උණවටුනෙ pickme uber

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,258
    21,119
    113
    දන්න තරමින් නෑ. ත්‍රීවිල් සොයුරො සලකනවා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    නෑ.ගාල්ලේත් දුවන්න දෙනෙනේ නෑ ගහනවා වීඩියෝ එකක් දැක්කා එකෙක්ට කෙලිනවා සුද්දියෙක් වීඩියෝ කරලා දාලා තිබ්බේ
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    දන්න තරමින් නෑ. ත්‍රීවිල් සොයුරො සලකනවා

    කලු හම තියෙන උන් හොය හොය ගහනවද බන්? 😱
    ඔහොම තමයි බන් ඔය රටවල් වලට ගියාම කලු හම ගණන් ගන්නෙ නෑ :(

    ලංකාවෙ ඔලුව කෙළින් තියන් පළවෙනි පුරවැසියෙක් වගේ ඉන්නෙ නැතුව ස්ද්දගෙ රටවල් වලට යනවට හොඳ පාඩම 💪😹😹

    නැද්ද @EVC @dxx