උතුමණි! ඔබ සදා සමරමි!-General Denzil Lakshman Kobbekaduwa

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔබට නිවන් සුව ලැබේවා!!!!

    කණගාටුවට කරුණ තමයි, මෙතුමා බරපතල තුවල ලබලා කොළබට ගෙනාපු වෙලේ. ගෙනාපු හෙලිකොප්ටරය ජාතික රෝහල අසල පිහිටි කොළබ ගුවන් හමුදා කදවුරට ගොඩබාන්න නොදී, පමාවී රත්මලාන ගුවන් හමුදා කදවුරට ගොඩ බාන්න අවසර දීම.
    එකල මෙතුමාට තිබුන ජනතා පක්පාතීත්වය නිජා රජය බය උනා මෙතුමා ආන්ඬුව අල්ලන්න එයි කියල.

    දැන් ඉතින් දිහට හරහට -රෙප් එයි. නමුත් ඇත්ත කතාව ඒක තමයි. :(
    මෙතුමාගේ අභාවය ගැන ලියල තියන පොත් පත්, පුවත්පත් වාර්ථා කියෙව්ව නම් තේරෙයි . පුලුවන් නම් හොද දැනුම් තේරුම් තියන වැඩිහිටියෙකුගෙන් අහල බලන්න

    maath oya kathawa ahala thiyenawa
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මගේ පුංචි කාලේ වීරයා...:yes::yes::yes: (සුපර් මෑන්ල බැට් මෑන්ල වගේ ෆැන්ටසි තැනක් තිබුනේ නෑ) ලොකු ආදරයක් ගෞරවයක් පොඩි ළමයෙක්ගෙ හිත තුල උනත් මේ සුපිරි වීර ය ගැන තිබුනා...:yes::yes::yes:

    මෙතුමාව එදා හිටපු පාදඩ දේශපාලුවො ටික මරා ගත්තා...:(:(:( අදත් මම පත්තරේක දැක්ක මෙතුමාගේ නම විකුණල වර්තමානයේ පාදඩ දේශපාලනය සුද්ද කරන්න හදනව ගොඩක් අය...:growl::growl::growl:

    ඒ වගේ නරුමයන්ගෙ නම් ලගින් මෙතුමාගේ නාමය ලියවෙන්න එකත් මෙතුමාට කරන අගෞරවයක්...:no::no::no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔබට නිවන් සුව ලැබේවා!!!!

    කණගාටුවට කරුණ තමයි, මෙතුමා බරපතල තුවල ලබලා කොළබට ගෙනාපු වෙලේ. ගෙනාපු හෙලිකොප්ටරය ජාතික රෝහල අසල පිහිටි කොළබ ගුවන් හමුදා කදවුරට ගොඩබාන්න නොදී, පමාවී රත්මලාන ගුවන් හමුදා කදවුරට ගොඩ බාන්න අවසර දීම.
    එකල මෙතුමාට තිබුන ජනතා පක්පාතීත්වය නිජා රජය බය උනා මෙතුමා ආන්ඬුව අල්ලන්න එයි කියල.

    දැන් ඉතින් දිහට හරහට -රෙප් එයි. නමුත් ඇත්ත කතාව ඒක තමයි. :(
    මෙතුමාගේ අභාවය ගැන ලියල තියන පොත් පත්, පුවත්පත් වාර්ථා කියෙව්ව නම් තේරෙයි . පුලුවන් නම් හොද දැනුම් තේරුම් තියන වැඩිහිටියෙකුගෙන් අහල බලන්න
    :yes::yes::yes:
    oka thama aththa kathawa
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    එතුමන් මා ජීවමානව දුටු පළමු මොහොත මට අද මෙන් සිහි කළ හැකිය. ඒ රත්මලාන ගුවන් හමුදා කදුවුරේ දීය. ඊලාම් යුද්ධය සැහැසිව නැගුණු ඒ කාලයේ මම යම් කිසි සිවිල් කාර්යයක් සදහා ගුවන් පථය ආසන්නයේ රැදී උන්නෙමි. හෙලිකොප්ටරයක් මගින් තුවාල ලත් සෙබලුන් 8ක් පමණ් ගෙන ආ අතර, ඉන් බරපතල තුවාල ලබා සිටි සෙබලා ගේ උඩුකය වසා තිබුණේ ගරු ලුතිනන් ජෙනරාල්තුමන් ගේ උඩුකය කබායෙනි. මේස් බැනියම පිටින් සිටි එතුමන්, හෙලිකොප්ටරයේ සිටියේ අර සෙබලාට සවි කරන ලද සේලයින් බෝතලය අල්ලා ගෙනය. සාමාන්‍ය සෙබලෙක් වෙත ඒ පෑ කුළුණු ගුණය බලාපොරොත්තු විය හැක්කේ එතුමන් ගෙන් ම විනා වෙන කවරෙකු ගෙන් ද?

    :yes::yes::yes:

    scan0004-001_zps1faaabe6.jpg
     
    Last edited:
    • Like
    Reactions: janakaaj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ස්තූතියි සහෝ මේ වගේ වටිනා පිංතූරයක් බෙදාහදා ගත්තට Rep ++

    තව ටිකක් තියිනව පුලුවන් වෙලාවක අප් කරන්නම්....
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කියන්න වචන නෑ,ඒ තරමටම හිත ගොලුවෙලා.අදින් හරියටම අවුරුදු 21කට කලින් පොඩි කොලුගැටයෙක් වෙච්චි මම අඬපු හැටි මතක් වෙනවා ඔබතුමාගේ වියෝව කියපු වෙලේ.මගේ තාත්තා ඇරුනාම මට මගේ ලෝකේ වීරයෙකුට හිටියේ ඔබතුමායි.
    කොහොම උනත් එදා ඒ ඔබතුමාගෙන් ලබපු පන්නරය තමයි මාව අද මම ඉන්න තත්වෙට ගෙනාවේ කියලා දෙගිඩියාවකින් තොරවම කියන්න පුළුවන්.ගුණ ගායන අනවශ්‍යයි,අපේ කාලයේ විරුවාණෙනි,ගුණමකු සමාජය ඔබතුමා අමතක කර දැමුවත් සාඩම්බර පවුලක සාමාජිකයින් කිසිදා ඔබ අමතක කලේ නැත,අභීත සෙන්පතියාණෙනි,ඔබ අදටත්,හෙටත්,හැමදාටමත් අපේ ලෝක වල අමරණීයයි...
    picture.php
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මම ඒ ගැන ලිව්වේ සර් ගැන ලියන දේක කැත හොරිකඩ දේශපාලනය ගාවන්න පිළිකුල් නිසා.......
    ඒ විතරක් නෙවෙයි, සර් ගිහිල්ලා පිපුරුමට අහුවෙච්ච ඩිෆෙන්ඩර් රිය, කොළඹින් එවපු එකක්.....
    බෝම්බය තිබුණේ එහි චැසියට සවිකරල බවයි කියවෙන්නේ.....
    මොකද අරාලි වල හැදිච්ච ක්‍රේට් එක එතරම් ගැඹුරු නෑ. ඒ පිපුරුම කරන්න නම් බිම් බෝමබයක්, එයිට වඩා ලොකු වලක් හෑරෙන්න ඕන..........

    ඔය ගැනත් දන්නව. ඒ වගේම කිසිම කෙනෙක් ඉල්ලක්ක කරල බිම් බෝම්බ අටවන්න බෑ ඔය වගේ. ප්‍රේමදාස ආන්ඩුවට ලොකු බයක් තිබ්බ මෙතුමාගැන:sorry: ඇත්තටම ආන්ඩුව විසින් මැරුව/ මරා ගත් රණවිරුවෙක්. ඒ වගේම පණ අදින මැරෙන්න යන මිනිහෙක්ව බේත් නොදී මරාගන්න තරම් කුහක උනා:frown:
    කොහොම උනත් දේශපාලනයේ කුහකත්වය නිසා ජීවිත දස දහස් ගනනක් පසුකාලීනව බිලිදීමට සිදුඋනා. කොහොම උනත් මෙතුමාට නිවන් සුව ලැබේවා :yes:

    මෙතනින් කතාව නැවැත්තුවොත් හොදයි වගේ. :eek::eek:

    :shocked: නොදකින් විතරක්..... :angry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි අද බියක් සැකක් නැතුව ජීවත් වන්නේ ඔබලා නිසයි, අපේ සතුට වෙනුවෙන් ඔබලාගේ වටිනා ජීවිත මේ මහ පොලවට පස් උවද ? ඔබලා සඳා අමරණීයයි.

    රණ බිම මැරුණේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ. සතුරට ලය දී මිස මැරුණේ නැහැ ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ.
     
    Last edited:

    Palihawadana1990

    Well-known member
  • මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ... කියන්න තියෙන්නෙ ඔබ වගේ හමුදාවෙ ඉන්න උතුම් පිරිසක් නිසා තමා අද අපි මේ තත්වෙ ඉන්නෙ.. නැත්තම් මෙලහකට අපි කොහේද දන්නෙ නෑ... දේශපාලනය කරන වේසිගෙ පුතාල හිතන් ඉන්නෙ උන් තමා යුද්දෙ කරේ කියල, උන හින්ද තමා දිනුවෙ කියල, උන් කවමදාවත් යුද්දෙ තියෙන දවස් වල යාපනේ පැත්තෙ ගියාද, අනික කොලඹ ගමන් බිමන් ගියාද ආරක්ශක බටයො පිරිවගෙන නැතුව, දැන් මහලොකුවට උදේට වල් හැත්තවල් ටික පාරෙ ජොකින් කරනව, සිවිල් කට්ටිය වටේට ඉදගෙන, ඇහුවහම කියනව අපි හින්ද තමා ඔයාල පාරක බැහැල ඉන්නෙ කියල, එච්චරටම රට බල්ලට ගිහිල්ල....
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපි අද බියක් සැකක් නැතුව ජීවත් වන්නේ ඔබලා නිසයි, අපේ සතුට වෙනුවෙන් ඔබලාගේ වටිනා ජීවිත මේ මහ පොලවට පස් උවද ? ඔබලා සඳා අමරණීයයි.

    රණ බිම මැරුණේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ. සතුරට ලය දී මිස මැරුණේ නැහැ ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ.

    කතා කරලා වැඩක් නෑ මචන්.ශ්‍රී ලංකාවට වෙච්ච දැවැන්ත පාඩුවක් මෙතුමා අපිට අහිම වෙච්ච එක.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට ඔය චරිතයත් එක්ක මේ ගීතය සෑහෙන්නම බැඳිමක් තියෙනවා
    ගොඩක් පොඩි කාලෙක ඉඳන්ම
    මට ඔය ගීතය ඇහෙන හැම වෙලාවක හිතට මැවෙන්නේ
    ගාමිණි ෆොන්සේකා නෙමෙයි ඩෙන්සිල්කොබෑකඩුවන්මයි..
    නැවතත් අප අතර ඉපදේවා..
    :(:(:(

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඔය ගැනත් දන්නව. ඒ වගේම කිසිම කෙනෙක් ඉල්ලක්ක කරල බිම් බෝම්බ අටවන්න බෑ ඔය වගේ. ප්‍රේමදාස ආන්ඩුවට ලොකු බයක් තිබ්බ මෙතුමාගැන:sorry: ඇත්තටම ආන්ඩුව විසින් මැරුව/ මරා ගත් රණවිරුවෙක්. ඒ වගේම පණ අදින මැරෙන්න යන මිනිහෙක්ව බේත් නොදී මරාගන්න තරම් කුහක උනා:frown:
    කොහොම උනත් දේශපාලනයේ කුහකත්වය නිසා ජීවිත දස දහස් ගනනක් පසුකාලීනව බිලිදීමට සිදුඋනා. කොහොම උනත් මෙතුමාට නිවන් සුව ලැබේවා :yes:

    මෙතනින් කතාව නැවැත්තුවොත් හොදයි වගේ. :eek::eek:

    Yudde wikunagena kaapu eka thamai Premadasa athulu e kale aanduwa kare... Americawa kiyana de thamai ahuwe.... :yes:
    Niyapotthen kadanna thibba prashnayak jeewitha 70,000 nathi wenathuru adagena giya... :(