ වළවේ ජාතික වනෝද්‍යානය
මෙහි අඩංගු සියලු තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ලබා ගතිමි.
උඩ වළවේ ජාතික වනෝද්‍යානය
සබරගමුව හා ඌව පළාත් දෙකටම අයත් වනෝද්‍යානය ඇඹිලිපිටිය, වැලිගෙපොල, බලංගොඩ, සෙවනගල, තනමල්විල ප්‍රදේශ වලට මායිම්ව පිහිටා ඇත.
කොළඹ සිට කිලෝමීටර් 165 දුරින් මෙම වනෝද්‍යානය පිහිටා ඇත.
හෙක්ටයාර 30,821 ක් පුරා පැතිර ඇති මෙම ප්‍රදේශයේ ජීවත් වන අලි ඇතුන් සහ අනික් සතුන්ගේ ආරක්ෂාව සලකා බලා 1972 ජුනී මස 30 වැනි දින
ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලදී.
වලවේ ගඟ මූලික කරගෙන වනෝද්‍යානය වටා ජලවහන රටාව සකස් වී ඇත.
මීට අමතරව හම්බෙගමුව ඔය, කුඩා ඔය, කිවුල් ආර, කටුපත් ඔය වගේ කුඩා ගංගා වලිනුත් වනෝද්‍යානය පෝෂණය වේ.
වියළි අන්තර් මෝසම් වනාන්තර ගණයට අයත් වුවත් වළවේ ගඟ නිසා ඒ සීමාවෙදි සදාහරිතව හොදින් වැඩුනු ශාකත් දක්නට ලැබේ.
දැනට අලි 600 ක් 700 ක් අතර ප්‍රමාණයක් උඩ වළවේ වාසස්තානය කරගෙන සිටින අතර දළ ඇතුන් අටක් පමණ වෙසෙන බවත් ගණන් බලා ඇත.
අලි ඇතුන්ට අමතරව පක්ෂි වර්ග 2000 කට ආසන්න ප්‍රමාණයක්, තිත් මුවා, වල් ඌරා, නරියා, කුළු හරකා, ඕලු මුවා, දිය බල්ලා, හදුන් දිවියා වගේ සත්තු බහුලව දැකගන්න ලැබේ.
එවගේම දිවියො, වලස්සුත් දුලබ වශයෙන් දක්නට ලැබේ.
උඩ වළවේ ජාතික වනෝද්‍යානය සංචාරය කරන සංචාරකයන් සඳහා
සීනුග්ගල, තිඹිරියමන්කන්ද , වෙහෙරගොල්ල, පොකුනුතැන්න හා ගෝනවිද්දාගල නමින් සංචාරක බංගලා 5 ක් පිහිටුවා ඇත.
බත්තරමුල්ලේ පිහිටි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන සංචාරක බංගලා වගේම කඳවුර සදහාත් පහසුකම් ලබාගත හැක.
වැඩි විස්තර සඳහා