ලංකාවේ හැම තැනම තියෙන කහ පාට normal උණ වල shoots කන්න පුලුවන්ද
කහ පාට normal උණ
කහ පාට normal උණ
Last edited:
South East Asia wala hena popular.I've tried bamboo shoot in Vietnam. I think it was from green bamboo
උමාමි කියන්නෙ රස වර්ගයක් නේදඔව්වා මරු "උමාමි" තමයි හරියට හදලා ගත්තම, cooking wine, soy bean sprouts, peanut දාල චිකන් broth එක්ක චිකන් tighs දාල සුප් එකක් කාලා තියනවා පට්ටම රහක් තිබ්බේ, දැනට ජීවිතේට කාපු රසම සුප් එකක්
කලින් වැඩ කරපු තැනක Mess එකේ incharge Chef පිල්ලෙක් හිටියේ, මට වෙනම පොර හදලා දුන්නා උන් කන විදියට මට කන්න බෑ කිව්වම, උන් සුප් එකට චිකන් feet, චිකන් skin එහෙම දානවා ඒවා දකිද්දී අප්පිරියයි උගුරට එනවා![]()
ඔව් බම් අනුවෝ, උමාමී තියන කෑම ජාති සෙට් එකක් තියනවා සහ ඒවා බම් උයන පිහන විදියක් තියනවා ලු උමාමි රස එළියට ගන්න. හැම එකාටම එහෙම බෑ කියලා තමයි කියන්නේ බම්.උමාමි කියන්නෙ රස වර්ගයක් නේද
සේවරි ටේස්ට් එක
Quite nice if you make Thai style dishes...දවසක් ටින් කරපු එකක් දැකල ගෙනල්ල යාලුවෙක්ට කියල හැදෙව්වා. මෙලෝ රහක් නැ උ හදපු එක නම්.
මොන තායි ස්ට්යිල්ද බන්. උ හැදුවෙත් youtube video එකක් බලාගෙන..Quite nice if you make Thai style dishes...