පොඩි වැඩකට Diameter එක 60 - 70 mm වගේ Focal length 220 - 240 mm වගේ Convex lense එකක් හොයනව. තියෙන කෙනෙක් හරි ගන්න තියෙන තැනක් හරි ඒ තැනක contact එකක් හරි තියෙනවනම් දෙන්න කරුණාවෙලා 

Telescope ekak hadannada?පොඩි වැඩකට Diameter එක 60 - 70 mm වගේ Focal length 220 - 240 mm වගේ Convex lense එකක් හොයනව. තියෙන කෙනෙක් හරි ගන්න තියෙන තැනක් හරි ඒ තැනක contact එකක් හරි තියෙනවනම් දෙන්න කරුණාවෙලා![]()
නෑ මචං. Projector එකක් හදන්නTelescope ekak hadannada?
Thank you verymuch brotherPaper Corner - Kurunegala
0372228885
Projector හදන්න ගොඩක් වෙලාවට ගන්නේ Camera Lens නේද...???නෑ මචං. Projector එකක් හදන්න
ඔව්.Triplet lense එහෙම නැත්නම් focus lense කියන ඒව. ඒත් පට්ට ගණන් නෙ. Normal convex lense එකෙන් වැඩේ කරගන්න පුළුවන් හරියන focal length එක තියෙන lense එකක් හම්බුනොත්.Projector හදන්න ගොඩක් වෙලාවට ගන්නේ Camera Lens නේද...???![]()
දැනට එහෙම තමයි ටෙස්ටින් යන්නෙඅත් කාචයක් අරගෙන, කාචෙ ගලවගත්තනම් හරිනේ බං...
සාමාන්‍යෙයන් ලොකු අත් කාචයක Diameter එක 60 - 70 mm වගේ වෙනවා.
Focal length එක තමයි බලාගන්න ඕනේ...
ඔව්. Fresnel lense දෙකක් ඕන. ඒව අරන් තියෙන්නෙ ebay