උතුරට එකක් දකුනට එකක්
හොක්කෙ දඩ මස් බොක්කෙ බුදුරැස්. උතුරට එකක් දකුනට එකක් තැනේ හැටියට. මේ පාලකයන්ට හරියන නමක් හෙව්ව ඒතරම් නරක නමක් තාම හම්බු උනේ නෑ.
උතුරෙ මේ අමන රැළටයි සංහිඳියාව ඉගැන්වියයුතු. දකුණෙ ඈයො සන්හිඳියාවෙන් සිහි විකල් වෙලා තරමට පෝෂනය වෙලා. හැබැයි සන්හිඳියාව ලෙවල් එකකට එනකම් හොඳයි. සීමාව පන්නාගන්ට නම් එපා දෝරෙ ගලයි ලොක්කොන්ටයි බක්කොන්ටයි දෙගොල්ලටම කිරි ඉතිරෙන්ටම පැනි පෙරෙන්ටම. බලාගෙන.
තෛපොංගල් දවසේ
පේරාදෙණියේ නේවාසිකාගාර සරසා
මිදුලේ කිරිබත් උයන
දෙමළ සිසුන්ට
සිංහල සිසුන්
පහර දෙන්නට ගියේ නැත.
සහෝදරත්වයෙන් පොංගල් කිරිබත්
කන්නට ගියා පමණය...
අක්බාර් කැන්ටිමේ ටීවී එක ලඟට වී
ලංකාව ක්‍රිකට් මැච් එකෙන්
ඉන්දියාවට පරදිනු බලා හුරේ දමන
දෙමළ සිසුන්ට සිංහල සිසුන්
පහර දෙන්නට ගියේ නැත.
'මුන්ට ඉන්දියාවෙන් මොනව
හම්බ උනාටද' යයි
සෝපහාසයෙන් සිනාසුනා පමණය...
ලක්ෂ්මන් කදිර්ගාමර් නම්
ශ්‍රේෂ්ඨ දෙමළ ජාතිකයා
මරා දැමූ දා රාත්‍රියේ
අක්බාර් ශාලාවේ පාටි දැමූ විටවත්
ගුටි දී අඬු කැඩිය යුතුව තිබුනත්
සිංහල සිසුන් දෙමළ සිසුන්ට
පහර දෙන්නට ගියේ නැත...
ඛේදවාචකයකින් කෙලවර වේ යැයි සිතා
ඇති වන්නට ගිය තත්වය
පාලනය කළා පමණය...
එවැනි සමාජයකට
'සහජීවන ටියුෂන්' දෙන අතරේ..
උතුරේ දෙමල අන්තවාදී ප්රවාහයට
රිසිසේ වැඩෙන්නට උඩගෙඩි දෙන
මේ මුග්ධ ප්‍රබෝධ රජය
අද ඇතිවෙමින් ඇති
අවාසනාවන්ත තත්වයට
සපුරා වග කිව යුතුය...
මේ දෙන සංඥාවල බරපතල බව
තේරුම් ගනු වෙනුවට
බඩ අතගාමින් වටපිට බලා
මෝඩ විහිළු කර හිනාවෙන
අඥාන දේශපාලන නායකත්වය
පරාජය කර ගෙදර නොයැවූවහොත්
මෝඩ විහිළු
මාරාන්තික විහිළු බවට පත්වී
ඛේදවාචකයකින් කෙලවර වීම
වැඩි ඈතක නොවනු ඇත....
හොක්කෙ දඩ මස් බොක්කෙ බුදුරැස්. උතුරට එකක් දකුනට එකක් තැනේ හැටියට. මේ පාලකයන්ට හරියන නමක් හෙව්ව ඒතරම් නරක නමක් තාම හම්බු උනේ නෑ.
උතුරෙ මේ අමන රැළටයි සංහිඳියාව ඉගැන්වියයුතු. දකුණෙ ඈයො සන්හිඳියාවෙන් සිහි විකල් වෙලා තරමට පෝෂනය වෙලා. හැබැයි සන්හිඳියාව ලෙවල් එකකට එනකම් හොඳයි. සීමාව පන්නාගන්ට නම් එපා දෝරෙ ගලයි ලොක්කොන්ටයි බක්කොන්ටයි දෙගොල්ලටම කිරි ඉතිරෙන්ටම පැනි පෙරෙන්ටම. බලාගෙන.
තෛපොංගල් දවසේ
පේරාදෙණියේ නේවාසිකාගාර සරසා
මිදුලේ කිරිබත් උයන
දෙමළ සිසුන්ට
සිංහල සිසුන්
පහර දෙන්නට ගියේ නැත.
සහෝදරත්වයෙන් පොංගල් කිරිබත්
කන්නට ගියා පමණය...
අක්බාර් කැන්ටිමේ ටීවී එක ලඟට වී
ලංකාව ක්‍රිකට් මැච් එකෙන්
ඉන්දියාවට පරදිනු බලා හුරේ දමන
දෙමළ සිසුන්ට සිංහල සිසුන්
පහර දෙන්නට ගියේ නැත.
'මුන්ට ඉන්දියාවෙන් මොනව
හම්බ උනාටද' යයි
සෝපහාසයෙන් සිනාසුනා පමණය...
ලක්ෂ්මන් කදිර්ගාමර් නම්
ශ්‍රේෂ්ඨ දෙමළ ජාතිකයා
මරා දැමූ දා රාත්‍රියේ
අක්බාර් ශාලාවේ පාටි දැමූ විටවත්
ගුටි දී අඬු කැඩිය යුතුව තිබුනත්
සිංහල සිසුන් දෙමළ සිසුන්ට
පහර දෙන්නට ගියේ නැත...
ඛේදවාචකයකින් කෙලවර වේ යැයි සිතා
ඇති වන්නට ගිය තත්වය
පාලනය කළා පමණය...
එවැනි සමාජයකට
'සහජීවන ටියුෂන්' දෙන අතරේ..
උතුරේ දෙමල අන්තවාදී ප්රවාහයට
රිසිසේ වැඩෙන්නට උඩගෙඩි දෙන
මේ මුග්ධ ප්‍රබෝධ රජය
අද ඇතිවෙමින් ඇති
අවාසනාවන්ත තත්වයට
සපුරා වග කිව යුතුය...
මේ දෙන සංඥාවල බරපතල බව
තේරුම් ගනු වෙනුවට
බඩ අතගාමින් වටපිට බලා
මෝඩ විහිළු කර හිනාවෙන
අඥාන දේශපාලන නායකත්වය
පරාජය කර ගෙදර නොයැවූවහොත්
මෝඩ විහිළු
මාරාන්තික විහිළු බවට පත්වී
ඛේදවාචකයකින් කෙලවර වීම
වැඩි ඈතක නොවනු ඇත....