ඇයි මේ හැම තැනම ටවුන් එකෙ මුදල් අමාත්‍ය දූරයෙන් පිදුම් ලැබූ "බ්ලා බ්ලා පස්ස" මහතාට උණුසුම් පැතුම් කියලා බැනර් ගහලා බන්.
මෙක නිකන් ලංකාවට ඔලිම්පික් කීර්තියක් ගෙනාව වගෙ තත්වයක් ද?
මෙක නිකන් ලංකාවට ඔලිම්පික් කීර්තියක් ගෙනාව වගෙ තත්වයක් ද?
සිරාවට බන්.style of 3rd world countries![]()
සමරන්න කිසිම දෙයක් නෑතු වුනහම ඔය වගේ දේවල් සමරන්න වෙනවා.. එන්න එන්න මිනිස්සුන්ට සතුටු වෙන්න පුලුවන් දේවල් අඩු විගෙන ආවා... දෑන් නම් ඉතින් ඔක්කොම කෙලවෙන නිව්ස් මිසක් පොසිටිව් ඒවා නෑඇයි මේ හැම තැනම ටවුන් එකෙ මුදල් අමාත්‍ය දූරයෙන් පිදුම් ලැබූ "බ්ලා බ්ලා පස්ස" මහතාට උණුසුම් පැතුම් කියලා බැනර් ගහලා බන්.
මෙක නිකන් ලංකාවට ඔලිම්පික් කීර්තියක් ගෙනාව වගෙ තත්වයක් ද?![]()
නැත්නම් බන්.ඉතුරු ටික කෑමේ තරගෙටනෙඇයි මේ හැම තැනම ටවුන් එකෙ මුදල් අමාත්‍ය දූරයෙන් පිදුම් ලැබූ "බ්ලා බ්ලා පස්ස" මහතාට උණුසුම් පැතුම් කියලා බැනර් ගහලා බන්.
මෙක නිකන් ලංකාවට ඔලිම්පික් කීර්තියක් ගෙනාව වගෙ තත්වයක් ද?![]()
ගහකට නැගලා ජොඩුවක් බැනර් එකක් ගැටගහනවා දැක්කා. නකමුරයි එරොසන් ජොඩුව ද මං දා බන්සමරන්න කිසිම දෙයක් නෑතු වුනහම ඔය වගේ දේවල් සමරන්න වෙනවා.. එන්න එන්න මිනිස්සුන්ට සතුටු වෙන්න පුලුවන් දේවල් අඩු විගෙන ආවා... දෑන් නම් ඉතින් ඔක්කොම කෙලවෙන නිව්ස් මිසක් පොසිටිව් ඒවා නෑ
එක ඇත්ත බන්කාලකන්ණි බන්.
පට්ට ජෙල බන්ගූ ඇන් පී ගොන් බඩු වලට ඊරිසියයි නේද අපේ බැසිල් ස ආවට ?
නැත්නම් බන්.ඉතුරු ටික කෑමේ තරගෙටනෙ
බලපංකො නේ... මෙච්චර කෙල වෙලා තියෙද්දි තව බෝඩ් එල්ලනවා. මම ෆියුචර්වර්ල්ඩ් ගියා උන් බන් තියෙන බඩු දෙන්නෙ නෑ අලුත් ප්‍රයිස් ලිස්ට් එක එනකම්. කෙල වීමේ තරම කොහොමදOya rathinya paththu karana unge puk* gahala paththu karanna one.
Oya wage moda wes* ballo nisa thamai me rata me thaweta pathwela thiyenne.
මාර කාල කන්නි බන්. මාලිගාව ඉස්සරහා එල්ලන්නෙ. පොලිසියෙන් උඩ බලාන් ඉන්නව ගලවල විසි කරන්නෙ නැතිව.Palath Saba enawane... Ewata unge munu daganna
ටයිටනික් නැව ගිලෙනකොට මිනිස්සු සන්සුන් කරන්න බෑන්ඩ් එකම ගැහුවලුනේ
ඔය නැව ගිලුනත් බෑන් චුන් කියන්නේ
Samahara townwala kiribath kewalu neda

පොල් බෑ මූනා පෙන්ඩ බෑ බන්
madamullana katu lewakana un kochchara innawada kiyala hithaganna puluwanne...ඇයි මේ හැම තැනම ටවුන් එකෙ මුදල් අමාත්‍ය දූරයෙන් පිදුම් ලැබූ "බ්ලා බ්ලා පස්ස" මහතාට උණුසුම් පැතුම් කියලා බැනර් ගහලා බන්.
මෙක නිකන් ලංකාවට ඔලිම්පික් කීර්තියක් ගෙනාව වගෙ තත්වයක් ද?![]()