උණු උණු ලන්කන් ලීක්ස්!

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    උණු උණු ලන්කන් ලීක්ස්!

    index.jpg



    images.jpg


    index.jpg



    මම මාර ආසයි බන් ලීක්ස් කන්න...බිත්තරයක් කඩලා ලීක්ස් ටිකක් තෙල් දාගත්තනම් වෙන මුකුත් ඕනේ නැහැ..බත් බුට්ටියක් උනත් කෑවහැකි!
    :Pඋබලා ආසා නැත්ද බන් ලීක්ස් කන්න!!තව මම ගෝවා කන්නත් පට්ට ආසයි!


    Save
    Save
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    ලීක්ස් නම් ආස නෑ බන්. මම ආස ගෝවා මල් කන්න. ගෝව මල් තෙල් දාලා නියමයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොම්බෙලි කරවල, මිරිස් කෑලි, ලීක්ස්, ළුණු එක්ක තෙල් දාල, උබලකඩ යහමින් දාල හොඳ කලටි පොල්ගෙඩියකින් පොල්සම්බලක් හදාගත්තනන් උණු උණු සුදුබත් පලන්න තිබුණා :love::love: