උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කටුනායක ටික ට්‍රයි කරලා බලන්නම් මචන්. තාම නම් එහෙම අහු උනේ නැහැ.


    මම නම් කැමති 124.9 ට රට හරහා යන හැම flight එකක්ම මේකට කතා කරනවා.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මම නම් කැමති 124.9 ට රට හරහා යන හැම flight එකක්ම මේකට කතා කරනවා.
    මේක මරු.. 4R - EXO කියලා සෙස්නා කැරවන් එකක් හිටපු ගමන් එක එක තැනින් මතුවෙනවා.. එක අහන්න ඕනා වෙලාවක.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ආසාවට බන් අහන්නේ.. මේකෙන් වෙන කරන දෙයක් නැහැ.


    :cool::cool::yes::yes:


    Live අහන වෙලාවට audio stream කරන්න පුලුවන්ද බලන්න මෙකක් හරි streaming site එකකට.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේක මරු.. 4R - EXO කියලා සෙස්නා කැරවන් එකක් හිටපු ගමන් එක එක තැනින් මතුවෙනවා.. එක අහන්න ඕනා වෙලාවක.


    Domestic flights වෙන්න ඇති.
     

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    ආසාවට බන් අහන්නේ.. මේකෙන් වෙන කරන දෙයක් නැහැ.

    uba antena walata ema athin wiyadam karan, hanthane naga naga owage signal allanawada?, yako...........pissu yakekne
    photo ekak ema dapanko, oya antena set wala ema,
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ඇහුවට අවුලක් නැහැ. හැබැයි මේ ෆ්‍රිකුවන්සිවල ට්‍රාන්ස්මිට් කරන්න හරි, මේක ජෑම් කරන්න හරි ගියොත් නම් බඩු බනිස්.. සිවිල් එවියේෂන් නේ. මෙවලට මොකක්හරි කලොත් ජිවිත ගානක් අනතුරේ නිසා ට්‍රාන්ස්මිට් කරන්න තහනම් මම හිතන්නේ.. අහන්න බාදාවක් නැහැ,

    uba oken ahanwa kyla unta balanna puluwanda bn