උන්ට වාසි ටික විතරයි මචන් මතකසරත් ෆොන්සේකා චන්ද ප්‍රතිපල දෙනවෙලේ cinnamon grand හොටෙල් එකේ හොර අයුදත් එක්ක හමුදාවේ කිහිපදෙනෙක් හා හෙන්චයියෝ තියන් ඉදලා තමයි වැඩේ කා ගත්තේ.ඒවා මතක නැ.
මේ විදියට නමුබුකර විදියට පරාජය පිළිගත්තේ නැ.
ඒවා කවුරුත් කියන්නේ නැ දැන්.මුල් උනේ ඒ සිද්දිය
මේවා මතක නෑ
