උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    රාජ්‍ය සේවයේ බහුතරය උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි?
    තමන් මහජන සේවයට කැපවෙලා ඉන්නෙ කියන එක ගොඩක් උන්ට අමතක වෙලා වගේ හැසිරෙන්නෙ,
    ගහගන්න වගේ මිනිස්සු එක්ක කතා කරන්නෙ, මෙහෙම කොහොමද රාජ්‍ය සේවයක් හැදෙන්නෙ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    adu kule igena gaththe nethi un thama oya :P
    සමහර ලොකු පුටුවල ඉන්න උනුත් එහෙමයි, මිනිස්සු මූණට හම්බුනත් තග, කෝල් කලත් තග, හැබැයි ඇමතිල ඉස්සරහ බොරුව, මෙහෙම උන් තියාගත්තොත් තව අවුරුදු 5 NPP එකත් රවට්ටයිනේ, මිනිස්සු මුන් ගැන ලිඛිත පැමිණිලි කලත් උන්ගෙම උඩ තව උන්ට කියල උන්ම යටගහනකොට කොහොමද මේ රාජ්‍ය සේවයේ වැරදි හැදෙන්නෙ? රටේ මිනිස්සු වෙනසක් කරන්න ඕන නිසයි බහුතරේ දුන්නෙ, නැතුව රාජ්‍ය සේවෙ ඉන්න උන්න කල්ලි ගැහිල්ල මිනිස්සුන්ව පෙලන්න නෙමෙයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene

    dote pethiwala igenagena colombo apu un :P
     
    • Haha
    Reactions: jhnnwp

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,680
    4,853
    113
    Truth Tru GIF
     
    • Like
    Reactions: Black Monkey

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,914
    1,336
    113
    රාජ්‍ය සේවයේ බහුතරය උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි?
    තමන් මහජන සේවයට කැපවෙලා ඉන්නෙ කියන එක ගොඩක් උන්ට අමතක වෙලා වගේ හැසිරෙන්නෙ,
    ගහගන්න වගේ මිනිස්සු එක්ක කතා කරන්නෙ, මෙහෙම කොහොමද රාජ්‍ය සේවයක් හැදෙන්නෙ?
    hugak parana un neda? aluth unuth ehemada?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City

    ඕක කිව්වාම මතක් උනෙ මන් පාස්පොර්ට් ඔෆිස් එකට ගියා එක්කෙනෙක් දෙන්නෙක් හැරුණු කොට අනික් හැමොන්ගෙම ඇටිටියුඩ් එක ඔය වගෙ .
    රාජ්‍ය සෙවෙට යන්නෙත් එච්චර හිතලා වැඩක් කරගන්න බැරි උන් නෙ .

    hugak parana un neda? aluth unuth ehemada?
    Aluth un awuruddak dekak giyahama oya wage thama
    ------ Post added on Jul 2, 2025 at 1:10 PM
     
    • Like
    Reactions: jhnnwp

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රාජ්‍ය සේවයේ බහුතරය උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි?
    තමන් මහජන සේවයට කැපවෙලා ඉන්නෙ කියන එක ගොඩක් උන්ට අමතක වෙලා වගේ හැසිරෙන්නෙ,
    ගහගන්න වගේ මිනිස්සු එක්ක කතා කරන්නෙ, මෙහෙම කොහොමද රාජ්‍ය සේවයක් හැදෙන්නෙ?
    මේක වැරදි මතයක්. රාජ්‍ය සේවය කියන්නේ කොච්චර හොරාකෑවත් රටට සත 5ක වැඩක් නැති උනත් උස නම් සෙකුරුටි මිටි නම් කම්කරු උන්දලාට, එකස්පයර් වෙච්චි නාකින්ට උපරිම සැපයක් දෙන්න මහන්සිවෙලා ඉගනගෙන වැඩ කරලා වැඩිපුර හම්බකරන ප්‍රයිවෙට් උන්ට පුකෙන් යන්න ටැක්ස් ගහලා ප්‍රයිවෙට් වැඩ කරන උන් අඩුකුලේට දාලා අරගෙන යන යාන්ත්‍රනයක්. ඒනිසා රාජ්ය සේවක උන්දලා ඉන්නේ එහෙම තමයි. ඒනිසා රාජ්‍ය සේවක හුත්තම / හුත්තමාවියන්ට වැඳගෙන ඉඳපල්ලා. රාජ්ය සේවය ඉන්නේ මහජනයාට කැපවෙන්න නෙමෙයි. මහජනයා ඉන්නේ රාජ්‍ය සේවකයන්ට සැප දෙන්න කැපවෙන්න. නැත්නම් වැඩ තර්ජනය කරනවා. ආන්න ඒ භය තියාගනිල්ලා. 😹 😹 😹 😹 😹 😹 😹 😹 🤌 🤌 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    අඩෝ එහෙම කියන්න එපා . මම මේ ලගදි අපේ කැම්පස් එකේ බැංකුවට ගියා මගේ එහෙන් හදපු boc පොතේ 70ක් විතර එක්ක සෑහෙන කල් පාවිච්චි කරපු නැති නිසා account එක නවත්තල . හදපු තැනටම යන්න ඕන කිව්වා ආයිත් active කරගන්න .
    3ට බැංකුව වහනව , මම ගියෙත් 2.45 ට විතර . බැංකුවේ හිටපු නංගිලා අක්කල ඇන්ටිලා ඔක්කොම ටික එකතු වෙලා වැඩේ පට්ට ස්පීඩ් කරල දුන්න කියපන් කෝ . මම එත කල්පනා කරා මුන් මේ වැඩ ඉවරවෙන්න ලං වෙලා හදිස්සියේ එපා වෙලා වගේ වැඩ කරන්නේ නැතුව හෙන ම ෆ්‍රෙන්ඩ්ලි විදියට ඉක්මනට කොහොමද වැඩ කරන්නේ කියලා . කිසි කම්මලි කමක් තිබ්බේ නෑ . :rofl:
    පරණ ෆයිල් වගයක් හොයාගෙන තව ෆෝම් 3ක් විතර පුරවල ෆොටෝ කොපි ගහල වැඩ ගොඩක් තිබ්බ . සෙට් එකම එකතුවෙලා හෙන ඕනෑකමින් වැඩේ කරල දුන්න බැංකුව වහලත් විනාඩි 20ක් විතර ගියා . 😍
     
    • Love
    Reactions: Asmodeus

    1751442298667.jpeg
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    රාජ්‍ය සේවයේ බහුතරය උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි?
    තමන් මහජන සේවයට කැපවෙලා ඉන්නෙ කියන එක ගොඩක් උන්ට අමතක වෙලා වගේ හැසිරෙන්නෙ,
    ගහගන්න වගේ මිනිස්සු එක්ක කතා කරන්නෙ, මෙහෙම කොහොමද රාජ්‍ය සේවයක් හැදෙන්නෙ?
    උබ යන්නේ රාජ්‍ය සේවේ හදන්නද ? උබේ වැඩේ කර ගන්නද ?

    උබේ වැඩේ කර ගන්න නම් , උන් කියන විදිහට දෙකට නැවිල හිටපිය. නැත්තම් බෑ . ගහගන්න වගේ එනවා නම් උබත් එහෙම හිටපන් . උන්ට ඕනේ උන් පොර අනිත් එවුන් කුක්කෝ වගේ පොඩි හීන මාන සීන් එකට ආතල් එකක් .

    එහෙම නැත්තන් , උබ උගේ සබ්ජෙක්ට් එක දන්නවා හෝ දන්නා බව පෙන්නන්න ඕන . ( දෙවැනි එක තමයි ලේසි ). හොදට ඇදල ගිහින් උබේ වැඩේ කඩ්ඩෙන් කතා කරපන් . (උන් කඩ්ඩ ලියන්න පුළුවන් උනාට කතා කරන්න බයයි ), වැඩේ ඉක්මනට වෙනවා .

    රාජ්‍ය සේවේ හදන්න යනවා කියන්නේ උන්ගේ ආකල්ප හදන්නේ නැතිව කරන්න බැරි දෙයක් . ඒක ලොකු වැඩක් සහ කාලයක් යන වැඩක් . උබට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ අල්පයි .
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    උබ යන්නේ රාජ්‍ය සේවේ හදන්නද ? උබේ වැඩේ කර ගන්නද ?

    උබේ වැඩේ කර ගන්න නම් , උන් කියන විදිහට දෙකට නැවිල හිටපිය. නැත්තම් බෑ . ගහගන්න වගේ එනවා නම් උබත් එහෙම හිටපන් . උන්ට ඕනේ උන් පොර අනිත් එවුන් කුක්කෝ වගේ පොඩි හීන මාන සීන් එකට ආතල් එකක් .

    එහෙම නැත්තන් , උබ උගේ සබ්ජෙක්ට් එක දන්නවා හෝ දන්නා බව පෙන්නන්න ඕන . ( දෙවැනි එක තමයි ලේසි ). හොදට ඇදල ගිහින් උබේ වැඩේ කඩ්ඩෙන් කතා කරපන් . (උන් කඩ්ඩ ලියන්න පුළුවන් උනාට කතා කරන්න බයයි ), වැඩේ ඉක්මනට වෙනවා .

    රාජ්‍ය සේවේ හදන්න යනවා කියන්නේ උන්ගේ ආකල්ප හදන්නේ නැතිව කරන්න බැරි දෙයක් . ඒක ලොකු වැඩක් සහ කාලයක් යන වැඩක් . උබට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ අල්පයි .
    True godakma penumbra salakanawa ,
    Tikak usa mahatha dial nam hondata andala karala innawa nam bayai
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Art කරලා අවුට් වෙලා අවුරුදු 10ක් ගෙදර ඉදලා, පිකටින් කරලා ඇතුලට පැනගෙන පැන්ෂන් එක සෙට් උනහම උත්තමයෝ තමා 😏
     
    • Like
    Reactions: HKavinda and Troop

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Owa hadanna ba. hodama de thamai rajaye sewaya puluwan tharam adu karana eka. moda jeppo nam oka karanne na kiyala sure.
     
    • Like
    Reactions: HKavinda

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අඩෝ එහෙම කියන්න එපා . මම මේ ලගදි අපේ කැම්පස් එකේ බැංකුවට ගියා මගේ එහෙන් හදපු boc පොතේ 70ක් විතර එක්ක සෑහෙන කල් පාවිච්චි කරපු නැති නිසා account එක නවත්තල . හදපු තැනටම යන්න ඕන කිව්වා ආයිත් active කරගන්න .
    3ට බැංකුව වහනව , මම ගියෙත් 2.45 ට විතර . බැංකුවේ හිටපු නංගිලා අක්කල ඇන්ටිලා ඔක්කොම ටික එකතු වෙලා වැඩේ පට්ට ස්පීඩ් කරල දුන්න කියපන් කෝ . මම එත කල්පනා කරා මුන් මේ වැඩ ඉවරවෙන්න ලං වෙලා හදිස්සියේ එපා වෙලා වගේ වැඩ කරන්නේ නැතුව හෙන ම ෆ්‍රෙන්ඩ්ලි විදියට ඉක්මනට කොහොමද වැඩ කරන්නේ කියලා . කිසි කම්මලි කමක් තිබ්බේ නෑ . :rofl:
    පරණ ෆයිල් වගයක් හොයාගෙන තව ෆෝම් 3ක් විතර පුරවල ෆොටෝ කොපි ගහල වැඩ ගොඩක් තිබ්බ . සෙට් එකම එකතුවෙලා හෙන ඕනෑකමින් වැඩේ කරල දුන්න බැංකුව වහලත් විනාඩි 20ක් විතර ගියා . 😍
    බැංකුවේ හිටපු නංගිලා අක්කල ඇන්ටිලාට උඹව රිතික් රොෂන් වගේ පෙනුනාද දන්නෑ 🤷🏽‍♂️
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    True godakma penumbra salakanawa ,
    Tikak usa mahatha dial nam hondata andala karala innawa nam bayai
    අනිවා. අපේ එවුන් බාට කෑලි දෙකක් දන් , සරන් කොටයක් ගහන් ගිහින් මේ මේක ගානකොට උන් දන්නවා මුව මඩවන්න පුළුවන් කියල . හැබැයි හොදට පිළිවෙලට ඇදල ගිහින් , බර දාල පුටුවක වාඩි වෙලා කඩ්ඩෙන් පොඩ්ඩක් උන්ව චූන් කරාම , අපේ වැඩේට අවදානේ එනවා . ඕනේ නම් බූස් ගාල අංශ ප්‍රදානිය ඉන්නවද කියල බලල ඌට නිකම් ගුඩ් මෝනින් පාරක් දාන්න ගියත් වැඩේ පරක්කු කරන්න උන් පොඩ්ඩක් කල්පනා කරනවා බන් . . ඕක පොඩි ටැක්ටික් එකක් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අඩෝ එහෙම කියන්න එපා . මම මේ ලගදි අපේ කැම්පස් එකේ බැංකුවට ගියා මගේ එහෙන් හදපු boc පොතේ 70ක් විතර එක්ක සෑහෙන කල් පාවිච්චි කරපු නැති නිසා account එක නවත්තල . හදපු තැනටම යන්න ඕන කිව්වා ආයිත් active කරගන්න .
    3ට බැංකුව වහනව , මම ගියෙත් 2.45 ට විතර . බැංකුවේ හිටපු නංගිලා අක්කල ඇන්ටිලා ඔක්කොම ටික එකතු වෙලා වැඩේ පට්ට ස්පීඩ් කරල දුන්න කියපන් කෝ . මම එත කල්පනා කරා මුන් මේ වැඩ ඉවරවෙන්න ලං වෙලා හදිස්සියේ එපා වෙලා වගේ වැඩ කරන්නේ නැතුව හෙන ම ෆ්‍රෙන්ඩ්ලි විදියට ඉක්මනට කොහොමද වැඩ කරන්නේ කියලා . කිසි කම්මලි කමක් තිබ්බේ නෑ . :rofl:
    පරණ ෆයිල් වගයක් හොයාගෙන තව ෆෝම් 3ක් විතර පුරවල ෆොටෝ කොපි ගහල වැඩ ගොඩක් තිබ්බ . සෙට් එකම එකතුවෙලා හෙන ඕනෑකමින් වැඩේ කරල දුන්න බැංකුව වහලත් විනාඩි 20ක් විතර ගියා . 😍
    Mora නෙ උන් නන් හෙන සපොට් තමා.
     
    • Like
    Reactions: dilann