උණුසුම් සුබ පැතුම්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි මේ හැම තැනම ටවුන් එකෙ මුදල් අමාත්‍ය දූරයෙන් පිදුම් ලැබූ "බ්ලා බ්ලා පස්ස" මහතාට උණුසුම් පැතුම් කියලා බැනර් ගහලා බන්.

    මෙක නිකන් ලංකාවට ඔලිම්පික් කීර්තියක් ගෙනාව වගෙ තත්වයක් ද? 😅
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඇයි මේ හැම තැනම ටවුන් එකෙ මුදල් අමාත්‍ය දූරයෙන් පිදුම් ලැබූ "බ්ලා බ්ලා පස්ස" මහතාට උණුසුම් පැතුම් කියලා බැනර් ගහලා බන්.

    මෙක නිකන් ලංකාවට ඔලිම්පික් කීර්තියක් ගෙනාව වගෙ තත්වයක් ද? 😅
    සමරන්න කිසිම දෙයක් නෑතු වුනහම ඔය වගේ දේවල් සමරන්න වෙනවා.. එන්න එන්න මිනිස්සුන්ට සතුටු වෙන්න පුලුවන් දේවල් අඩු විගෙන ආවා... දෑන් නම් ඉතින් ඔක්කොම කෙලවෙන නිව්ස් මිසක් පොසිටිව් ඒවා නෑ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇයි මේ හැම තැනම ටවුන් එකෙ මුදල් අමාත්‍ය දූරයෙන් පිදුම් ලැබූ "බ්ලා බ්ලා පස්ස" මහතාට උණුසුම් පැතුම් කියලා බැනර් ගහලා බන්.

    මෙක නිකන් ලංකාවට ඔලිම්පික් කීර්තියක් ගෙනාව වගෙ තත්වයක් ද? 😅
    නැත්නම් බන්.ඉතුරු ටික කෑමේ තරගෙටනෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සමරන්න කිසිම දෙයක් නෑතු වුනහම ඔය වගේ දේවල් සමරන්න වෙනවා.. එන්න එන්න මිනිස්සුන්ට සතුටු වෙන්න පුලුවන් දේවල් අඩු විගෙන ආවා... දෑන් නම් ඉතින් ඔක්කොම කෙලවෙන නිව්ස් මිසක් පොසිටිව් ඒවා නෑ
    ගහකට නැගලා ජොඩුවක් බැනර් එකක් ගැටගහනවා දැක්කා. නකමුරයි එරොසන් ජොඩුව ද මං දා බන්🤭
    කාලකන්ණි බන්.
    එක ඇත්ත බන්
    ගූ ඇන් පී ගොන් බඩු වලට ඊරිසියයි නේද අපේ බැසිල් ස ආවට ?
    පට්ට ජෙල බන්
    නැත්නම් බන්.ඉතුරු ටික කෑමේ තරගෙටනෙ
    😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oya rathinya paththu karana unge puk* gahala paththu karanna one.
    Oya wage moda wes* ballo nisa thamai me rata me thaweta pathwela thiyenne.
    බලපංකො නේ... මෙච්චර කෙල වෙලා තියෙද්දි තව බෝඩ් එල්ලනවා. මම ෆියුචර්වර්ල්ඩ් ගියා උන් බන් තියෙන බඩු දෙන්නෙ නෑ අලුත් ප්‍රයිස් ලිස්ට් එක එනකම්. කෙල වීමේ තරම කොහොමද
    Palath Saba enawane... Ewata unge munu daganna
    මාර කාල කන්නි බන්. මාලිගාව ඉස්සරහා එල්ලන්නෙ. පොලිසියෙන් උඩ බලාන් ඉන්නව ගලවල විසි කරන්නෙ නැතිව.
     
    • Like
    Reactions: shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    ටයිටනික් නැව ගිලෙනකොට මිනිස්සු සන්සුන් කරන්න බෑන්ඩ් එකම ගැහුවලුනේ

    ඔය නැව ගිලුනත් බෑන් චුන් කියන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,855
    113
    DrXZCoI.jpg
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටයිටනික් නැව ගිලෙනකොට මිනිස්සු සන්සුන් කරන්න බෑන්ඩ් එකම ගැහුවලුනේ

    ඔය නැව ගිලුනත් බෑන් චුන් කියන්නේ
    😅
    Samahara townwala kiribath kewalu neda
    :lol:

    පොල් බෑ මූනා පෙන්ඩ බෑ බන්

    😂
    ------ Post added on Jul 9, 2021 at 6:04 PM
     
    • Haha
    Reactions: Bitter Truth

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ඇයි මේ හැම තැනම ටවුන් එකෙ මුදල් අමාත්‍ය දූරයෙන් පිදුම් ලැබූ "බ්ලා බ්ලා පස්ස" මහතාට උණුසුම් පැතුම් කියලා බැනර් ගහලා බන්.

    මෙක නිකන් ලංකාවට ඔලිම්පික් කීර්තියක් ගෙනාව වගෙ තත්වයක් ද? 😅
    madamullana katu lewakana un kochchara innawada kiyala hithaganna puluwanne...
    lol