








1.හැමදාම රැවුල කපන නිසා
2.අඬන්න බෑ. හේතුව හුස්ම හිර වෙන නිසා.
3.මාළු වතුර බිබී ඉන්නෙ. ඉතින් තව මොන තිබහක්ද?
4.ඒක සුද්දට වෙච්ච පොඩි මිස්ටේක් එකක්.
5.සල්ලි ගස්වල හැදෙන්නෙ නැති වුනාට බැංකුව කියන්නෙ ගහක් වගේ එකක්.
6.marketing trick එකක්![]()
7.කවුද කියන්නෙ ඇලෙන්නෙ නෑ කියල, මේ ලඟදි අපේ ගෙදර ගම් බෝතලයක් ඇතුලෙ ගම් ඔක්කොම ඇලිල තිබ්බ.
8.පිලිතුර බලාපොරොත්තු වෙන්නෙ i love u කියන එකට නෙවෙයි. do u love me? කියන එකට
9.baby oil හදල තියෙන්නෙ බොහෝවිට පොල් තෙල් සහ තවත් ශාක තෙල් එකතු කරල.
10.පොඩි කාලෙ ඉඳල අම්මල උගන්නල තියනව වැටෙන්නෙ නැතිව නිදා ගන්න.![]()




1. Tarzan p da dan ne
