උණවටුන වර්ෂ 1993 දී. කොහොමද ලස්සන?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම මුලින්ම උණවටුන ගියේ, 2007දි...
    ගාල්ලෙ යාලුවෙකුගෙ ගෙදර ඉඳන් පුටාර් වලින් ගියේ...
    ඊටපස්සෙ අන්තිමට ගියේ, ගිය අවුරුද්දෙ වගේ...
    මුලින්ම ගිය පාර මාර ගති. නොගැඹුරු මුහුද, ගල්පර, ඉකිරියො.. ඉකිරියො ඇණගෙන නාහෙන් අඬන ෆොරිනර්ස්ල...

    දෙවෙනිපාර ගියාම වෙන තැනක්ද කියල හිතෙන තරමට වෙනස්වෙලා...

    යන්න තියෙන පුංචි පාර ත්‍රීවිල් කාරයොයි, හෝටල් කාරයොයි ආක්‍රමණය කරල..,
    මුහුදෙත් කලින් තිබුණ විවිදත්වය නෑ... ගල්පර වෙනුවට වැලි.. (වැලි දාලද, සීසන් එකකට වැලි එනවද කියල දන්නෙ නෑ)
    වැල්ල දේවාලෙ ලඟ පොඩි ඇළෙන්, හෝටල් වල වේස්ට් එක මුහුදට එනව...
    වෙනස් නෝවී පරණ විදිහට තිබුණෙ, වැල්ල දේවාල පන්සල විතරයි.,

    පට්ට.

    මොකද්ද බං අරූ ඇත්තටම එහෙම පෙට්ටියක් හදලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ.
    සල්ලි...
     
    • Like
    Reactions: NRTG