උතුරු

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    උතුරු අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව බිලියන 242කට බාරගත් කොන්ත්‍රාත්කරුවන් 4 දෙනාම එම කොන්දේසි යටතේම බිලියන 60ක් අඩුවෙන් (25%) එම කොන්ත්‍රාත්තුව බාර ගැනීමට කැමැත්ත පළ කළේ කෙසේද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    25% වැඩිපුර තියං කොන්ත්‍රාත්තුව ගත්තේ ඒ 25% (බිලියන 60) රාජපකසට ලබා දීමට හැර අන් කවරකටද