උත්තරේ දන්නවද බලමු?????

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    gUVUXg4R.jpg
    බත් ටික කන්ඩ, දත් ටික ඕන නම් උත්තරේ කියපන්
    js0d1HIr.jpg

    :lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මාර කෙස් එක ත්‍රේඩ් එක දාපු එකා දන්නේ නැලු උත්තරේ:dull:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Goluwa andayage Hama (Skin) eka mathupita Adala pennanawa wechcha kathawe akuru tika..
    Oka podikale akuru igena gaddi api karapu deyak...
    Hoda game ekak...
    Try it...
    :P
     

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    ත්තරේ කියපන් යකෝ :angry::angry::angry::angry::angry:

    උත්තරේ කියපන් යකෝ

    gUVUXg4R.jpg
    බත් ටික කන්ඩ, දත් ටික ඕන නම් උත්තරේ කියපන්
    js0d1HIr.jpg

    :lol::lol::lol:

    අය්යෝ මොකද උත්තරේම අහන්නේ පෙන්නේ නැද්ද තාම කට්ටිය උත්සහ කරනවනේ අද දවසත් බලමුකෝ හෙට උත්තරේ දාන්නම් එත් දුක එකෙක්වත් දන්නේ නැති එක හැබැයි එකෙක් නම් සැහෙන්න ලගට ඇවිත් බලමුකෝ
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    අරු ගේ ඇස් පෙන්නේ නැති උනාට කන් ඇහෙනවා නේ බං... ගැනී පිට යනකන් ඉඳල යාළුවව එක්කගෙන ඇවිල්ල වැඩේ කරද්දී දෙන්න කතා කරන හුරතල් වෙන සද්දේ අහන්න සලස්වනවා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොලුවා ඒ ගෑනිව බ්ලැක්මේල් කරලා ඌත් ගේමට එන්ටර් වෙනවා...:cool:
    එත‍තොට අන්ධයා..:sorry:
    ආ ඌට ලිද :rofl:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,320
    113
    මට සිතුන අවස්ථා තුන් විධියක් තියෙනවා.

    1) අදට වඩාත්ම ගැලපෙන ක්‍රමය තමයි මෙහි එක මෙම්බෙර් කෙනෙක් කීවා වගේ , text to speech ක්‍රමයට computer එකක type කරලා අන්ධයට අහන්න සැලැස්වීම :)


    2) දෙවැනි ක්‍රමය තමයි ගොළුවා braille system එකට message එක ලියල, අන්ධයාගේ අතට දෙනවා , අන්ධයා එක අතගාලා බලල, message එක තේරුම් ගන්නවා. :yes:


    3)එසේත් නැත්නම් අපි හිතමු මෙය සිද්ධ වුනේ බොහොමත්ම ඉස්සර කාලේ කියල, ඉතින් ඒ කාලේ braille system වත් computer වත් තිබුනේ නෑනේ, ඉතින් මට හිතුන වැඩක් තමයි මේ


    • පොඩ්ඩක් හිතල බලන්න කෙනෙක් ඔබට ඔබගේ දෑස් වසාගැනීමට කියා, ඔහු ඔබගේ අත අල්ලාගෙන, යම් කිසි අකුරක් කොලයක ලිව්වොත් ඔබට එය තේරුම් ගන්න හැකියි නේද?


    • අන්න එලෙසම ගොළුවා අන්ධයට ලියන්න පුළුවන් යමක් දෙනවා, අපි හිතමු වැලි ගොඩක් සහ කොටු කෑල්ලක් කියල , ඊටපස්සේ ගොළුවා අන්ධයාගේ අත අල්ලාගෙන , අකුරක් අකුරක් ගානේ එම වැලි ගොඩේ ලියනවා. එවිට අන්ධයාට message එක තේරුම් ගත හැකියි :rolleyes:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,320
    113
    ගොළුවා නම් අන්ධයාගේ wife එකක් ඉන්නේ, ගොළුවට පුළුවන් wife එක්ක ගෙදරින් පැනල යන්න, එතකොට අන්ධයා නිකං ma වැඩේ තේරුම් ගනියි, ඒත් ප්‍රශ්නය අහල තිබෙන හැටියට එහෙම වෙන්න බෑ :rolleyes: