උණවටුනේ JUNGLE කුණු BEACH

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    DALL-E-2022-10-20-18-25-57-fill-the-image-with-person.png
    albaiko mee ubada ban?

    before sere pani da? after pani da?
     
    • Like
    Reactions: Kalegana

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කලේ අහගෙන ආව ඉන්නේ කොහෙද කින්ද මන්ද කියලා.. හරි ගියේ නෑ නේ 😂😂
    කළේ ට ලොකු දුවල දෙන්නෙක් ඉන්නවා බන්. කාටවත් කියන්න එපා හොඳේ. ෆිට් එකට කිව්වේ.
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Ampegama wenna bee ehe normally A/L class nane...ekko elpitiya nethnam wanduramba...ok
    Uba galla hodata dannawa wagene :P

    අපෝ එච්චර දුර නෑ..

    :yes:


    නෑ. වදුරඹ, ඇල්පිටිය නම් අහලා තියෙනවා. අම්පෙගම කියන්නෙ කොහේද?:eek:
    ------ Post added on Oct 20, 2022 at 8:36 PM
    Mokaaaak. Math wanduramba :oo:
    ------ Post added on Oct 20, 2022 at 9:50 PM
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    අපේ ගෙවල් පාරෙ නංකි නෙක් කරදර කරන්න එපා. ප්ලිස්.
    මැදින් පැනලා අපි වැඩේ අල කලාද දන්නේ නෑ.. කමක් නෑ කලේ ඔහොම යන්.. අපිත් ඔය කියන නම්කිල ගේ විස්තර දැනගන්න හරි ආසාවෙන් ඉන්නේ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    අපෝ බන් විනාසෙන් විනාසෙටම පත් වෙලා නේ.. අපරාදේ ඉස්සරම ඔතන හරිම ලස්සනයි (2005ට ඉස්සෙල්ල කාලේ), කව්රුවත් දන්නේ නැ ඔය තැන. අපි ඉස්සර බඩගාගෙන කැලෙන් යන්නේ ඔතන නාන්න. පාර දන්නේ නැත්නම් ජීවිතේට පහලට යන්න බැ.. ඇත්තටම කැලයක් තිබ්බේ ඔය මුලු කන්දෙම.
    දැන් ගන්න දෙයක් නෑ 😐😐
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kalegana

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අපේ අක්ක මට එහෙම කරන්නේ නැ.
    ඔයාගේ ලොකු අක්කා නෙමෙයි... ලොකු දුවට යැව්වේ... මට අක්කානේ එයා... අම්මට පෙන්නන කියලා... ( අපේ තාත්තාට නාකි විසේ කියලා ඒවල තිබ්බ)
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    ඔයාගේ ලොකු අක්කා නෙමෙයි... ලොකු දුවට යැව්වේ... මට අක්කානේ එයා... අම්මට පෙන්නන කියලා... ( අපේ තාත්තාට නාකි විසේ කියලා ඒවල තිබ්බ)
    අපි අවදානෙන් ඉන්නේ උබල දෙන්න ගැනත් හරිය 👀👀