උත්තරීතර පාර්ලිමේන්තුව

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    උත්තරීතර පාර්ලිමේන්තුව

    මේ දිනවල උත්තරීතරයි උත්තරීතරයි යනුවෙන් බෙරිහන්දෙමින් ඇසෙනා පාර්ලිමේන්තුවේ සිටින්නේ මහජන මුදල් ගසා කන හොරුන්, පාතාලය මෙහෙයවන්නන්, තක්කඩියන්, ස්ත්‍රී දූෂකයන් බව ඕනෑම දෙනෙක් දන්නා කරුණක්.

    පාර්ලිමේන්තුව උත්තරීතරයි නම් පෑලියගොඩ මාලු මාර්කට් එකත් උත්තරීතර විය යුතු බවට පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පවාසා තිබුණා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    පන්සිල්වත් රකින්නෙ නැති පාහරයො ඉන්න තැන් කොහොමද උත්තරීතර වෙන්නෙ?පන්සිල් රකින, දසරාජධර්මය ක්‍රියාත්මකවන, සතර සංග්‍රහවස්තු අනුගමනය කරන, දස සක්විතිවත් පිළිපඳින,සප්ත අපරිහානීය ධර්ම සුරකින, සතර අගතියෙන් තොරවූ පුද්ගලයන් සිටින කිසියම් තැනක් වේද උත්තරීතර වන්නේ එතැනය.
    :yes::yes::yes::yes:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මේවා එක එකාට ඕනැ විදියට පෙන්නන නාඩගං. හැබැයි මේ නාඩම හින්දා රටට වෙන හානිය කොච්චරක්ද කියල නිම කරන්න බෑ..අපේ රටවල මිනිස්සුන්ට කන්ඩ නෑ.. ඇස්පනාපිට නීතිය මංකොල්ල කනවා..මිනිස්සු අරන් ගිහින් උසාවි ඉස්සරහ අගවිනිසුරැ නිල නිවස ඉස්සරහ හූ කියවනවා..මේවගේ ප්‍රතිඵල නුදුරැ අනාගතයේ දකින්න ලැබෙයි..හැම පැත්තෙම නීතියක් නෑ යූඑන්පී එකේ පක්ෂ නායක ඡන්දෙ දිහා බැලුවත් ඒකත් මේ වගේම නාඩගමක්..ඉතින් අපේ රටට යන කල දවස මොකක්ද?? අපි තොර ගන්නේ මොන පැත්තද??