උණවටුන වර්ෂ 1993 දී. කොහොමද ලස්සන?

Max_r

Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,926
    113
    අරලිය ගොම්බෙට්ටා තියෙන්නෙ අඩුකුලෙ ටේස්ට් එකක්..
    නැතිනම් බන්දානාගාර වගෙ හොටෙල් හදනවැයි ලංකාව පුරා..

    මෙහෙන් උණවටුනෙ හෑවා.
    අරහෙන් නුවර එලියෙ හානවා

    කිසිම බ්ලෙන් විමක් නැ ප්‍රදෙසය අනුව ඩිසයින් එක.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ වගේ පරිසරයක් එහෙම දැන් තිබුනනම් සුද්දෝ පිස්සුවෙන් වගේ ඉන්ස්ටා දායි.ඒ කාලේ ඉන්ස්ටා එහෙම නෑ නේ

    danuth thiyeanwa oya wage locations rata madde bn.. gamana dushkarai, ekai wadiyama kattiya yanneth natte..... anika suddo beach wlata attract nisa rata maddata yanna echchara unandu naa..... alla giyata wena location hoyaa gena yanne naa godak ewun... lassana gamawal taama thiyenawa...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අරලිය ගොම්බෙට්ටා තියෙන්නෙ අඩුකුලෙ ටේස්ට් එකක්..
    නැතිනම් බන්දානාගාර වගෙ හොටෙල් හදනවැයි ලංකාව පුරා..

    මෙහෙන් උණවටුනෙ හෑවා.
    අරහෙන් නුවර එලියෙ හානවා

    කිසිම බ්ලෙන් විමක් නැ ප්‍රදෙසය අනුව ඩිසයින් එක.
    උගේ විතරක් නෙමෙයි ඕවා අනුමත කරන අයගෙත් වැරැද්ද.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ඉස්සෙල්ල කියන්න ඕන අපේ රටේ සෑම තැනකම වගේ මෙවැනි ඉතාමත්ම මනරම් දසුන් තිබ්බ රටක් කියල, දැන් නම් ගොඩක් මේවගේ ලස්සන පරිසරය නැති වී ගෙන යනවා.

    මේ උණවටුනේ 1992 - 1994 අතර කාලයක ගත්තු ඡායාරූප දෙකක්. හරිම ලස්සනයි නේද? අපේ වෙරළවල් මේ තරම් ලෝ ප්‍රසිද්ද උනෙත් මේ වගේ ලස්සන නිසා . මේ කාලේ මේ බීච් එකේම පොඩි හොටෙල්, රෙස්ටුරට්න්ට් තිබ්බේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ තිබ්බ ඒවත් පරිසරයට හානි නොවී හදපුව, ගස් කපන්නේ නැතුව ගස් අස්සේ හදපු කබාන වගේ ඒවා. ලංකාවේ හැම තැනකම මේ වගේ හරිම ලස්සනයි ඉස්සර. ඒ ජනගහනය ගොඩක් අඩුයි වගේම හැම තැනම මිනිස්සු රටේ විසිරිලා හිටපු නිසා.
    මම මිට ඉස්සෙල්ල තේර්ඩ් එකේ දාපු පින්තුර දැක්ක නේද? එකෙත් පොල් යායක සමීප පින්තුර තිබ්බේ. මේ මුහුදුබඩ තිබ්බ පොල් යායක දුරස්ත පින්තුරයක් . ඔය පේනතෙක් මානයකම වැඩිපුර තියෙන්නේ පොල් ගස්. හිතා ගන්න පුළුවන් නේද අපේ රටේ පොල් තිබ්බ ප්‍රමාණය. විශේෂයෙන්ම කොලබ ගාලු පාර මේ වගේ හරිම ලස්සනයි ඉස්සර.
    මේ වගේ පොල් යායවල් තමයි තිබ්බේ මුහුද වටේ ඉස්සර. මට නම් මේ විදියට දකින්න පිනක් තිබ්බ. රට නවීකරණය වෙනවත් එක්කම ගොඩක් ස්වාභාවික පරිසරය විනාස උනා.
    ඔය පින්තුරේ මුඩු බිමක් තියන හරියේ හාල් ඩඩ්ලි ගිනිපෙට්ටියක් වගේ කිසිම ලස්සනක් නැති අරලිය කියන හෝටලයක් හදල උණවටුන වෙරළේ ලස්සන විනාසම කරලා දැම්ම මේ ලගදි. ඒ හෝටලේ පරිසරයට ගැලපෙන ලස්සන ගෘහනිර්මාණ ශිල්පී විදියට හැදුව නම් මේ ලස්සන තව කාලයක් තියා ගන්න තිබ්බ. මේක තමයි මේවගේ ලස්සන හැම තැනකටම වෙන්නේ ඉස්සරහට.

    අපේ රටේ ගොඩක් දේවල් දියුණු කරන්නේ එහෙමයි. පරිසරයේ ලස්සන විනාස කරලා. unawatuna in 1993

    අන්තිම පොන්න පින්තුරේ තියෙන්නේ ගිනි පෙට්ටිය

    Sri-Lanka-Unawatuna-Bay-1993.jpg

    save.jpg

    unawatuna in 1993

    1920II.jpg

    සිරාවට මචං අරලිය එක පට්ට අවුල්. ඔතන දවසක් නැවතුන එකෙක් දන්නවා කොච්චර කරදරද කියලා. හුලං බදනවා ලෙසට. කිසිම නිදහසක් නැ සද්ද විතරයි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනවසර ඉදිකිරිම් / පගාව / දෙසපාලන බලපැම් මෙකට මුල.. (නිති තමයි ඔන )
    ඔව් මේව හැදුවේ ගොඩක් නීති නවල. මේක හදනකොට පරිසරයට හානි වෙන ගොඩක් සින් උනා. මුගේ අයිය ජනපති කාලේ ඔක්කොටම අප්රුවූ ගත්ත.
    ඇත්තම කියනවනම් මේ වගේ ලස්සනට ගත්ත පින්තුර කිහිපයක් එක්ක වර්තමානය සංසන්දනය කරන්න එපා. මේවා උඩින් ගත්ත හොඳම ෆොටෝ වලින් තෝරාගත්ත කිහිපයක් පමණයි. මෙතනින් අදහස් වෙන්නේ නැහැ දශක කිහිපයකට ඉහතදී ලංකාව ඉතා ලස්සනයි සහ සශ්රිකයි කියල.

    ලංකාව කියන්නේ ඉස්සර අමු කුණු ගොඩක්. ගාලු පාරේ යනකොට කොච්චර් කුණු කඳු ගහල තියනවද කියල පෙනෙනවා. මාස ගණනාවකින් කුණු අරන් යන්නේ නැහැ. නගර සභාවේ පාලකයෝ දුෂිතයි. ඒවගේම සුළු සේවකයෝත් දුෂිතයි. උන් පඩි අරන් සේවය් යෙදෙන්නේ නැහැ. ඇත්තම කියනවනම් 2000 වර්ෂයට කලින් ලංකාව කියන්නේ බංගලාදේශය වගේ. නගර කිසිම පිළිවලක් නැහැ. හෝටලයකට ගියත් කන්න බැහැ මැස්සෝ පිරිලා. සල්ලි මංකොල්ලා කන උන් පිරිලා. වංචා කාර වෙළෙන්දන් පදික වේදිකාව ආක්‍රමණය කරලා. පිටකොටුවේ බාල බඩු බලෙන් ඇඟේ ගහල තර්ජනය කරනවා ගනින් කියලා. නමුත් අද ඒ තත්වය නැහැ.

    ඉස්සර වහනයක් කියල දෙයක් තිබ්බේ ගමේ හෝ නගරයේ අතමිට සල්ලි යහමින් තියන අයට විතරයි. අඩුම තරම මෝටර් බයිසිකලයක්වත් තිබ්බේ නැහැ. නමුත් අද තත්වය වෙනස් . ගොඩ දෙනෙක්ට වහනයක් තියනවා.

    එදාට වඩා අද මිනිසුන්ගේ ආකල්ප දියුණු වෙලා. පාරේ මිනිස්සු කුණු දාන්න බයයි. දැම්මත් දාන්නේ හොරෙන්. ඒවගේම මිනිසුන්ගේ මානව හිමිකම් ආරක්ෂා වෙලා තියනවා. පොලිසියට උනත්ඉස්සර මිනිස්සුන්ට කතා කරන්නේ කුනුහරුපෙන්. අද එහෙම නැහැ. මම එක හොදට දන්නේ අපේ ගමේ ගෙදර තියෙන්නේ පොලිසියට අල්ලපු වත්තේ. ඉස්සර අපිට පොඩි කාලේ ඇහෙනවා පොලිසියේ කාමර ඇතුලේ දාගෙන මිනිස්සුන්ට පහර දෙනවා පොලිස් කාරයෝ. මිනිස්සු මර ලතෝනි තියලා කෑ ගහනවා. පැමිණිල්ලක් දාන්න පොලිසියට ගියත් කතා කරන්නේ තමුසේ , උබ බන් කියලා. අද ඒ තත්වය නැහැ. මිනිසුන්ට යම් ගවුරවයක් කියල දෙයල් ලැබිලා තියාන්ව. මානව හිමිකම් , මිනිසුන්ගේ බුද්ධි මට්ටම් ඉහල ගිහින්.

    වෙනත් දියුණු රටවල් එක්ක සන්සන්ධනය කරන්න බැරි උනත් අපි දකුණු ආසියාතික රටවල් එක්ක සන්සන්ධනය කරාම මිනිසුන්ගේ ආකල්පමය දියුණුවක් තියනවා.
    උඹ කියන දේ ඇත්ත. එත් මම කියන්නේ මේ වගේ දේවල් හදනවා නම් පරිසරයට හානි නොවී, මේ වගේ තැන කැත නොවෙන විදියට හදන්න ඕන.
    පට්ට.

    මොකද්ද බං අරූ ඇත්තටම එහෙම පෙට්ටියක් හදලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ.
    ගොන් ටෙස්ට්ස් එකක් ඇත්තේ පොරට. බලපන් ඒ බිල්ඩිමේ කැත
    TFS ♥️
    දෙකම එකට දාලා බැලුවා වෙච්ච විනාසේ තරම.
    View attachment 230199
    අඩෝ එක බලපන්.
    ethakota ara pansala ?
    ekath passe kaleka apu ekak da?
    ඒ පන්සල ඉස්සර කාලේ ඉඳන්ම තිබ්බ. වෙහෙර හැදුවේ 90ගණන් වල. ඔය බුද්ද පිළිමේ නම් මගේ හිතේ 2000 පෑ හැදුවේ. පන්සල තිබ්බ පහල ඉස්සර කෑ ඉඳන්. එතන දේවාලෙකුත් තියනව. එකට කියන්නේ වැල්ලේ දේවාලය කියල. ගොඩක් ප්‍රසිද්ද දේවාලයක්. මුහුදු යන දිවරයෝ අතරේ ගොඩක් ප්‍රසිද්දයි ඕක.
    මේ වගේ පරිසරයක් එහෙම දැන් තිබුනනම් සුද්දෝ පිස්සුවෙන් වගේ ඉන්ස්ටා දායි.ඒ කාලේ ඉන්ස්ටා එහෙම නෑ නේ
    ඔව් පරිසරය රක ගෙන දුයුණු කරන දේවල් දියුණු කරන්න ඕන.
    machan mewage highquality images nadda
    ඔකේ හයි කොලිටි ඒවා ගන්න පුළුවන් සල්ලි දීල ඕනේ නම්.
    උගේ විතරක් නෙමෙයි ඕවා අනුමත කරන අයගෙත් වැරැද්ද.
    ඕකට අනුමැතිය ගත්තේ හිටං ජනාදි පති උන ගමන්. උ ඔක්කොම තියන ඔබ්ජෙක්ෂන් ඉවත් කෙරෙව්වා. හෝටලේ හැදුව සනිකවම.
    සිරාවට මචං අරලිය එක පට්ට අවුල්. ඔතන දවසක් නැවතුන එකෙක් දන්නවා කොච්චර කරදරද කියලා. හුලං බදනවා ලෙසට. කිසිම නිදහසක් නැ සද්ද විතරයි.
    ඔව් මේවා ඩිසයින් කරලා තියෙන්නේ අඩුම ජර්ර කොම්පැනියකට දීල වෙන්න ඕන.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඇත්තම කියනවනම් මේ වගේ ලස්සනට ගත්ත පින්තුර කිහිපයක් එක්ක වර්තමානය සංසන්දනය කරන්න එපා. මේවා උඩින් ගත්ත හොඳම ෆොටෝ වලින් තෝරාගත්ත කිහිපයක් පමණයි. මෙතනින් අදහස් වෙන්නේ නැහැ දශක කිහිපයකට ඉහතදී ලංකාව ඉතා ලස්සනයි සහ සශ්රිකයි කියල.

    ලංකාව කියන්නේ ඉස්සර අමු කුණු ගොඩක්. ගාලු පාරේ යනකොට කොච්චර් කුණු කඳු ගහල තියනවද කියල පෙනෙනවා. මාස ගණනාවකින් කුණු අරන් යන්නේ නැහැ. නගර සභාවේ පාලකයෝ දුෂිතයි. ඒවගේම සුළු සේවකයෝත් දුෂිතයි. උන් පඩි අරන් සේවය් යෙදෙන්නේ නැහැ. ඇත්තම කියනවනම් 2000 වර්ෂයට කලින් ලංකාව කියන්නේ බංගලාදේශය වගේ. නගර කිසිම පිළිවලක් නැහැ. හෝටලයකට ගියත් කන්න බැහැ මැස්සෝ පිරිලා. සල්ලි මංකොල්ලා කන උන් පිරිලා. වංචා කාර වෙළෙන්දන් පදික වේදිකාව ආක්‍රමණය කරලා. පිටකොටුවේ බාල බඩු බලෙන් ඇඟේ ගහල තර්ජනය කරනවා ගනින් කියලා. නමුත් අද ඒ තත්වය නැහැ.

    ඉස්සර වහනයක් කියල දෙයක් තිබ්බේ ගමේ හෝ නගරයේ අතමිට සල්ලි යහමින් තියන අයට විතරයි. අඩුම තරම මෝටර් බයිසිකලයක්වත් තිබ්බේ නැහැ. නමුත් අද තත්වය වෙනස් . ගොඩ දෙනෙක්ට වහනයක් තියනවා.

    එදාට වඩා අද මිනිසුන්ගේ ආකල්ප දියුණු වෙලා. පාරේ මිනිස්සු කුණු දාන්න බයයි. දැම්මත් දාන්නේ හොරෙන්. ඒවගේම මිනිසුන්ගේ මානව හිමිකම් ආරක්ෂා වෙලා තියනවා. පොලිසියට උනත්ඉස්සර මිනිස්සුන්ට කතා කරන්නේ කුනුහරුපෙන්. අද එහෙම නැහැ. මම එක හොදට දන්නේ අපේ ගමේ ගෙදර තියෙන්නේ පොලිසියට අල්ලපු වත්තේ. ඉස්සර අපිට පොඩි කාලේ ඇහෙනවා පොලිසියේ කාමර ඇතුලේ දාගෙන මිනිස්සුන්ට පහර දෙනවා පොලිස් කාරයෝ. මිනිස්සු මර ලතෝනි තියලා කෑ ගහනවා. පැමිණිල්ලක් දාන්න පොලිසියට ගියත් කතා කරන්නේ තමුසේ , උබ බන් කියලා. අද ඒ තත්වය නැහැ. මිනිසුන්ට යම් ගවුරවයක් කියල දෙයල් ලැබිලා තියාන්ව. මානව හිමිකම් , මිනිසුන්ගේ බුද්ධි මට්ටම් ඉහල ගිහින්.

    වෙනත් දියුණු රටවල් එක්ක සන්සන්ධනය කරන්න බැරි උනත් අපි දකුණු ආසියාතික රටවල් එක්ක සන්සන්ධනය කරාම මිනිසුන්ගේ ආකල්පමය දියුණුවක් තියනවා.

    Meka aththa.
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    පෙරහර කාලෙ රෑක අහම්බෙන් දැකලා හිනාවුන හරිම ප්‍රසන්න ගෑනු ලමයෙක්ගෙ පස්සෙන් ගියා ගාලු පාරෙ ඉඳලා දේවාලයට යනකම් එනකම් ඒක නම් හරිම සුන්දරයි දෙමව්පියො හිටපු නිසා කතාකරන්න බැරිවුනා ඊට පස්සෙත් දවස් කීපයකම ගියා එක දිගට ආයි දකින්න ඒත් දකින්න ලැබුනෙ නෑ. උණවටුනෙ ගියොත් අදත් මතක්වෙන දෙයක් ඕක.
     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    මොකද්ද මේකේ අවුල?. business ගොඩනැගෙනකොට ඔහොම තමයි.
    මේ තියෙන්නේ ලෝකේ ප්‍රසිද්ද ලස්සනම වෙරලක් (varadero, cuba). මේ කොනේ ඉදන් එහා කොනටම හොටෙල් එක එක ජාතියේ, එක එක මාදිලියෙන්

    look mexico beaches, Dominican republic, Cancun...etc.
    හොද beaches ඔක්කොම tourist areas. Hundreds of hotels.

    varadero.jpg
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ඉස්සෙල්ල කියන්න ඕන අපේ රටේ සෑම තැනකම වගේ මෙවැනි ඉතාමත්ම මනරම් දසුන් තිබ්බ රටක් කියල, දැන් නම් ගොඩක් මේවගේ ලස්සන පරිසරය නැති වී ගෙන යනවා.

    මේ උණවටුනේ 1992 - 1994 අතර කාලයක ගත්තු ඡායාරූප දෙකක්. හරිම ලස්සනයි නේද? අපේ වෙරළවල් මේ තරම් ලෝ ප්‍රසිද්ද උනෙත් මේ වගේ ලස්සන නිසා . මේ කාලේ මේ බීච් එකේම පොඩි හොටෙල්, රෙස්ටුරට්න්ට් තිබ්බේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ තිබ්බ ඒවත් පරිසරයට හානි නොවී හදපුව, ගස් කපන්නේ නැතුව ගස් අස්සේ හදපු කබාන වගේ ඒවා. ලංකාවේ හැම තැනකම මේ වගේ හරිම ලස්සනයි ඉස්සර. ඒ ජනගහනය ගොඩක් අඩුයි වගේම හැම තැනම මිනිස්සු රටේ විසිරිලා හිටපු නිසා.
    මම මිට ඉස්සෙල්ල තේර්ඩ් එකේ දාපු පින්තුර දැක්ක නේද? එකෙත් පොල් යායක සමීප පින්තුර තිබ්බේ. මේ මුහුදුබඩ තිබ්බ පොල් යායක දුරස්ත පින්තුරයක් . ඔය පේනතෙක් මානයකම වැඩිපුර තියෙන්නේ පොල් ගස්. හිතා ගන්න පුළුවන් නේද අපේ රටේ පොල් තිබ්බ ප්‍රමාණය. විශේෂයෙන්ම කොලබ ගාලු පාර මේ වගේ හරිම ලස්සනයි ඉස්සර.
    මේ වගේ පොල් යායවල් තමයි තිබ්බේ මුහුද වටේ ඉස්සර. මට නම් මේ විදියට දකින්න පිනක් තිබ්බ. රට නවීකරණය වෙනවත් එක්කම ගොඩක් ස්වාභාවික පරිසරය විනාස උනා.
    ඔය පින්තුරේ මුඩු බිමක් තියන හරියේ හාල් ඩඩ්ලි ගිනිපෙට්ටියක් වගේ කිසිම ලස්සනක් නැති අරලිය කියන හෝටලයක් හදල උණවටුන වෙරළේ ලස්සන විනාසම කරලා දැම්ම මේ ලගදි. ඒ හෝටලේ පරිසරයට ගැලපෙන ලස්සන ගෘහනිර්මාණ ශිල්පී විදියට හැදුව නම් මේ ලස්සන තව කාලයක් තියා ගන්න තිබ්බ. මේක තමයි මේවගේ ලස්සන හැම තැනකටම වෙන්නේ ඉස්සරහට.

    අපේ රටේ ගොඩක් දේවල් දියුණු කරන්නේ එහෙමයි. පරිසරයේ ලස්සන විනාස කරලා. unawatuna in 1993

    අන්තිම පොන්න පින්තුරේ තියෙන්නේ ගිනි පෙට්ටිය

    Sri-Lanka-Unawatuna-Bay-1993.jpg

    save.jpg

    unawatuna in 1993

    1920II.jpg

    95 or 96 wala giya katharagama yaddi, oya widiyatamai dakke
     
    • Like
    Reactions: NRTG