උණවටුනේ JUNGLE කුණු BEACH

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    අපෝ එච්චර දුර නෑ..

    :yes:

    නෑ. වදුරඹ, ඇල්පිටිය නම් අහලා තියෙනවා. අම්පෙගම කියන්නෙ කොහේද?:eek:
    ------ Post added on Oct 20, 2022 at 8:36 PM
    Waduramba inna kenek ampegama danne nethi aka pudumaine...baddegama and batapola meda ampegama tinne...waduramba peththa mama godak dannawa:P

    Waduramba inna kenek ampegama danne nethi aka pudumaine...baddegama and batapola meda ampegama tinne...waduramba peththa mama godak dannawa:P
    Wanduramba tinawa ..idurupathwila...epara unanwitiya...naththawala...epara welideniya...neah
    ------ Post added on Oct 20, 2022 at 8:39 PM
     
    මරුනේ.. කොහෙද ගාල්ලේ??
    කියන්නෑ... :rofl:
    Waduramba inna kenek ampegama danne nethi aka pudumaine...baddegama and batapola meda ampegama tinne...waduramba peththa mama godak dannawa:P
    මම වදුරඹ නෙමේ. නම අහලා තියෙනවා කියලා කියුවෙ. මම ගිහිල්ලත් තියෙනවා එහේ නම්. බටපොල දන්නෙත් නෑ. දන්නෙ බටපොල ඇන්ටනාව විතරයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගිය සතියේ ගියා මේලෝ රහක් නෑ..
    කැරි බල්ලෝ බීලා බෝතල් බිදල තව පොඩ්ඩෙන් සෙරෙප්පුව පලාගෙන කකුල left..
    පොඩි කපල් කැලේ රිංගනවා ඇවිත්..
    Kuddo.වගේ ගමේ උන් කාර් පාක් කියලා 200ක් කඩනවා.. අප්පිරියයි බං.. ඒ මදිවට රීලා ගූ ගද
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කියන්නෑ... :rofl:

    මම වදුරඹ නෙමේ. නම අහලා තියෙනවා කියලා කියුවෙ. මම ගිහිල්ලත් තියෙනවා එහේ නම්. බටපොල දන්නෙත් නෑ. දන්නෙ බටපොල ඇන්ටනාව විතරයි.
    බය වෙන්න එපා එන්නේ නැ..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    අපෝ බන් විනාසෙන් විනාසෙටම පත් වෙලා නේ.. අපරාදේ ඉස්සරම ඔතන හරිම ලස්සනයි (2005ට ඉස්සෙල්ල කාලේ), කව්රුවත් දන්නේ නැ ඔය තැන. අපි ඉස්සර බඩගාගෙන කැලෙන් යන්නේ ඔතන නාන්න. පාර දන්නේ නැත්නම් ජීවිතේට පහලට යන්න බැ.. ඇත්තටම කැලයක් තිබ්බේ ඔය මුලු කන්දෙම.
    මීමුරේටත් ඕකම වෙලාලු නේද?
     
    බය වෙන්න එපා එන්නේ නැ..
    කලේගාන :D
    Bayawela....
    Waduramba inna kenek ampegama danne nethi aka pudumaine...baddegama and batapola meda ampegama tinne...waduramba peththa mama godak dannawa:P

    Wanduramba tinawa ..idurupathwila...epara unanwitiya...naththawala...epara welideniya...neah
    ------ Post added on Oct 20, 2022 at 8:39 PM
    බය වෙන්නෙ මොකටද? :lol: ඔය නම් නම් එකක්වත් මම දන්නෙ නෑ.. මම ඔය පැත්තක ගෑවිලාවත් නෑ.. :D
     
    • Haha
    Reactions: Kalegana

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,149
    12,136
    113
    Ohio, USA
    View attachment 187400

    me 2012, api witharayi Wage
    DALL-E-2022-10-20-18-25-57-fill-the-image-with-person.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මීමුරේටත් ඕකම වෙලාලු නේද?
    ඔව් බන්. මි මුරේ අර ටුවර් අරන් යන උන් විනාස කරා.. ගාල්ලේ එකෙකුත් හිටිය එ ටුවර් කරන එකෙක් මුලුන්ම කරපු. උන් තමයි එකට මුල.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    කලේගාන :D

    බය වෙන්නෙ මොකටද? :lol: ඔය නම් නම් එකක්වත් මම දන්නෙ නෑ.. මම ඔය පැත්තක ගෑවිලාවත් නෑ.. :D
    Thawalama hari hiniduma hari...panangala wennath puluwan ...:P

    Puduma kiyanne e hariye minissu galle anawane auruddakata serayakwath;)
     
    • Haha
    Reactions: Kalegana

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    ඔව් බන්. මි මුරේ අර ටුවර් අරන් යන උන් විනාස කරා.. ගාල්ලේ එකෙකුත් හිටිය එ ටුවර් කරන එකෙක් මුලුන්ම කරපු. උන් තමයි එකට මුල.
    ඔව් උන් තමා හාන්නෙ. ඉට පස්සෙ ඒව දැකල රට වටේම ඉන්න සක්කිලි ඔක්කොම ටික එනවා. අම්මප තැනකට ආවම රෙන්නෙ නැතුව යන්න නොදන්න හැටි. මහ උන්ගෙ වැරදි ඕවා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    ඔව් උන් තමා හාන්නෙ. ඉට පස්සෙ ඒව දැකල රට වටේම ඉන්න සක්කිලි ඔක්කොම ටික එනවා. අම්මප තැනකට ආවම රෙන්නෙ නැතුව යන්න නොදන්න හැටි. මහ උන්ගෙ වැරදි ඕවා
    Koheth ahemai...dan fb aken trending una gaman trip dagena anawa...peththa palathama winasa karala yanne...dan hema thenama iwara karala tinne...