නැත්තටම නැති වෙලා රුපියල් 1000 අතේ නැති වෙන්නම වැටුනොත් උබල මොකද කරන්නෙ? සල්ලි වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවද? මිනිහෙක් උනත් මරන්න පුලුවන්ද සල්ලි වෙනුවෙන්?
mama nam mugen illagannawa.මට සල්ලි තියෙනව ඇති තරං..
eeta wada hodai rassawak karana eka. me kale unath ona tharam job thiyenawa. kadawala wadata ehema minissu na.නැත්නම් ජීවිතේ නැති කරගන්න පුලුවන් නේද?
Me too, Anuradha is a milinear, he doesn't want to show offmama nam mugen illagannawa.
රස්සාවක් කරනව. ඒත් මට මගෙ හදිස්සියකට සල්ලි නෑ ඉතුරුවක් නෑ ඉල්ලගන්න කවුරුත් නෑ ඔය තත්වෙ උබ හිටියොත් උබ ගන්න තීරනේ මොකක්ද? කෙනෙක් සල්ලි දෙන්න කමතී ඒත් ඒ දෙන සල්ලි වලට උබ ඕනෙම දෙයක් කරනවද?eeta wada hodai rassawak karana eka. me kale unath ona tharam job thiyenawa. kadawala wadata ehema minissu na.
එලකිරියෙ ගෙදර එකෙක්ගෙ ලෙඩක් දාල සල්ලි හිගන්න බලනව බැරිඋනාම දුන්නෙ නැති උන්ට බැනල තරහ වෙලා යනව ගිහිං හොරෙන් බලං ඉන්නව. අමතක උනා වගේ තේරුනාම ආයි එනවනැත්තටම නැති වෙලා රුපියල් 1000 අතේ නැති වෙන්නම වැටුනොත් උබල මොකද කරන්නෙ? සල්ලි වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවද? මිනිහෙක් උනත් මරන්න පුලුවන්ද සල්ලි වෙනුවෙන්?
Umbata nam butter tickak aragena gihilla keeyak Hari hoygann puluwan ne @AnuradabRa ?නැත්තටම නැති වෙලා රුපියල් 1000 අතේ නැති වෙන්නම වැටුනොත් උබල මොකද කරන්නෙ? සල්ලි වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවද? මිනිහෙක් උනත් මරන්න පුලුවන්ද සල්ලි වෙනුවෙන්?
@AnuradhaRa.එලකිරියෙ ගෙදර එකෙක්ගෙ ලෙඩක් දාල සල්ලි හිගන්න බලනව බැරිඋනාම දුන්නෙ නැති උන්ට බැනල තරහ වෙලා යනව ගිහිං හොරෙන් බලං ඉන්නව. අමතක උනා වගේ තේරුනාම ආයි එනව