උණවටුන වර්ෂ 1993 දී. කොහොමද ලස්සන?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හොටෙල් පොඩි පොඩි මඩු නිසා ගාලූ පාරේ යද්දි මුහුදු වෙරල පේන්නෙ නෑ. උන් ඒවා අයිති කරගෙන.

    ලගදි කොටුවේ ගියා හැමතැනම වතුර බෝතල් දාලා.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    මං පොඩි කාල කීපසැරයක්ම වැල්ලෙ දේවලෙ ගියා, සෑහෙන කාලෙකින් වැල්ලෙ දේවාලෙ ගියේ නෑ හැබැයි ඒ පැත්තෙ හොටෙල් එකකට ගියා. ඒ කාලෙ නම් ඒ පැත්ත මීට වඩා සුන්දරයි වගේ මතකයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    JLLFYes.png

    කලේගාන ලොක්කා...!!
    ඔහේ හාල්ලෙයි...?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඉස්සෙල්ල කියන්න ඕන අපේ රටේ සෑම තැනකම වගේ මෙවැනි ඉතාමත්ම මනරම් දසුන් තිබ්බ රටක් කියල, දැන් නම් ගොඩක් මේවගේ ලස්සන පරිසරය නැති වී ගෙන යනවා.

    අපේ රටේ ගොඩක් දේවල් දියුණු කරන්නේ එහෙමයි. පරිසරයේ ලස්සන විනාස කරලා.
    ඒකට තමයි නූගත් අඩුකුලේ දේශපාළුවෝ කියන්නේ සංවර්ධනය කියලා. ඒක තමයි මහත්තයෝ උන්ට තියෙන එකම විනෝදේ. අනික ඔක්සිජන් කන්නද ලු නේ :baffled:.