උතුරට අද දවසේ මොකද වෙන්නෙ
LTTE හිතවාදි භාවයක් සහිත TNA ජයග්රහනයෙන් පසු උතුරට අද දවසේ වෙන්නෙ මොකක්ද ?
උතුරට දිසා ඇමතිවරුන් 5ක් නම් කර TNA බල බිඳින්න රජය සැරසේ
රජය විසින් දිසා ඇමතිවරුන් කඩිනමින් පත් කිරීමට අවධානය යොමු කර ඇත්තේ ඇත්තේ උතුරු පළාත් සභාවේ බලයට පත්ව සිටින දෙමළ ජාතික සන්ධානයට අයත් ප්‍රධාන අමාත්‍යවරයා එමගින් යම් පාලනයකට නතු කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් යයි රජයේ ආරංචි මාර්ග කියයි.
සෑම පළාත් සභාවක් සදහාම ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් වශයෙන් ආණ්ඩුකාරවරයෙක් පත්කර තිබුණද පවතින් ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධ මත දරණ දේශපාලන පක්ෂයක් යම් පළාත් සභාවක බලයට පත් වුවහොත් එම ප්‍රධාන ඇමතිවරයාට තම පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් නොතකා හැරීමට ඇති ඉඩ ප්රස්ථාවය අලූතින් පිහිටුවීමට යන දිසා ඇමතිවරුන් මගින් යම් ප්‍රමාණයකට හෝ පාලනය කළ හැකි බව රජයේ දේශපාලන උපදේශකයන් විසින් ආණ්ඩුවේ අවධානයට යොමු කර ඇත.
විශේෂයෙන්ම උතුරු පළාත් සභාව පරිපාලන දිස්ති‍්‍රක්ක 5කින් සමන්විත වීම නිසා යෝජිත දිසා ඇමතිවරුන් පත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ උතුරු පළාත සදහා දිසා ඇමතිවරුන් 5 දෙනෙකු පත් කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන බවද ආණ්ඩුවේ දේශපාලන උපදේශකයන් රජයේ බලධාරීන්ට පෙන්වා දී තිබේ.
විග්නේෂවරන් පත්වීමේ ලිපිය ගෙන යයි… දිවරුම් නොදේ
උතුරු පළාතේ නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සී.වී. විග්නේෂ්වරන් මහතා අද පෙරවරුවේ පත් කර ඇති අතර ඊට අදාල පත්වීම් ලිපි ප්‍රධානය උතුරු පළාත් ආණ්ඩුකාර නිල කාර්යාලයේ දී සිදු විය.
කෙසේ නමුත් පත්වීම් ලිපිය රැුගෙන විග්නේෂ්වරන් මහතා පිටව ගොස් ඇති අතර තනතුරේ දිවුරුම් දීම් සඳහා දිනය සහ ස්ථානය සාකච්චා කරමින් සිටින බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා පවසයි.

karai uba labbak. vimal ge lanu kaka hitapan