බොම්බෙලි කරවල, මිරිස් කෑලි, ලීක්ස්, ළුණු එක්ක තෙල් දාල, උබලකඩ යහමින් දාල හොඳ කලටි පොල්ගෙඩියකින් පොල්සම්බලක් හදාගත්තනන් උණු උණු සුදුබත් පලන්න තිබුණා :love::love: :P:love: