උත්තරයක් ඕනෙ..

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    නැත්තටම නැති වෙලා රුපියල් 1000 අතේ නැති වෙන්නම වැටුනොත් උබල මොකද කරන්නෙ? සල්ලි වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවද? මිනිහෙක් උනත් මරන්න පුලුවන්ද සල්ලි වෙනුවෙන්?
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    eeta wada hodai rassawak karana eka. me kale unath ona tharam job thiyenawa. kadawala wadata ehema minissu na.
    රස්සාවක් කරනව. ඒත් මට මගෙ හදිස්සියකට සල්ලි නෑ ඉතුරුවක් නෑ ඉල්ලගන්න කවුරුත් නෑ ඔය තත්වෙ උබ හිටියොත් උබ ගන්න තීරනේ මොකක්ද? කෙනෙක් සල්ලි දෙන්න කමතී ඒත් ඒ දෙන සල්ලි වලට උබ ඕනෙම දෙයක් කරනවද?

    මම අනුරාද නෙමේ

    මේවගෙ තැනක ප්‍ර්ශ්න වලට උට්තර හොයල වැඩක් නෑ ප්‍රශ්න වලට මූන ද්දඑන්න බැරිනම් මැරෙන එක තමා එකම විසදුම.
    ------ Post added on Sep 18, 2023 at 1:28 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubata thiyana prashne kiyapanko ???
    prashna walata wisaduma marena eka nam, uba ponnayek??
    marry karalada???
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Ehema unoth nan uber delivery karanawa kawuruwath mawa danne nethi area ekakata gihin recover wenakan
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    නැත්තටම නැති වෙලා රුපියල් 1000 අතේ නැති වෙන්නම වැටුනොත් උබල මොකද කරන්නෙ? සල්ලි වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවද? මිනිහෙක් උනත් මරන්න පුලුවන්ද සල්ලි වෙනුවෙන්?
    එලකිරියෙ ගෙදර එකෙක්ගෙ ලෙඩක් දාල සල්ලි හිගන්න බලනව බැරිඋනාම දුන්නෙ නැති උන්ට බැනල තරහ වෙලා යනව ගිහිං හොරෙන් බලං ඉන්නව. අමතක උනා වගේ තේරුනාම ආයි එනව
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    නැත්තටම නැති වෙලා රුපියල් 1000 අතේ නැති වෙන්නම වැටුනොත් උබල මොකද කරන්නෙ? සල්ලි වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවද? මිනිහෙක් උනත් මරන්න පුලුවන්ද සල්ලි වෙනුවෙන්?
    Umbata nam butter tickak aragena gihilla keeyak Hari hoygann puluwan ne @AnuradabRa ?
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    Find work any work starve skip 1 meal no tea breaks

    work anywhere bus vegetable seller cleaner security guard construction worker fruit seller jak fruit seller fish seller mango seller. Work in restaurant sleep on the road go to the sea and take baths.

    Possibly do 3 jobs per day. 7 days a week. 3 months.

    Buy a travel bag buy toiletries buy clothes buy purse buy rain coat to sleep during rainy season on the pavement.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    එලකිරියෙ ගෙදර එකෙක්ගෙ ලෙඩක් දාල සල්ලි හිගන්න බලනව බැරිඋනාම දුන්නෙ නැති උන්ට බැනල තරහ වෙලා යනව ගිහිං හොරෙන් බලං ඉන්නව. අමතක උනා වගේ තේරුනාම ආයි එනව
    @AnuradhaRa.
    උඹට අර Judge ජොබ් එකක් සෙට් කරලා දුන්න , උඹ පින්බතෙක් නිසා judge ට රෙප්ල්ය් කරෙවත් නැහැ .