උණු උණු ලන්කන් ලීක්ස්!

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    බොම්බෙලි කරවල, මිරිස් කෑලි, ලීක්ස්, ළුණු එක්ක තෙල් දාල, උබලකඩ යහමින් දාල හොඳ කලටි පොල්ගෙඩියකින් පොල්සම්බලක් හදාගත්තනන් උණු උණු සුදුබත් පලන්න තිබුණා :love::love:
    :P:love:
     
    Feb 9, 2019
    833
    64
    0
    ලීක්ස් නම් ආස නෑ බන්. මම ආස ගෝවා මල් කන්න. ගෝව මල් තෙල් දාලා නියමයි.

    මාත් ඉස්සර මේකට රිප්ලයි කොරලනේ. :P ගෝවා මල් තෙල් දාල ගත්තම ඌරු මස් වගේ. :rolleyes:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    ගෝව මල් සලාද කියන්නෙ තනිකර බෙහෙත්
    කනවනම් තද උනු වතුර එකක දාල තියල ගනින්
    කොච්චර බෙහෙත් ගහල තියෙනවද කියල බලාගන්න පුළුවන්