උතුරුකුරු දිවයින සමාන්තර ලෝකයක්ද ?

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
අපර ගෝ යානයෙන් ආ මිනිසුන් සිති රට කුරු රටයි ස්තිපට්ටන විස්තරේ තියෙන්නේ උතුරු කුරු දිවයින කියන්නේ කුරු රටට කුරු රට කියන්නේ ස්තිපට්ටන දෙසනා කරපු ප්‍රදේශේ, ප්‍රශ්නේ කවුද මේ අපරගෝ යානයෙන් අපු කුරු මිනිස්සු කියන එක, ඒ මිනිස්සු බුද්දියෙන් වැඩිලු බුදුන් වහන්සේ ස්තිපට්ටන දේශනාව කරන්න කුරු රටේ මිනිස්සුන්වම තොර ගත්තේ ඇයි කියන එක. මේක මටත් තියෙන ප්‍රශ්නයක් :confused:

අපරගෝ යානය කියන්නේ දඬුමොනරෙද දන්නෙ නෑ. :sorry: සමහර විට ගොන් කරත්තයක් වෙන්නත් පුළුවන්. :D
 

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
මෙහි මිනිසුන් බත් කන්නේ කුඹුරු නොකර ය. කුඹුරු තිබුණ ද සී සෑමක් නැත. නගුල් කෙතට නොපමුණුවයි. ධාන්‍ය බිජුවට වැපිරීමක් ද නැත. නමුත් කුඹුරු වල තනිවම නැගී වැඩෙන පොත්තත් නැති ස්වංජාත සහල් ය. මේවාහි බත් ඉතා සුවඳ ය. මිනිස්සු ඒවා බෙදාගෙන වලඳති.

:cool:

රන්කහවණු වැස්සක් වැස්සත් නොසංසිඳෙන තණ්හාවක් මිනිසාට ඇත. නමුත් සීලයක් රකින අයට මෙවන් අසීමිත සම්පත් පහළවනු ඇත.. :yes:
 

topkollek

Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,332
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :cool:

    රන්කහවණු වැස්සක් වැස්සත් නොසංසිඳෙන තණ්හාවක් මිනිසාට ඇත. නමුත් සීලයක් රකින අයට මෙවන් අසීමිත සම්පත් පහළවනු ඇත.. :yes:

    ඔව් ඔව් පහළ වෙයි. වැඩ නොකර මහන්සි නොවී හිටපන්:rofl:
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ඔව් ඔව් පහළ වෙයි. වැඩ නොකර මහන්සි නොවී හිටපන්:rofl:
    avatar510150_8.gif
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උතුරුකුරු දිවයින සමාන්තර ලොකයක් නොවේ. දෙව ලොකයක්ද නොවේ .ඒක මේ පෘතුවියේ තිබ්බ තෑනක් .ජීවත්වුනේ මිනිස්සු ..ඒකට සාක්ෂි ආටානාටි සුත්රයේම තියනවා .

    මේ සුත්රයේ දේව කියන නමින් හදුන්වන්නේ මිනිස්සු . මොවුන් ගොත්රික පිරිසක් වෙන්නත් පුලුවන් .මේ සුත්රයේ කියවද්දි පෑහැදිලි වෙනවා , ඒ කාලේ මිනිස්සු දෙවියන්ගේ නම් තමන්ට ආදේශ කරගත් බව යක්ෂයෝ නමින් හෑදින්වූවනුත් මිනිස්සුමයි.ඒක ඒ කාලේ තිබ්බ සිරිතක් .මේ ගැන සවිස්තරාත්මකව බලමු

    https://si.wikibooks.org/wiki/ත්‍රිපිටක_පොත්_වහන්සේ/සූත්‍ර_පිටකය/දීඝ_නිකාය/ආටානාටිය_සූත්‍රය

    1) හෝ සෙයින් යක්ෂයෝ සතුන් මැරීම ආදී පාපයන්ගෙන් නොවැළක්කාහුමය.- පස් පව් කොරන්නේ මිනිස්සු .ඒ කියන්නේ යක්ෂයෝ කියන්නේ මිනිස්සු
    2) ´´ඉන්ද්රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි - මිනිස්සු දෙවියන්ගේ නම් තමන්ට ආදේශ කරගත් බව ඉහත පලමු කරුණත් එක්ක ගලපද්දි ඔප්පු වනවා
    3) ´යම් දිශාවෙක්හී රම්යවූ උතුරුකුරු දිවයින පිහිටියේද, දැකුම් කටයුතුවූ මහාමේරු පර්වතය වන්නේද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තාවූ භාර්ය්යා පරිග්රහයක් (භාර්ය්යාවන් අයත්කර ගැනීමක්)නැත්තාවූ මනුෂ්යයෝ උපදිත්.- “මහමේරු පර්වතය තියෙන්නේ උතුරු කුරු දිවයිනේ බව පැහැදිලි වෙනවා .එමෙන්ම උතුරු කුරු දිවයිනේ මිනිස්සු ඉන්න බව පැහැදිලි වෙනවා”
    4) ´´නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක්ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර:confused: නම් මහ රජ තෙම වෛශ්රවණයයි කියනු ලැබේ. -මෙකෙන් තෙරෙනවා වෛශ්රවණ කියන්නේ මනුස්සයෙක් බව
    5) යම් අමනුෂ්යවූ යක්ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්වයෙක් වූවෙක් හෝ කුම්භාන්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිත් ඇතිව භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපසකයකු හෝ උපසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ලඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ලඟ හිඳින්නේ හෝ වේද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්ය තෙම මාගේ ගම්වල හෝ නියම්ගම්වල හෝ සත්කාරයක් හෝ ගරුකිරීමක් හෝ නොලබන්නේය. මාගේ ආලකමන්දා නම්වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ සථිර වාසයක් හෝ නොලබන්නේය. මාගේ යක්ෂයන්ගේ සමාගමට යන්ටද නොලබන්නේය. තවද ඔහු අමනුෂ්යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සෙකුද කරන්නාහුය.
    ඉහත කරුණු 4 මත යක්ෂ,ගාන්ධර්ව,කුම්භාන්ඩ,නාග, යනු මිනිසුන්ම බව පැහැදිලි වෙනවා . මෙහි “අමනුෂ්ය” යන නමේ තෙරුම පව් වැඩ කොරන /යක්ෂ ගොත්රික යන අදහස දෙන බව පැහැදිලි වෙනවා . බික්ශුන්ට හිරිහෑර කිරිම් ගැන සදහන් වන නිසා මොවුන් සමාන්තර ලොකයකින් නොපැමිනි මේ මහ පොලොවේ පය ගසා සිටි මිනිසුන්ම බව පැහැදිලි වෙනවා. මෙහි අමනුෂ්යයෝ අවාහ විවාහ සිදු කරන බව කියයි.ඒකෙන් තෙරෙන්නේ අමනුෂ්යයෝ කියන්නේ මිනිසුන්ටම බවයි
    6) ´´නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්ය යක්ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්ව වූවෙක් හෝ කුම්භාණ්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිතින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන්නහු සමග (පසුපස්සේ) යන්නේ හෝ වේද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේද මේ යක්ෂ තෙම අල්වන්නේය. මේ යක්ෂ තෙම ආවේශ වන්නේය -
    ඉහත කරුණු 5න්ම ගත් උපකල්පන මත මෙහි ආවේශය යනු යම් ගුප්ත විද්යාත්මක හැකියාවක් බව උපකල්පනය කරන්න පුලුවන් .මෙය අධිමානසික හැකියාවක් වියයුතුයි. රාවණා රජු ලියු උඩ්ඩීස තන්ත්රයට අනුව මොහනයට පත් කිරිමේ හැකියාවන් ගැන සදහන් වෙනවා.මෙයත් එවන් දෙයක් විය යුතුයි .

    7) ඉක්බිත්තෙන් සතරවරම් රජදරුවෝ උන් ආසන වලින් නැගිට භාග්යවතුන් වහන්සේට නමස්කාර කොට ප්රදක්ෂිණා කොට එතැන්හිම අන්තර්ධාන වූවාහුය.- ඉහත කරුණු 6හිම ගත් උපකල්පන මත “ අන්තර්ධාන “ යනු නික්ම යාම/දියුණු මිනිසුන්ගේ යම් ගුප්ත විද්යාත්මක අධිමානසික හැකියාවක් බව වැටහේ.(රාවණාගේ උඩ්ඩිස තන්ත්‍රය )
    8) ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ රාත්රියගේ ඇවෑමෙන් භික්ෂූන්ට කථාකර ආටානාටි පිරිත දෙවියන් යම්සේ කීවේද එසේම භික්ෂූන්ට වදාළ සේක. - ඉහත කරුණු 7 හිම ගත් උපකල්පන මත මෙහි දෙවියන් යනු මිනිසුන්ම බව උපකල්පනයකල හැක .

    මේ අනුව අවසාන ප්රධාන උපකල්පන කිහිපයකට එන්න පුලුවන්

    1) මෙම ජනතාවගේ විස්තරමත සහ ඉන්දියානු විස්තරවල හිගය උපයෝගීකර ගනිමින් මොවුන් රාවණාගේ ශිෂ්ටාචාරයට අයත් මිනිසුන් බවත් උතුරු කුරුවාසීන් එයිනුත් වඩා දියුණු මිනිස් කොට්ටාසයක් බවත් රාවණා අදිරාජ්යය රාවණාගේ කාලයේ ඉන්දියාව යටත් කරගෙන සිටි නිසා බුදුන් කලද මෙරටින් එහිගොස් සිටි මිනිසුන්ගෙන් පැවතෙන යම් ප්රාදෙශීය රාජ්යයන් සහ බලප්රදෙශයන් ඉන්දියාවේ පවත් වාගෙන ගිය බව .

    2) ගෞතම බුදුරදුන් වැඩ සිටියේ ඉන්දියාවේ නොව ලoකාවේ බව (මෙම මතයට පක්ෂ පිරිසගේ තාර්කික අදහස් ද එක්කර සoකලනය කරගනිමින් )