උත්සාහය අත් නොහරින්න
වෙනිසියුලාවේ දියමන්ති සොයමින් සිටි තැනැත්තෙකු පිළිබද සත්‍ය කථාවකි.
රෆියෙල් පොලානෝ එක්තරා ගං පත්ලක දියමන්ති සොයමින් සිටි මිනිසුන්ගෙන් එක් අයෙකි.
එහි කිසිවෙකුට දියමන්ති සම්බ නොවීය. එව්න්ගේ ධෙර්යය පිරිහෙමින් තිබු අතර ශාරීරික වශයෙන් ඔවුහු දුබල වුහ.
ගං පත්ලේ වු විශාල මට සිලිටු ගල් අතරින් ගල් 999,999 ක් රෆියෙල් ගේ පරික්ෂාවට ලක්විය.
ඒ සියල්ල සාමාන්‍ය ගල්කැට පමණක් වු අතර මාස ගණනක් දැඩි වෙහෙස වින්දද ඔහු ලැබුදෙයක් නොමැති විය ...නමුත් රෆියෙල් නැවත වරක් පහත් වී ගලක් අතට ගත්තේ තමා ගල් දශලක්ෂයක් පිරික්සු බව ප්‍රකාශ කිරීමටය.
ඔහු අත වු ගල් අතරින් එකක් ඔහු එළියට ගත්තේය. එය අනෙක් ඒවාට වඩා බරින් වැඩි වු අතර වෙනස් ස්වරූපයක්ද ගත්තේය . ඔහු එය කිරා මැන බැලුවේය. අරුමයකි! මෙය විය හැකිද? එය දියමන්තියක් විය.
නිව්යොර්ක් හී ස්වර්ණාභරණ ව්‍යාපාරිකයකු වු හැරි වින්සන් ඩොලර් 200000 ක් ගෙවා මෙම ඔප නොකළ දියමනතිය මිලට ගත්තේය. කපා ඔප දමන ලද එය දැන් Liberatar නමින් හැඳින්වෙයි. එය ලොව විශාලතම හා සුපිරිසිදු වු දියමන්තිය බව සැලකේ.
අප බොහෝ දෙනෙක් අතින් සිදුවන වරදක් නම් කරදරය අවස්ථාවන්හී උත්සාහය අත් හැරීමයි.

Last edited: