


මේ වගේ වාක්ය උඹලත් දන්නවනම් මෙතන දාපන්කෝ...
උත්තමයන්ගේ බඩ ඉදිරියට නෙරා ඇත... (උත්තල කාච/දර්පණ)



උත්ත මයන්ගේ බඩ ඉදි රියට නෙ රා ඇත... (උත්ත ලකා ච/දර් පණ) WTF????





හා හි ලීලගෙ බෙල්ල බල්ලෝ කාලා නොදකින් ඔකිගේ ෆැෂන් නිසා.
සෝමේ මගේ අල්ල සිබින පොඩි සුදු කෙල්ල අනේ.
ආවර්තිතා වගුවේ මුල ටික කට පාඩම් කරගන්න O/L කාලේ තිබ්බ එකක්.![]()
.
පොන්න සෝමා කැලේ මැරිලා ඇඳන් හිටියෙ යකඩ ටින් ලෙඩ් කොපර් මකරි සිල්වා ගෝල්ඩ්
අචිනි පවිනි ගොරකා පචිනි අම්මා ගෙනා මුතු කුඩේ.. අව්වෙන් තිබ්බා වේළුනා ගෙට ගත්තා පිච්චුනා... අම්මෙ මගෙ බාටා දෙකේ නම කියන්නකෝ...DSI
අකා ඩකා එතෙර පැටී සංඥා වෝම් තකඩ අජිනමොටෝ චිකෝ පටෝපී..![]()

