අනේ මන්ද... පිනක් කරගන්න ගියාට මටනම් මේ වැඩ පේන්නෙම ලංකාවේ මීඩියා කාරයින්ගේ ගුලි කාල දිරවගන්න බැරි වුන මිනිස්සු.
නැත්නම් සල්ලි දෙන්න ඕනෙද ට්වි, රේඩියෝ අහන්න
කිසිම මාධ්‍යක් මිනිස්සුන්ට පොඩි හරි ආදරයක් නෑ
උන්ගේ රේටින්ග් වැඩි කරගන්න තමයි හැමදේම
අපේ මිනිස්සුනටත් මොකක්හරි කිවම ඔහේ පෝලිමේ යනවා
ගිහින් වලිගෙ පාගාගෙන නහින්න හදනවා
(දැන් කෑගහපිය ආගමට අපහස කලයි කියලා)



