උත්තම පාරාදිසය

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
උත්තම පාරාදිසය

anmque.jpg

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
උඹ ෙද්ෂපාලනය නිසා විනාස උන කවිෙයක්..........අැත්තටම උඹ දැන් කවි ෙකාල කාරෙයක්........කවිෙයක් ෙනෙවයි තව දුරටත්........... :no: :no:
 
aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
උඹ ෙද්ෂපාලනය නිසා විනාස උන කවිෙයක්..........අැත්තටම උඹ දැන් කවි ෙකාල කාරෙයක්........කවිෙයක් ෙනෙවයි තව දුරටත්........... :no: :no:

Deshapalanaya nisa thawama vinasha welanam nehe thama pana gehena nisai mehema liyanne
kohomath mama kaviyek kiyala mama hithanne nehe
thankx budy
 
dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    umbage hithe thiyana duka kaviyata harawala baninna ona ayata baninawa....
    Jayanthah kiwwa wage onawata wada ekama deyak gena katha karaddi unath epaa wenawa.. specially politics...

    thamange hakiyawa honda widihata pawichchi karanam oita wada honda nirmanayak bihikaranna puluwan wei... :)
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    umbage hithe thiyana duka kaviyata harawala baninna ona ayata baninawa....
    Jayanthah kiwwa wage onawata wada ekama deyak gena katha karaddi unath epaa wenawa.. specially politics...

    thamange hakiyawa honda widihata pawichchi karanam oita wada honda nirmanayak bihikaranna puluwan wei... :)

    Minisa kiyanne deshapalana sathwayek eka mata methana uganwanna behe issella api eka hoyaganna onne
    anek ewa pasuwata
    issellama thitha beheth bonna pasuwa rosindara denu lebe
     
    blackroses

    Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    meka sira kaviyak aravinda.... uparimaiii...

    POLITICS kiyana de hema kenatama tiyenawa. ekata pakshayak hadaganna oni naa. umba chicken kannne nattam a umba chicken kanne nati eke POLITICS. ekata eka eka hethu tiyenna puluwan. but pakshayak naa ne...

    demala miniha, sinhala miniha, muslim miniha oya moka unath a okkoma RATHU LE DUWANA MINISSU. mona minihata unath ANUKAMPAWAK/ DAYAWAK tiyenna oni. minissu wagema tamai TIRISAN SATHTHU.

    umbe identity ekata mama kematie. umbata UMBE POLITICS gena kata karanna oninam kata karapan. eka windina kattiyak indeewi, windinne nati kattiyak indeewi. eke prashnayak naa.

    45 angle eka pi 1/4 kiyalath terum ganna pudgalayo bohoma athalossai inne. apita hema ekatama TOKU enala kiyanna baa MEKA 45 NEMEI, MEKA 1/4 KIYALA". eka ekkena terum ganna widiya wenas.

    aadare kiyanneth ektara widiyaka POLITICS tama mata nam. samaharu marenna hadanawa. samaharu jeewath wenna hadanawa. samaharu eke tiyena RATHIYA gena kata karanna hadanawa.

    KASUN ge sindu unath KURUNDUWATTE INNA NONA MAHATTAYALATA HARIYANNE NAA. ewa ahannath ektara pirisak innawa.

    a wage tamai umbe kavith. kauru nati unath/ comment kale nethath umba liyana kavi daala oni tenaka PUBLISH karapan.

    HUSMA WATENA TAKKAL ewa hoya hoya awidina EKA MINIHEK HARI INDEEWI.

    Jayawewa...
     
    wow machan kalekata passe

    meka wenas karanna onne kiyana thena mama innawa eka nawathwanna puluwan sudu Van walatai thuwakkuwatai withara.
    pana nala gehena minihek hetiyata mata godak sathutui mama thaniyen newei kaiyala uba mawa ayemath negitteuwa
    newatha warak sthuthii
     
    blackroses

    Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    wow machan kalekata passe

    meka wenas karanna onne kiyana thena mama innawa eka nawathwanna puluwan sudu Van walatai thuwakkuwatai withara.
    pana nala gehena minihek hetiyata mata godak sathutui mama thaniyen newei kaiyala uba mawa ayemath negitteuwa
    newatha warak sthuthii

    mama wage tawa godaaaaaaaaaaaaaaaaaaaaaak kattiya umba yana paare innawa. magadi umbata hamba wei... mama eke gaman karana palagetiyek witarai...

    umbawa nagittawanna menna me kaviya extract karanawa...

    'සහෝදර ජනතාව'

    ඔබ සිතන්නේ
    ඔවුන් අඳුරු බිම්ගෙයක
    කෘර වද දී සිරකළ යුතු බවද
    එසේනම්
    කටු කම්බි ගසා
    කඳවුරක ගාල් කළ වුන්
    නිදහසේ ජීවත්වන බව
    ඔබ පවසනු ඇත

    ඔබ සිතන්නේ
    ඔවුන් විළි බිය නැති
    නිරුවත් වනචාරීන් බවද
    එසේ නම්
    ඛෙදාදුන් කඩමාල්ලක්
    දවටා ගත් කළ
    ඔවුනට සේද සළු ඇති බව
    ඔබ පවසනු ඇත

    ඔබ සිතන්නේ
    ඔවුන් තැන තැන වැටී
    හාමතේ මිය යා යුතු බවද
    එසේ නම්
    පාන්දර තුනේ පෝලිමේ
    ඛෙදෙන වතුර ඩිංගට
    අමෘතය වැනි යැයි
    ඔබ පවසනු ඇත

    ඔබ සිතන්නේ
    ඔවුන් වසංගත ලෙඩෙන්
    වනවී වැනසී යා යුතු බවද
    එසේ නම්
    ස්වේච්චා දොස්තර වරයෙකුගේ
    ඛෙහෙත් පෙත්තකට
    දිව්‍ය ඖෂධය යැයි
    ඔබ පවසනු ඇත

    ඔබ සිතන්නේ
    ඔවුනට හිමි එකම ඉරණම
    ජීවිතය නොව මරණය බවද
    එසේ නම්
    මළ මිනිසුන් අතර ඉතිරිවුනු
    මිනිසෙකුගේ හුස්මකට
    ජීවිත් වීම යැයි
    ඔබ පවසනු ඇත

    ඔබ සිතන්නේ
    ඔවුන් දනින් වැටී පෑගී
    නිවටුන් සේ සිටිය යුතු බවද
    එසේ නම්
    බලාගත් අත බලා ඉන්නා
    මේ නිහඩ මිනිසුන් ට
    සහෝදර ජනතාව යැයි
    එවිට ඔබ පවසනු ඇත

    මහේෂ් මුණසිංහ
    2009 07
     
    Thankx machan
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Originally Posted by dumira j
    umbage hithe thiyana duka kaviyata harawala baninna ona ayata baninawa....
    Jayanthah kiwwa wage onawata wada ekama deyak gena katha karaddi unath epaa wenawa.. specially politics...

    thamange hakiyawa honda widihata pawichchi karanam oita wada honda nirmanayak bihikaranna puluwan wei..

    Minisa kiyanne deshapalana sathwayek eka mata methana uganwanna behe issella api eka hoyaganna onne
    anek ewa pasuwata
    issellama thitha beheth bonna pasuwa rosindara denu lebe

    දේශපාලනය අපි ගන්න හැම හුස්ම පොදකම රැඳිල තියෙන දෙයක්..අපි එදිනෙදා හුස්ම ඉහල පහල ගන්නේ ඒකත් එක්ක...ඒක අපේ ජීවිතයෙන් බැහැර කරලා කතාකරන්න අමාරුයි....

    මිනිස්සු පිලිකුල් කරන්නේ ඔය වචනයට දීල තියෙන පහත් ලන්සුවට හා හොර දේශපාලුවන් විසින් එම වචනය ඉදිරියට දමා ගනිමින් ඉතිහාසය පුරාවට ජනතාවට ලබාදුන් අනේක විද දුක්, නින්දා සහ ගැරහුම් හේතුවෙන් ...

    කාලාන්තරයක් තිස්සේ ඔය වචනය උන් රිසි සේ විකුණමින් එයින්ම උන්ගේ පවුල් ගනනාවක බඩ වියත පෝෂණය කර ගනිමින් සිටිනා තීරනාත්මක මොහොතක්...

    අනිත් එක ඇත්ත දුක්බරයි..හිතට නීරසයි....ආදර කවියකින් ලැබෙන සුගම සුන්දර බව මෙහි නැහැ...

    නමුත් කොන්ද කෙලින් තියෙන..ඇත්ත ඇති සැටියෙන් දකින නිර්මානකරුවෙකුට තමන්ගේ හදවතේ ගැස්මෙන් මිදෙන්න බැහැ.. තමන්ගේ වගකීමෙන් පැනල දුවන්න බැහැ.. තමන්ගේ පෑන හරි මග ගෙනගියොත් ඔය හොර තක්කඩීන්ට වඩා ගොඩාක් පිවිතුරු සේවයක් අපට අපේ සමාජයට දායාද කරන්න පුළුවන් වෙනවා..

    කවුරු හරි අද දවසේ ඒ වගකීම බාරගත්තොත් තමයි අපේම දරුවන්ට....පොදුවේ මිනිස් සමාජයට හෙටක් ඉතුරු වෙන්නේ.....

    ඒ කාර්ය හොඳ හැටි තේරුම් ගත් තවත් එක් නිර්මාන කරුවෙක් වසයෙන් මම aravindalj සහෝදරයා ගැන ආඩම්බර වෙනවා...

    ඔබට මගේ ආචාරය!!
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    Originally Posted by dumira j
    umbage hithe thiyana duka kaviyata harawala baninna ona ayata baninawa....
    Jayanthah kiwwa wage onawata wada ekama deyak gena katha karaddi unath epaa wenawa.. specially politics...

    thamange hakiyawa honda widihata pawichchi karanam oita wada honda nirmanayak bihikaranna puluwan wei..

    දේශපාලනය අපි ගන්න හැම හුස්ම පොදකම රැඳිල තියෙන දෙයක්..අපි එදිනෙදා හුස්ම ඉහල පහල ගන්නේ ඒකත් එක්ක...ඒක අපේ ජීවිතයෙන් බැහැර කරලා කතාකරන්න අමාරුයි....

    මිනිස්සු පිලිකුල් කරන්නේ ඔය වචනයට දීල තියෙන පහත් ලන්සුවට හා හොර දේශපාලුවන් විසින් එම වචනය ඉදිරියට දමා ගනිමින් ඉතිහාසය පුරාවට ජනතාවට ලබාදුන් අනේක විද දුක්, නින්දා සහ ගැරහුම් හේතුවෙන් ...

    කාලාන්තරයක් තිස්සේ ඔය වචනය උන් රිසි සේ විකුණමින් එයින්ම උන්ගේ පවුල් ගනනාවක බඩ වියත පෝෂණය කර ගනිමින් සිටිනා තීරනාත්මක මොහොතක්...

    අනිත් එක ඇත්ත දුක්බරයි..හිතට නීරසයි....ආදර කවියකින් ලැබෙන සුගම සුන්දර බව මෙහි නැහැ...

    නමුත් කොන්ද කෙලින් තියෙන..ඇත්ත ඇති සැටියෙන් දකින නිර්මානකරුවෙකුට තමන්ගේ හදවතේ ගැස්මෙන් මිදෙන්න බැහැ.. තමන්ගේ වගකීමෙන් පැනල දුවන්න බැහැ.. තමන්ගේ පෑන හරි මග ගෙනගියොත් ඔය හොර තක්කඩීන්ට වඩා ගොඩාක් පිවිතුරු සේවයක් අපට අපේ සමාජයට දායාද කරන්න පුළුවන් වෙනවා..

    කවුරු හරි අද දවසේ ඒ වගකීම බාරගත්තොත් තමයි අපේම දරුවන්ට....පොදුවේ මිනිස් සමාජයට හෙටක් ඉතුරු වෙන්නේ.....

    ඒ කාර්ය හොඳ හැටි තේරුම් ගත් තවත් එක් නිර්මාන කරුවෙක් වසයෙන් මම aravindalj සහෝදරයා ගැන ආඩම්බර වෙනවා...

    ඔබට මගේ ආචාරය!!

    umba oya kathawa lankawe indala kiwwanam mama reply ekak daanawa..
    Canada wala indan umba kathakarapu wachana wala thiyana "pus" gathiya gena mama kiyanna one na... mama wage hithana ona kenekta eka therenawa......
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මම මේ සම්බන්දයෙන් එච්චර කතා කරන්න ආසා නෑ.එත් මම ආසා නෑහෑ අරවින්ද මේ දේ නිසා නිකන් විනාඉඅ වෙනවා දකින්න. මම එහෙම කියන්නෙ යාලුවෙක් විදිහට විතරය්.
    ගොඩක් අය පිට ඉදන් ලන්කාව විවේචනය කරනවා ජීවිතේ බේරාගෙන. එව්ව්ටත් එක්ක කන්නෙ ලන්කාවේ ඉන්න උන්.මම ඒ දේ උම්බට වෙනවට කෑමති නෑ මචන්.
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    umba oya kathawa lankawe indala kiwwanam mama reply ekak daanawa..
    Canada wala indan umba kathakarapu wachana wala thiyana "pus" gathiya gena mama kiyanna one na... mama wage hithana ona kenekta eka therenawa......

    mama hithanne ada wenakota lankawa pili bada siyalu thathu loketama warthawenawa eka nisa lankawe minihek thamange rata gena kohomath awadiyen inne ekedi athishaya sarala vidiyata pus katha kiyala behera karanna puuwan kamak nehe miththraya.
    mokada mee mohothe apita wemin yana eththa dee api dekiya yuthui, nethinam ratak washayen negitinna thiyana awasana awasthawath ape athin gilihenawa....
    mee mohothe ape wagakeema eka kiyalai mama hithanne.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    umba oya kathawa lankawe indala kiwwanam mama reply ekak daanawa..
    Canada wala indan umba kathakarapu wachana wala thiyana "pus" gathiya gena mama kiyanna one na... mama wage hithana ona kenekta eka therenawa......

    malli oya liyala thiyenne awegaya hithata aran. canadawada... lankawada kiyana eka newei prasnaya..loke koi mulle hitiyath apen samajayata ituwiya yuthu wagakeema ganai mama kathakale. apen samajayata ituwiya yuthu wagakeema itukaranna lankawema paya gahala aragala karanna one naha. mama kathakale nirmana thulin karanna puluwan jathika sevaya ha aragalaya gana..

    seenibola thawarapu.. sarwa piththala kadathurawa galawala aththa athi satiyen kathakarana ha penwadenna puluwan sakyathawaya boho kota himi wee thibenne nirmanakaruwata....

    minissu gana udin pallen athagala... athulu hadawatha nodana... thamangema mathaye elba ganimin... me charithaya me wage kiyala vinischayakata enna tharam mallige manasa patuweema gana mata thiyenne anukampawak witharai...

    deshapalanaya kiyana vachanaya mallige hitha athule patalila wage.

    lehala denna thibuna iwaseemen hangeemata ida nodee buddiyata ida deela danathmaka asakin meya desa balanna purudu wela thibunanam..awasanawakata eka malligen gilihila....

    eka kawada hari dawaska athiwei..edata therum yai kothanada pus gathiya thibune kiyala.....

    mallita jaya!!
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    mama hithanne ada wenakota lankawa pili bada siyalu thathu loketama warthawenawa eka nisa lankawe minihek thamange rata gena kohomath awadiyen inne ekedi athishaya sarala vidiyata pus katha kiyala behera karanna puuwan kamak nehe miththraya.
    mokada mee mohothe apita wemin yana eththa dee api dekiya yuthui, nethinam ratak washayen negitinna thiyana awasana awasthawath ape athin gilihenawa....
    mee mohothe ape wagakeema eka kiyalai mama hithanne.

    lankaawe jeewath benna baruwa baye ho lankawe thamunta ona widihata hambakaragena kanna bari minihek pitaratakata gihin lankawa wenuwen handa walapena eka mama monawath kiyanne na machan.. eka wedakata nathi wedak. e kenage adahas gena danawaadaya pilikul karana umbata notherenna widihak na...
    ehe indala hondata hamba karala kakaa bibee joly karala un lankawe umbata podi injection ekak deela kiyanawa araka wenuwek ke gahapan.. meka wenuwen ke gahapan kiyala... umba yana paara hari sahodaraya digatama palayan kiyala... :lol:
    umbala wage un unge podi uththejanaya nisa uda panagena nathi deyakak mawaa gena ho athi dekata onawata wadaa hithala ke gahanawa...

    anyway eka umbe kemaththa... anunge padayata natanne nathuwa thamange gamana digatama palayan.. ethakota waradina ekak na...
     
    mama hithanne uba mage kavi hariyatama kiyawala thiyanawanam mama kagenwath injections balaporoththuwen mewa liuwe nehe kiyala mulinma therenna onne oka wenne idala hitala udin pallen kiyeuwama mama EK eke kavi 250 vediya post karala thiyenawa mage mulma kaviya marks saha pemwathiya gena eda idan ada wenakan mama liyapu kiyapu hema deyatama deshapalana darshanayk thibuna

    mama gaman ganne anna ee matha misak minisunnge hegeem matha newe. (lankawe mee mohothe inna beri ai kiyala oya danne neththe podi nisa wenna ethi maranayata api kawuruth bayai)
    kramaya wenas kirimata mata uwamanawak thiyanawa ee sadaha deshapalanayakuth thiyanawa, wedakarana kuda kandayam gananawak hoyagena innawa apita thiyenne deshapalanamaya dekmak misak boru pusu deshabhimanayak newei ( Ariyawansha ranaweerage kaviyak thiyenawa mama ada dawa ethulatha kohoma hari eka oyata hoyala post karannam eken therum ganna)
     
    pitaratakata yanne hamba karagannai...maranayen berennai kiyana puhu manasikathwayakin hithanna tharam malliwa kawru hari manasikawa anatha karala.
    owa podi lamai kiyana vihilu.....eta wada thawa kochchara hethu sadaka thiyenawada kenekuta ratakata yanna...

    mama ara mulin kiwwe udin pallen hithala vigahata theerana walata awith charitha gathanaya karanawa kiyala. ehemath nathnam ara mama issarawela kiwwa wage kohe hari balawegayak visin pata pata kannadiyak mallige ahata dala.... athata lewa kaka inna eka eka wargaye seeni bola godak deela athi.
    ithin a seenibola rasayen midila ara aththa gana dakinna hitha ida denne naha..

    api mehema hari nirmanayakin ape janathawa danuwath karanna hadanawa malli monwada thamange mawbime indala karanne..tikak kiyannako balanna thaman karana ha niyalee sitina samaja mehewarayan pilibandawa..

    eda aragala karapu ewun marune api umbala wenuwen. api umbala karapu deyak naha lankawe hitiyath. unui api wenuwen divi piduwe.

    danwath uda balagena langata hama ayithiwasikamakma laba denakan inne nathuwa piyawi lokaya diha tikak as arala baluwoth narakada..

    mama pita rata inna eka gana prasna karanna malli thama pod wadi. anith eka rata inna hama minihekma kaala beela joly karanawa kiyala hithanawanam ekenma therenawa malli godak sihina chitrapati balana kenek kiyala. mokada owa thiyenne ema chithrapata wala hinda... aththa danne mehe duk vindina janathawa vitharai..mata mallita kiyanna thiyenne viswaya ha ehi minisunge kriya charyawan gana oyita wada pulul manasikathwayakin hithanna ha sparsa karanna purudu puhunu wenna kiyalai...

    Last edited:

    blackroses

    Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    Originally Posted by

    [/I]

    me tikata mama umbata 10/10 marks denawa... :)
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    mama hithanne uba mage kavi hariyatama kiyawala thiyanawanam mama kagenwath injections balaporoththuwen mewa liuwe nehe kiyala mulinma therenna onne oka wenne idala hitala udin pallen kiyeuwama mama EK eke kavi 250 vediya post karala thiyenawa mage mulma kaviya marks saha pemwathiya gena eda idan ada wenakan mama liyapu kiyapu hema deyatama deshapalana darshanayk thibuna

    mama gaman ganne anna ee matha misak minisunnge hegeem matha newe. (lankawe mee mohothe inna beri ai kiyala oya danne neththe podi nisa wenna ethi maranayata api kawuruth bayai)
    kramaya wenas kirimata mata uwamanawak thiyanawa ee sadaha deshapalanayakuth thiyanawa, wedakarana kuda kandayam gananawak hoyagena innawa apita thiyenne deshapalanamaya dekmak misak boru pusu deshabhimanayak newei ( Ariyawansha ranaweerage kaviyak thiyenawa mama ada dawa ethulatha kohoma hari eka oyata hoyala post karannam eken therum ganna)
    oyage deshapalanaya karagena yanna.. mage subha pathum.. :)
    kaviyath danna balanna.... :yes: