උත්තර නැති පට්ට කතාව...ලොකුම හොරා පරද්දමු.

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    බම්ප්. කෝ හොරාට කඩේ යන පිම්පියෝ ටික. ඇයි බන් මරාට කඩේ යන පොන්සියො ඔක්කොම අළුත් profile වලින් එන්නෙ ?? බයද තොපි ??
     

    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    onna okai ban aththa..... Arun dennata kata uththara ne.... moda harak inna ratak ban meka.... Munta thamath therenne ne me wena dewal.....
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    තරගය තියෙන්නේ පොදු සතුරා සහ පොදු අපෙක්ශකයා අතරයි
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    බන්දුලයාට කර කියා ගන්න දෙයක් නෑ.. ලොල්
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    File වලින්ද දන්නෑ පනින්න ඉන්නන අනිත් කට්ටිය නවත්තගෙන ඉන්නෙ :P
     

    Raj.Dam

    Junior member
  • Jun 6, 2014
    51
    5
    8
    මුන් දෙන්නට පුටුවෙම ගූ ගිහිල්ල වගේ ඉන්නේ................................:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    mewa dakinne mewa balana api tika denek witarai. game un mewa dakinnewat na. ekai awla

    නයිටිඑන් බලන ගමෙහ් ගෑණු නම් මහින්දම තමයි බං. උන්ට ඉතිං රැව්ල වවල සරම ඇන්දම උ මහා සින්හලයනේ. ඒ උනාට ඉතිං මහරජට දැන් ***** ***** ***** නෙහ් :rofl: ඒවා ඇමරිකාවේ මිහිදන් කරලා :rofl::rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රී හා ටී.එන්.ඒ. හොර ගිවිසුම පරාජය කරමු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රී හා ටී.එන්.ඒ. හොර ගිවිසුම පරාජය කරමු

    රනිල,චන්දිරික,මය්ට්‍රි ටීඑන්ඒ + කොටි ගිවිසුම පරාජය කරමු
    රනිල + කොටි ඩයස් පෝර ගිවිසුම පරාජය කරමු

    මයිට්‍රි කොටි එක්ක ගිවිසුමක් ගහල සෝමාවතියෙන් එහා කොටින්ට දෙන්න
    රනිල කොටි එක්ක ගිවිසුමක් ගහල අනුරාධපුරෙන් එහා කොටින්ට දෙන්න

    2009 කොටි ඉවර කරපු කතාව බොරු
    එහෙම උනා නම් ගිවිසුම් ගහන්නේ කොහොමද
    2009 ප්‍රබා මරන්න හදද්දී විජාතික* බලවේග ප්‍රබා වගේ වෙන මිනිහෙක් ක්ලෝනකරණ තාක්ෂනෙන් හදල නන්දිකඩාල් වලට එව්වා. රියල් ප්‍රබා දිගෝ ගාෂියා වල හංගල ඉන්නේ
    රනිල ගිවිසුම ගැහුවේ පොර එක්ක
    කොටින්ට ලංකාව දුන්නම කොටින්ව කැනඩාවේ ඉඳන් එක්කං එන්නේ kp කියන මහා දේශප්‍රේමි වීරයාගේ නැව් වලින්. මේ හොර කොටි ගිවිසුම් හෙළි කලේ රණවිරු කරුණා සහ මේජර් ජෙනරාල් පිල්ලෙයාන්.


     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    10805856_1575184642713559_4887306813308509902_n.jpg