උත්කෘෂ්ඨ නායකයාණනි

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සරත් ෆොන්සේකා චන්ද ප්‍රතිපල දෙනවෙලේ cinnamon grand හොටෙල් එකේ හොර අයුදත් එක්ක හමුදාවේ කිහිපදෙනෙක් හා හෙන්චයියෝ තියන් ඉදලා තමයි වැඩේ කා ගත්තේ.ඒවා මතක නැ.
    මේ විදියට නමුබුකර විදියට පරාජය පිළිගත්තේ නැ.
    ඒවා කවුරුත් කියන්නේ නැ දැන්.මුල් උනේ ඒ සිද්දිය
    උන්ට වාසි ටික විතරයි මචන් මතක :lol: මේවා මතක නෑ
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    සින්හල අපි හෙන අවාසනාවන්තයි කියල හිතෙනවා.
    විමල් ලා වගෙ අය මහින්දව කෑවා, සරත් ෆොන්සෙකා මහත්තයාව හිරෙ යැවුවෙ තනිකර විමලායගෙ උවමනාවට කියලා මට නම් හිතෙන්නෙ.

    මොනවා උනත් අද අපි පාරෙ බැහැල යන්නෙ මහින්ද රාජපක්ශ ජනාදිපති තුමා නිසා එ ගරුත්වය මොනවා කරත් එතුමාගෙම තමා.

    ඉලග මහාමැතිවරනෙදි විශිශ්ට ජයක් පතනවා.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිටපු ජනාධිපතිතුමාට සුභ පතනවා......ඒ වගේම කූල්කසුන්ට අලුත් ජනාධිපතිතුමාට සුභ පතන්නල තීරණේ බාරගන්න කොන්දක් තිබීම අගය කරනවා

    අනිවාර්යෙන්ම
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ගහපු ගැහිලි, කාපු කෑම අහු වුනොතින් ඉඳල වැඩක් නෑ...
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    පැරදුනාම ගිය එක ඇත්ත..හැබැයි පුතේ මෙයා දින්නනම් බලාගන්න තිබ්බා අනිත් අයගෙන් පලි ගන්න හැටි..සරත් ෆොන්සේකාට කරපු දේ මතකයි නේ.මහින්දගේ තියෙන ලොකුම දුර්වල කම තමා හීනමානය...
    :yes::yes::yes: