උතුරු_කොරියාවෙන්_මිසයිලයක්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    උතුරු_කොරියාවෙන්_මිසයිලයක්

    -ජපානයට ඉහළින් උතුරු කොරියානු මිසයිලයක්-

    hw7euHJ.jpg


    හිතුවක්කාර ලෙසින් තමන්ගේ යුධ ශක්තිය ලෝකයට පෙන්වීමට විවිධ අවස්ථාවලදී කටයුතු කරන උතුරු කොරියානු නායකයා ඊයේ (28) ජපානයට ඉහළින් ගමන් කළ මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

    මේ පිළිබඳව බොහෝ පිරිසකගේ අප්‍රසාදය ඔහුය හිමිව ඇති අතර ජපානයට ඉහළින් මෙම මිසයිලය ගමන් කරන අවස්ථාවේ එරට අනතුරු අඟවන සංඥා පවා නාද වී ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ඔවුන්ට දැනුම් දී ඇත්තේ ආරක්ෂිත ස්ථානවෙත වහාම පිටව යන අතර අතැමුන් භූගත බංකරවලට යෑමට පවා සූදානමින් සිට ඇති බවටයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර සිටින්නේ.

    කෙසේ නමුත් මෙම මියසියල අත්හදා බැලීමෙන් ජපානයේ කිසිවෙකුට ජීවිත හානියක් සිදුව නැති අතර එරටට නැගෙනහිරින් පිහිටි මුහුදේ ඉලක්කයක් වෙත එය පතිත වී තිබෙනවා.

    i3VEkCC.jpg


    daR0LNT.jpg


    rnUzyLA.jpg


    ----------

    Source

     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැං ජපානෙට තියෙන්නෙ උතුරු කොරියාවට උඩින් ගිහින් අර මූදෙ දෙබුක්කාවට වැටෙන්ඩ මල් වෙඩිල්ලක්වත් යවන්ඩ. නැත්තං හෙන පල් නෝන්ඩිය. :baffled:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :lol::lol::lol:
    දැං ජපානෙට තියෙන්නෙ උතුරු කොරියාවට උඩින් ගිහින් අර මූදෙ දෙබුක්කාවට වැටෙන්ඩ මල් වෙඩිල්ලක්වත් යවන්ඩ. නැත්තං හෙන පල් නෝන්ඩිය. :baffled:
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    සිරිසේනට මල පැන්නොත් තමා අවුල
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    දැං ජපානෙට තියෙන්නෙ උතුරු කොරියාවට උඩින් ගිහින් අර මූදෙ දෙබුක්කාවට වැටෙන්ඩ මල් වෙඩිල්ලක්වත් යවන්ඩ. නැත්තං හෙන පල් නෝන්ඩිය. :baffled:

    :lol::lol::lol::lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    GUAM gana wistarayak dapanko..


    Guam is a U.S. island territory in Micronesia, in the Western Pacific. It's distinguished by tropical beaches, Chamorro villages and ancient latte-stone pillars. Guam’s WWII significance is on view at the War in the Pacific National Historical Park, whose sites include Asan Beach, a former battlefield. The island’s Spanish colonial heritage is evident in Fort Nuestra Señora de la Soledad, atop a bluff in Umatac. :yes:;)
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    දැං ජපානෙට තියෙන්නෙ උතුරු කොරියාවට උඩින් ගිහින් අර මූදෙ දෙබුක්කාවට වැටෙන්ඩ මල් වෙඩිල්ලක්වත් යවන්ඩ. නැත්තං හෙන පල් නෝන්ඩිය. :baffled:

    :yes::D:D
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Rep ++

    තව ටිකක් ලගට වැටෙන්න ගහන්න තිබුනෙ අප්ප .එහෙම උනානම් මට බූට් එක තියපු එකී හැරෙන තැපෑලෙන් ලන්කාවට එනව .අපරාදෙ :(:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: Wolverine GTR