ආසාවට බන් අහන්නේ.. මේකෙන් වෙන කරන දෙයක් නැහැ.mokakda bn oken karanne ita passe,
කටුනායක ටික ට්රයි කරලා බලන්නම් මචන්. තාම නම් එහෙම අහු උනේ නැහැ.
මේක මරු.. 4R - EXO කියලා සෙස්නා කැරවන් එකක් හිටපු ගමන් එක එක තැනින් මතුවෙනවා.. එක අහන්න ඕනා වෙලාවක.මම නම් කැමති 124.9 ට රට හරහා යන හැම flight එකක්ම මේකට කතා කරනවා.
ආසාවට බන් අහන්නේ.. මේකෙන් වෙන කරන දෙයක් නැහැ.




මේක මරු.. 4R - EXO කියලා සෙස්නා කැරවන් එකක් හිටපු ගමන් එක එක තැනින් මතුවෙනවා.. එක අහන්න ඕනා වෙලාවක.
ආසාවට බන් අහන්නේ.. මේකෙන් වෙන කරන දෙයක් නැහැ.
ඇහුවට අවුලක් නැහැ. හැබැයි මේ ෆ්රිකුවන්සිවල ට්රාන්ස්මිට් කරන්න හරි, මේක ජෑම් කරන්න හරි ගියොත් නම් බඩු බනිස්.. සිවිල් එවියේෂන් නේ. මෙවලට මොකක්හරි කලොත් ජිවිත ගානක් අනතුරේ නිසා ට්රාන්ස්මිට් කරන්න තහනම් මම හිතන්නේ.. අහන්න බාදාවක් නැහැ,