උණබට බඩ බංබූ ශූට්ස් කාල තියෙනවද

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,210
    47,042
    113
    සින්ගා වලදි කාලා තියෙනවා bamboo shoot දාපු spring rolls..මරු :yes: :love:

     
    • Like
    Reactions: NRTG

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔව්වා මරු "උමාමි" තමයි හරියට හදලා ගත්තම, cooking wine, soy bean sprouts, peanut දාල චිකන් broth එක්ක චිකන් tighs දාල සුප් එකක් කාලා තියනවා පට්ටම රහක් තිබ්බේ, දැනට ජීවිතේට කාපු රසම සුප් එකක් 🤗

    කලින් වැඩ කරපු තැනක Mess එකේ incharge Chef පිල්ලෙක් හිටියේ, මට වෙනම පොර හදලා දුන්නා උන් කන විදියට මට කන්න බෑ කිව්වම, උන් සුප් එකට චිකන් feet, චිකන් skin එහෙම දානවා ඒවා දකිද්දී අප්පිරියයි උගුරට එනවා 😐
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and NRTG

    AnuradhaRa

    Well-known member
  • ඔව්වා මරු "උමාමි" තමයි හරියට හදලා ගත්තම, cooking wine, soy bean sprouts, peanut දාල චිකන් broth එක්ක චිකන් tighs දාල සුප් එකක් කාලා තියනවා පට්ටම රහක් තිබ්බේ, දැනට ජීවිතේට කාපු රසම සුප් එකක් 🤗

    කලින් වැඩ කරපු තැනක Mess එකේ incharge Chef පිල්ලෙක් හිටියේ, මට වෙනම පොර හදලා දුන්නා උන් කන විදියට මට කන්න බෑ කිව්වම, උන් සුප් එකට චිකන් feet, චිකන් skin එහෙම දානවා ඒවා දකිද්දී අප්පිරියයි උගුරට එනවා 😐
    උමාමි කියන්නෙ රස වර්ගයක් නේද
    සේවරි ටේස්ට් එක
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උමාමි කියන්නෙ රස වර්ගයක් නේද
    සේවරි ටේස්ට් එක
    ඔව් බම් අනුවෝ, උමාමී තියන කෑම ජාති සෙට් එකක් තියනවා සහ ඒවා බම් උයන පිහන විදියක් තියනවා ලු උමාමි රස එළියට ගන්න. හැම එකාටම එහෙම බෑ කියලා තමයි කියන්නේ බම්.

    කොහොම හරි බම් සුප් බිව්වා එදා ඉස්මුරුත්තවට එන්නම පට්ට රසක් තිබ්බේ, ඉඳගෙන ඉන්න බෑ පැය බාගයක් විතර එළියේ ඇවිද ඇවිද හිටියේ, තාම මතකයි රස

    මෙහෙ ඇවිල්ලා මම ඒ දවස්වල හෙව්වා හරි තැනක් හම්බුනේ නෑ, ආපහු කොළඹ දිහා හොයන්න ඕනි සල්ලි ටිකක් අතට ආපු දවසක කාල බලන්න🧐🤔 මේ පෝස්ට් එක දැක්කම ආසාවක් ආවා බමන්😏
     
    • Love
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දවසක් ටින් කරපු එකක් දැකල ගෙනල්ල යාලුවෙක්ට කියල හැදෙව්වා. මෙලෝ රහක් නැ උ හදපු එක නම්.
     
    • Sad
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    දවසක් ටින් කරපු එකක් දැකල ගෙනල්ල යාලුවෙක්ට කියල හැදෙව්වා. මෙලෝ රහක් නැ උ හදපු එක නම්.
    Quite nice if you make Thai style dishes...

    PS: Like cassava (manioc) , unprocessed fresh bamboo shoots contain cyanogenic glycosides.
    You need to slice them thinly into strips and boil in lightly salted water for eight to ten minutes. Discard the cooking water after use. This will make them safe..
    Canned bamboo shoots are safe.
     
    Last edited:
    • Love
    Reactions: Kalegana