අපර ගෝ යානයෙන් ආ මිනිසුන් සිති රට කුරු රටයි ස්තිපට්ටන විස්තරේ තියෙන්නේ උතුරු කුරු දිවයින කියන්නේ කුරු රටට කුරු රට කියන්නේ ස්තිපට්ටන දෙසනා කරපු ප්‍රදේශේ, ප්‍රශ්නේ කවුද මේ අපරගෝ යානයෙන් අපු කුරු මිනිස්සු කියන එක, ඒ මිනිස්සු බුද්දියෙන් වැඩිලු බුදුන් වහන්සේ ස්තිපට්ටන දේශනාව කරන්න කුරු රටේ මිනිස්සුන්වම තොර ගත්තේ ඇයි කියන එක. මේක මටත් තියෙන ප්‍රශ්නයක්![]()
අපරගෝ යානය කියන්නේ දඬුමොනරෙද දන්නෙ නෑ.
සමහර විට ගොන් කරත්තයක් වෙන්නත් පුළුවන්. 


