උණු උණු ලන්කන් ලීක්ස්! මම මාර ආසයි බන් ලීක්ස් කන්න...බිත්තරයක් කඩලා ලීක්ස් ටිකක් තෙල් දාගත්තනම් වෙන මුකුත් ඕනේ නැහැ..බත් බුට්ටියක් උනත් කෑවහැකි!:Pඋබලා ආසා නැත්ද බන් ලීක්ස් කන්න!!තව මම ගෝවා කන්නත් පට්ට ආසයි! Save Save