උණබට තුවක්කුවක් හදන්න දන්නෙ කවුදෝ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔකට තඩි උන බටයක් අරගෙන ටිකක් ලොකු කටක් කපන්න ඔනේ තෙල් දාල තමා මම හිතන්නේ ඔක පත්තු වෙන්නෙ අඩියට දාන එවා නම් මම දන්නේ නෑ එත් උම්බ කියන්නේ උන වෙඩිලි ගැන වෙන්න ඔනේ මචෝ

    ඕව මචෝ තැංක්ස් වේවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Meka purudu nathi kenekta tikak awadanam wadak machan..

    machan kaha pata hoda una batayak ganin.....(lesiyen pupuranne nathi ekak)
    imgres


    puruk 6k withara thiyana ekak...

    eka paththaka puruk 2k eithara thiyala anith paththe puruk tika yakada kurak dala kadapan..........

    ita passe ara puruk 2k thibbe eke 2weni puurukata passe hilak widapan..kata thiyala pibinna puluwan ekak........


    dan wade hari puruk kadapu paththen bumithel tikak dapan.....hilen 3 parak withara pibapan...pibala e hilata gini kurak lan karapan...doooon thama.......


    parissamen machan pibinakota paththu karanakota

    දැන් නම් ආසයි බයයි මචං.
    බෝහෝම ස්තූතී..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    http://www.elakiri.com/forum/showthread.php?t=1370902

    මෙන්න තියනවා අපේ එළකිරි යාලුවෙක්ම කරන විදිය දාල images එක්කම හැබැයි පුතෝ පරිස්සමට කරපන්:cool::cool:

    ඒක නම් එල කිරි මචං දැනුවත් කරාට බොහෝම ස්තූතී..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;14764123 said:
    කොල්ලා මහා පරිමාණයෙන් වැඩෙ දෙන්න වගේ යන්නෙ ආ.......
    :yes::yes::yes:
    හදල බලන්න ආසයි මචං. ඔකෙ මාර සවුන්ඩ් එකක් තියෙනවලු.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක හදපු පොටෝනම් දාන්න විදිහක් නෑ නමුත් ඉනීශියලි කියලා දෙන්නම් හදාගන්න විදිහ...
    1 ගනින් හොද උනගහක්.. දලු උණගහකට වඩා මෝරපු එකක් හොදයි.. ශක්තියෙන් වැඩි නිසා
    2 පුරුක් වල දිග එක එක ගහට වෙනස් වෙන නිසා අඩි හතරක් විතර වෙන්න කෑල්ලක් කපාගනින්.
    3එක පැත්තක අඩියෙම පුරුක ඉතුරු වෙන්න අනිත් පුරුක් ටික ඔක්කොම හොදට හිල් කරහන්.
    4අඩියෙම හිල් කරපු නැතිඋන පුරුකේ බටේ මැදට වෙන්න ශත විසිපහකට වඩා ටිකක් පොඩි හිලක් විදගනින්:rolleyes:
    5දැන් උන බටේ අංශක 30-35ka විතර ඈන්ගල් එකකට තියාගනින්..:dull:
    6භූමිතෙල් කාලක් විතර දාහන්:angry:
    7 වටින් පොඩි ගිනිගොඩක් ගහපන් භූමිතෙල් සාමාන්‍ය වාශ්ප වෙන ගානට විතර රත් වෙන්න..අර භූමිතෙල් තියන හරියෙන් යටට වෙන්න.:cool:
    (වැඩිය රත් කරන්න එපා ඔක්කොම පුපුරලා තොපිලාගේ මූණත් එක්ක පිච්චෙයි)
    8දැන් අර හිලට හොදට පිබහන්:baffled:
    9මූන එහෙම ඈතට කරගෙන අර හිල ලගට දැල්වෙන ගිනි සිලුවක් ලං කරහන්. (විද්‍යාත්මකව වැඩේ හරිනම් භූමිතෙල් වාශ්ප වලට සැනින් ගිනිඅරගෙන බටේ දිගේම ඇතුලෙන් පත්තුවෙනවා ඒ පත්තු විල්ල තමයි මහ හඩක් නංවමින් පිට වෙන්නේ)
    10 ආයෙත් පිබහන් දුම පිට වෙන්න..
    11 අර ගිනිදැල්ල ලං කරහන්..
    12 ආයෙත් පිබින්න ගිනිදැල්ල ලං කරන්න:love::love:
    13 මේ සියල්ල ඔබගේ වගකීමෙන් කරන්න. ගොඩක් පොඩි අයට වැඩිය මේ වැඩේ සුදුසු නෑ. වැඩිහිටියෙක්ගේ අනුදැනුම මත කරනවානම් වඩා හොදයි.

    බොහෝම ස්තූතී මචං විස්තර දුන්නට..
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    :yes::yes::yes:
    හදල බලන්න ආසයි මචං. ඔකෙ මාර සවුන්ඩ් එකක් තියෙනවලු.

    කන්දක් උඩ වගේ තැනක ඔක පත්තු කරපන් කාමරේ ඇතුලේ එහෙම කරන්න එපා මාර නෙමේ වෙඩි සද්දේට සමාන හඩක් තියනවා කොල උන බටයක් ගනින් පරන එකක් නෙමේ අලුත් එකක්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කන්දක් උඩ වගේ තැනක ඔක පත්තු කරපන් කාමරේ ඇතුලේ එහෙම කරන්න එපා මාර නෙමේ වෙඩි සද්දේට සමාන හඩක් තියනවා කොල උන බටයක් ගනින් පරන එකක් නෙමේ අලුත් එකක්

    හොද හොදයි බොහෝම ස්තූතී..