උතුරට_සිංහලු_එපා

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඕක තමයි වික්කාමසිංහ අවරුදු 4ක් තිස්සේ කරපු සංහිදියාව. ජාතික ගීය දෙමලෙන් කිව්වා කියලවත්, කොටි නිදහස් කරලා හමුදාව හිරේ දැම්ම කියලවත් සංහිදියාව හදන්න බෑ. විග්නේශ්වරන් වගේ කොටි උතුරේ මිනිස්සුන්ගේ මොළ හෝදලා තියෙන්නේ. :angry:

    onna shilee thambige anduwe wada
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටකට ගිය කලක්..කොහොමද පොන්නයගෙ සහජීවනේ..තූ නොදකින්..

    වික්කාමසිංහගේ වැඩෙන් උනේ කොටි තවත් සුද්ද වෙලා උන්ට ගැම්මක් ආපු එක.. කොන්ද කෙලින් නැති නපුන්සක පාලනේ නිසා ජාත්‍යන්තර කොටි ටිකත් රගන්න ගත්ත. මුන් කොහොම හරි බලන්නේ යුද්දෙන් බැරි වෙච්ච දේ දේශපාලනෙන් කරගන්න. මේ යන විදියට ගෙඩි පිටින්ම ලියල දෙයි වගේ :angry:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දෙමල ලංකාවේ ඕනෙම තැනක පදින්චි වෙන්න පුලුවන්
    මුස්ලිම් ලංකාවේ ඕනෙම තැනක පදින්චි වෙන්න පුලුවන්
    සිංහල​ ???

    හැබයි මානව හිමිකම් කඩවෙන්නේ සුලු ජාතීන්ගේ - Radical toyyek

    ow bn sirwatama :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වික්කාමසිංහගේ වැඩෙන් උනේ කොටි තවත් සුද්ද වෙලා උන්ට ගැම්මක් ආපු එක.. කොන්ද කෙලින් නැති නපුන්සක පාලනේ නිසා ජාත්‍යන්තර කොටි ටිකත් රගන්න ගත්ත. මුන් කොහොම හරි බලන්නේ යුද්දෙන් බැරි වෙච්ච දේ දේශපාලනෙන් කරගන්න. මේ යන විදියට ගෙඩි පිටින්ම ලියල දෙයි වගේ :angry:
    මහ කොටියට පස්ස අල්ලල *කේ ඇර ගත්ත රනිලට විගනේශ්වර්න්ට කියල පලා ගන්න එක මහ දෙයක් නෙමේ..තව මාස 14ක් තියෙනවනෙ යන්ඩ කලින් ඊලමත් ලියලම දෙයි..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මේව වෙනුවෙන් උසාවි යන්න උන නැද්ද...ජන වර්ගයක අයිතිවාසිකම් කඩවෙනවා කියලා....
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    What should happen is having a strong policy across all island. As done by Singapore need to maintain ethnic ratio in all settlements/housing projects done by governments allover the country. So that no one can complain. Projects in Hambanthota will get Tamils and Muslims to NAtional Ethnic ratio and Same ratio will be there in Janffna as well.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    modilaughingfeatured.jpg

    -BdMcfgXdiamwpnfri6P5mjS4hodvdpa46iytiprlR8RvmR1svKugi_KmE7eJs-yhf9xvw=s111
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    What should happen is having a strong policy across all island. As done by Singapore need to maintain ethnic ratio in all settlements/housing projects done by governments allover the country. So that no one can complain. Projects in Hambanthota will get Tamils and Muslims to NAtional Ethnic ratio and Same ratio will be there in Janffna as well.

    Jaffna.. :D you are dreaming.. :D
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඇයි උබ දන්නෙ නැද්ද ආණ්ඩුවෙ දැනටත් ඉන්නෙ පොන්නයො තමයි,තාමත් දෙන එකෙක් ලොල්..:lol::lol::lol::lol:

    me ආණ්ඩුව විතරක් නෙමේ ගිය ආණ්ඩුවත් මොනා ආණ්ඩුවත් වෙනසක් නැ ඉතින්, එකක පොන්නයෝ අනිත් එකේ වහල්ලු වට කරගත්ත හොරු නඩයක්, :yes::yes::yes: