උණු දිය හැලියේ නටන IT කාරයන් වෙතයි... 🦀

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,802
    16,682
    113




    තාම මට අවුලක් නෑ..
    මගේ බාප්පාගේ ප්‍රොජෙක්/කම්පැනිය නිසා මම රැකෙයි කියලා හිතනවා නම් සොරි.කොම්.
    නාකි වෙනකම් සොෆ්ට්වෙයාර් කොටපු කීපදෙනෙක් දැන් ගෙදර 😄
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,802
    16,682
    113
    the-great-depression.webp
    x8S1E9H.jpg


    Recession එකක් එනවා සුපිරි

    Nakiyonta software set wen na.

    කලින් කිව්වේ intern, associate ජොබ් නැති වෙයි කියලා. දැන් 10-15 උන්වත් ගෙදර යවනවා 😄
    ------ Post added on Nov 23, 2025 at 6:55 AM
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala




    තාම මට අවුලක් නෑ..
    මගේ බාප්පාගේ ප්‍රොජෙක්/කම්පැනිය නිසා මම රැකෙයි කියලා හිතනවා නම් සොරි.කොම්.
    නාකි වෙනකම් සොෆ්ට්වෙයාර් කොටපු කීපදෙනෙක් දැන් ගෙදර 😄

    මලින්ද අලහකෝන් අයියාට survive වෙන්න පුළුවන් වෙයිද කියලා සුවර් ද ?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,802
    16,682
    113
    ක්‍රීයා මිට්ටෝ බය කරලා පොත විකුණළා ගොඩයන්න හදන්නේ🤣

    ක්‍රීයා මිට්ටෝ බය කරලා පොත විකුණළා ගොඩයන්න හදන්නේ🤣(2)

    mewwa ne yako මාක ටිං 😂😂

    මලින්ද අලහකෝන් අයියාට survive වෙන්න පුළුවන් වෙයිද කියලා සුවර් ද ?


    මල උත්තයි
    මේ උකන්නා පොතක් විකුණනවා
    පෝස්ට් එක බැලුවේ උඹලා කිව්වාම 😅
    මම හිතුවේ අර ඉන්ටර්විව් එක දාලා කියලා
    සොරි ඈ
    Thread closed 🤣
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    රැල්ලට රැකියාවක් .

    බිල්ලො සහ බිල්ලො මවන්නෝ. @ozykolla මහතා අමතන්න.
     
    • Haha
    Reactions: Cypress

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මලින්ද බොටම් නේද? උගෙ එක විඩියෝ එකක තිබ්බා රොබෝ කෙනෙක්ගෙ ඔඩොක්කුවෙ කොල්ලෙක් වාඩිවෙලා ඉන්න සීන් එකක්. 🙃
     
    • Haha
    Reactions: Cypress and Hankook