මොකද බන් මේ ට්රම්ප් කරන්නේ .... කටෙන්ද ඌ යුද්ධ කරන්නේ....අරහේ කිම් හිටු කියලා නුක් ටෙස්ට් කරනවා.
අපරාදේ ලස්සන රටක් නැති නාස්ති වෙනවා මේ වැඩෙන්. අපේ උන්ට රස්සාවක් කරගන්න තියෙන රට පිස්සුද බන් යුද්දයක් ඔනෙ නැ....අපේ උන් ලක්ශ ගානක් ඇති ද.කොරියාවෙ..ජය පරාජය කෙසේ වෙතත් ද.කොරියාව වනසනව අරූ......යුද්දෙ කියන්නෙ ආතල් දෙයක් නෙමේ..

NK karanne patta boruwak
Un developed ratak newe
Un thiyena Salli okkoma viyadam karanne Pyongyang wala sellam dala loketa pennanna

ට්රම්ප් නෙවේ දකුණු කොරියාව බය වෙන්න ඕනේඅපරාදේ ලස්සන රටක් නැති නාස්ති වෙනවා මේ වැඩෙන්. අපේ උන්ට රස්සාවක් කරගන්න තියෙන රට
lankawe aiyyala koriyawe karala thiyena wada anuwa anaagethedi koriyawe paara athugaana jobs lankawe aiyyalata hamba weida danne naha.

පිස්සුද බන් යුද්දයක් ඔනෙ නැ....අපේ උන් ලක්ශ ගානක් ඇති ද.කොරියාවෙ..ජය පරාජය කෙසේ වෙතත් ද.කොරියාව වනසනව අරූ......යුද්දෙ කියන්නෙ ආතල් දෙයක් නෙමේ..

e moko ban e?lankawe aiyyala koriyawe karala thiyena wada anuwa anaagethedi koriyawe paara athugaana jobs lankawe aiyyalata hamba weida danne naha.

දැන් උබලට ඕනේ උන් දෙගොල්ලෝ මරාගන්නව බලන්නද?මොකද බන් මේ ට්රම්ප් කරන්නේ .... කටෙන්ද ඌ යුද්ධ කරන්නේ....අරහේ කිම් හිටු කියලා නුක් ටෙස්ට් කරනවා.

පිස්සුද බන් යුද්දයක් ඔනෙ නැ....අපේ උන් ලක්ශ ගානක් ඇති ද.කොරියාවෙ..ජය පරාජය කෙසේ වෙතත් ද.කොරියාව වනසනව අරූ......යුද්දෙ කියන්නෙ ආතල් දෙයක් නෙමේ..
දිගටම කටින්ම යුද්ධ කර කර ඉන්න ලැබේවා කියල ප්රාර්ථනා කරමු. කලින් තිබුනු ලෝක යුද්ධ වගේ නෙමෙයි දැන් ලෝක යුද්ධයක් ඇතිවුනොත් සොරි තමයි.