උණ්ඩියල්

shenat

Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    ශූ ශූ කියලා කිව්වොත් යයිද දන්නෙ නෑ. :lol:

    නෑ එහෙම කිව්වම යන්නෙ නැති නිසා තමයි මොලේ කල්පනා කරලා යන විදියට වැඩ කරන්න ඕන. බැංකුවට පාඩු විඳගෙන සල්ලි එව්ව නං අදත් අගමැති මයිනා. දැන් ඔය බල්ලා වගේ යැව්වෙ. :) ඒ වගේ අනිත් උනුත් බල්ලො වගේ යවන්න ඕන නං හෝ දූෂණය නැතුව රට හදන්න ඕන නං එකම ක්‍රමයයි තියෙන්නෙ. ඒ මුන්ට සල්ලි එවන එක තවත් අඩු කරන එක. රිදෙනවා තමයි ඒ උනාට ඒක තමයි තිත්ත ඇත්ත. වෙන්නෙ නෑ කරන්න බෑ කිව්වට එක කොටසක් උණා කියලා ප්‍රායෝගිකව පෙන්නලා තියෙනව. අනිත් එකත් වෙනව කියලා ප්‍රායෝගිකව පෙන්නන්න පුලුවන් කලින් වගේම සල්ලි නොඑව ඉන්න විතරයි තියෙන්නෙ. (උන්ඩියල් කාරයො එක්ක කරන්නෙ නැතුව වෙන විදියකින් හුවමාරු කරනව නං හෝ අත්‍යවශ්‍යම ගාන විතරක් මාරු කරලා ඉතුරු ටික එකතු කරන් තියාගෙන ඉන්නව නං වඩා හොඳයි.)

    අනිත් අතට ඔය ත්‍රෙඩ් එක දාපු එකා කිව්ව වගේ එදා උන්ට අසාධාරණකම් කරන කොට කටක් ඇරලා උන් වෙනුවෙන් වචනයක් හරි කිව්ව එකෙක්ට නං දැන් ලැජ්ජාවක් නැතුව කියන්න පුළුවන් "අනේ ඩොලර් ටික බැංකු වලට එවපාන්, උබලගෙ ඩොලර් නැතුව අපිට ජීවත් වෙන්න බෑ" කියලා. එහෙම නැති උන්ට නං ලැජ්ජාව නැතුව කියන්නවත් පුළුවන්ද?
     
    • Haha
    Reactions: Kolama

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ලංකාවෙ බහුතරයක් දූෂන පිටපස්සෙ ඉන්නෙ දේශපාලකයො කියලා දැන දැනත් "තොපි යනකං අපි උන්ඩියල්" කිය කිය රට ඉන්න සමහර එවුන් උන්ඩියල්ම කරන්නෙ අතට හම්බ වෙන පොඩි වාසියට බං.
    :yes: :yes:
     
    • Love
    Reactions: Kolama

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ලංකාවෙ බහුතරයක් දූෂන පිටපස්සෙ ඉන්නෙ දේශපාලකයො කියලා දැන දැනත් "තොපි යනකං අපි උන්ඩියල්" කිය කිය රට ඉන්න සමහර එවුන් උන්ඩියල්ම කරන්නෙ අතට හම්බ වෙන පොඩි වාසියට බං.

    Agreed. This is the sad truth
     
    • Love
    Reactions: Kolama

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055
    113
    Apinam ewanawa. එක එකාගෙන් පලිගන්න ගිහින් කෙලවෙන්නෙ ගෙදර ඉන්න අම්ම තාත්තටම තමයි
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    උන්ඩියල් පිටිපස්සේ ඉන්නෙත් දේශපාලනයින්ගෙන් ළමයි තමා
    පිස්සුද බන්. ඔය කතා බයිලා බන් .
    මෙහේ ඉන්නවා මම දන්න ඕන තරම් උන්, උන්ඩියල් කරන.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රනිල් කියන්නෙ මහින්දට ගෙදරට කියන නම හුත්තෝ. රටයි දේශපාලනයි පටලව ගත්ත ගොබ්බ පකා. :lol:
    BAIYO wenas wela ne u anunge salli ealata kela hala hala rajapssata rata bara denne hirikitayak natuwa
    Thota terenne nadda miniho ranil nisa tamai yanna hitiya eka nawatunr kiyala kuwe

    don’t talk about other contributions do what you can idiot. LOL
    Just earning money is not enough idiot when you have a gang of thieves to steal everything you have to find a way to chaise them out first. You pathetic stupid people are falling for the same hole over and over again. Then blame someone. LOL

    පිස්සුද බන්. ඔය කතා බයිලා බන් .
    මෙහේ ඉන්නවා මම දන්න ඕන තරම් උන්, උන්ඩියල් කරන.
    they make stories that they want and blame someone. ho ho I don't think Sri Lanka will service this bunch of stupid people. Mun danna eka ekata baninna vitarai.
    ------ Post added on May 24, 2022 at 6:23 AM
     
    Last edited:
    • Like
    Reactions: Satan_at_Hell

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    BAIYO wenas wela ne u anunge salli ealata kela hala hala rajapssata rata bara denne hirikitayak natuwa
    Thota terenne nadda miniho ranil nisa tamai yanna hitiya eka nawatunr kiyala kuwe

    don’t talk about other contributions do what you can idiot. LOL
    Just earning money is not enough idiot when you have a gang of thieves to steal everything you have to find a way to chaise them out first. You pathetic stupid people are falling for the same hole over and over again. Then blame someone. LOL

    කියපු සරල දේ තේරුම් ගන්න බැරි ඩවුන් සින්ඩ්‍රෝම් වේසිගෙ පුතා රචනාවක් ලියලා ගිහිල්ලා. :lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    ලංකාවෙ බහුතරයක් දූෂන පිටපස්සෙ ඉන්නෙ දේශපාලකයො කියලා දැන දැනත් "තොපි යනකං අපි උන්ඩියල්" කිය කිය රට ඉන්න සමහර එවුන් උන්ඩියල්ම කරන්නෙ අතට හම්බ වෙන පොඩි වාසියට බං.
    True shit. Godak un hithagena inne Undiyal karama hari kiyala

    Eka pitipasse inneth maha ekagema un thama.
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Agreed. This is the sad truth

    True shit. Godak un hithagena inne Undiyal karama hari kiyala

    Eka pitipasse inneth maha ekagema un thama.

    බැංකුවලට වඩා උන්ඩියල් කරද්දි ඕකුන්ට රුපියලක් හරි පාඩු වුනා නම් කොහොම තියෙයිද?

    උන් උන්ගෙ පුද්ගලික වාසිය ගැන හිතන එක "සිස්ටම් චේන්ජ්" එකකට බලපෑවයි කියලා හිතන ගොබ්බයොත් ඉන්න එකයි පට්ටම ආතල් එක. :lol: