උත්තරයක් දෙන්ඩ
Antidepressants සහ Stimulants දෙකම reuptake inhibitors වුණාට
ස්ටිමියුලන්ට්ස් විතරක් බීපු ගමන් වැඩ කරන්නෙ ඇයි
ඇන්ටිඩිප්රෙසන්ට්ස් වලින් ගුණයක් එන්ඩ සමහරක් වෙලාවකට මාසයක් වගේ එක දිගට බොන්ඩෝන
ගූගල් එකේ ඒ ගැන සර්ච් කරන්ඩ පුලුවන් කී වර්ඩ් ටිකක් දාපල්ලකො

Last edited: