උතුරු_කොරියාව

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    trump මොනා කරන්නද.උන් කරන්නේ දකුණු කොරියාවේ උන්ව අවුස්සන එක විතරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ට්‍රම්ප් නෙවේ දකුණු කොරියාව බය වෙන්න ඕනේ :yes: අපරාදේ ලස්සන රටක් නැති නාස්ති වෙනවා මේ වැඩෙන්. අපේ උන්ට රස්සාවක් කරගන්න තියෙන රට
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    21319025_1490955047658282_6860914167850733308_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද බන් යුද්දයක් ඔනෙ නැ....අපේ උන් ලක්ශ ගානක් ඇති ද.කොරියාවෙ..ජය පරාජය කෙසේ වෙතත් ද.කොරියාව වනසනව අරූ......යුද්දෙ කියන්නෙ ආතල් දෙයක් නෙමේ..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පිස්සුද බන් යුද්දයක් ඔනෙ නැ....අපේ උන් ලක්ශ ගානක් ඇති ද.කොරියාවෙ..ජය පරාජය කෙසේ වෙතත් ද.කොරියාව වනසනව අරූ......යුද්දෙ කියන්නෙ ආතල් දෙයක් නෙමේ..

    :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anna trump milittary equipment denna sign karala japan walatai S korea walata defence missiles and anikwa u ganak hoyanawa e asse:P
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    NK karanne patta boruwak
    Un developed ratak newe
    Un thiyena Salli okkoma viyadam karanne Pyongyang wala sellam dala loketa pennanna
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    NK karanne patta boruwak
    Un developed ratak newe
    Un thiyena Salli okkoma viyadam karanne Pyongyang wala sellam dala loketa pennanna

    බොරුවක් නෙමෙයි බන් 1950 කොරියානු යුද්දෙ එකෙ වාඩුව ගන්න හදන්නෙ :cool:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ට්‍රම්ප් නෙවේ දකුණු කොරියාව බය වෙන්න ඕනේ :yes: අපරාදේ ලස්සන රටක් නැති නාස්ති වෙනවා මේ වැඩෙන්. අපේ උන්ට රස්සාවක් කරගන්න තියෙන රට

    lankawe aiyyala koriyawe karala thiyena wada anuwa anaagethedi koriyawe paara athugaana jobs lankawe aiyyalata hamba weida danne naha.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,553
    3,141
    113
    ට්‍රම්ප් නෙවේ දකුණු කොරියාව බය වෙන්න ඕනේ :yes: අපරාදේ ලස්සන රටක් නැති නාස්ති වෙනවා මේ වැඩෙන්. අපේ උන්ට රස්සාවක් කරගන්න තියෙන රට

    Ekane BN... Math me Korean clz ekkata yanawa exam karanta hithan...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දිගටම කටින්ම යුද්ධ කර කර ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු. කලින් තිබුනු ලෝක යුද්ධ වගේ නෙමෙයි දැන් ලෝක යුද්ධයක් ඇතිවුනොත් සොරි තමයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිස්සුද බන් යුද්දයක් ඔනෙ නැ....අපේ උන් ලක්ශ ගානක් ඇති ද.කොරියාවෙ..ජය පරාජය කෙසේ වෙතත් ද.කොරියාව වනසනව අරූ......යුද්දෙ කියන්නෙ ආතල් දෙයක් නෙමේ..
    :yes::yes::yes::yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මොකද බන් මේ ට්‍රම්ප් කරන්නේ .... කටෙන්ද ඌ යුද්ධ කරන්නේ....අරහේ කිම් හිටු කියලා නුක් ටෙස්ට් කරනවා.
    දැන් උබලට ඕනේ උන් දෙගොල්ලෝ මරාගන්නව බලන්නද?
    ඔය TV series එකක් film එකක් බලාගෙන ඉදපන්.
    යුද්දේ කියන්නෙ ආතල් එකක් නෙවෙයි බං.
    මතකනේ මෙහෙත් යුද්දයක් නිසා කොච්චර මිනිස්සු දුක් වින්දද කියල?:dull:
    අනික US ගෙහුවොත් NK වලට, චිනෙත් NK වලට support කරනව කියල උන් officially කියල තියෙන්නේ. අනිවා WW3 සෙට් වෙනවා(Nuclear Warfare).එහෙම උනොත් sorry තමා. :sorry:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    පිස්සුද බන් යුද්දයක් ඔනෙ නැ....අපේ උන් ලක්ශ ගානක් ඇති ද.කොරියාවෙ..ජය පරාජය කෙසේ වෙතත් ද.කොරියාව වනසනව අරූ......යුද්දෙ කියන්නෙ ආතල් දෙයක් නෙමේ..

    දිගටම කටින්ම යුද්ධ කර කර ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු. කලින් තිබුනු ලෝක යුද්ධ වගේ නෙමෙයි දැන් ලෝක යුද්ධයක් ඇතිවුනොත් සොරි තමයි.
    :yes:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    එදා මන් CNN බලද්දී කිව්වා මේ විදිහට උතුරු කොරියාව න්‍යෂ්ඨික පැත්තෙන් දියුණු වුනොත් තව අවුරුදු දෙකකින් විතර උන්ට ඇමරිකාවට ලේසියෙන්ම න්‍යෂ්ඨික බෝම්බ දාන්න පුළුවන් කියල. මේ ලඟදි කරපු එකත් හිරෝෂිමාවට දැම්ම වගේ 3ගුණයක්ලු. ඊටත් ඇමරිකාවට anti ballistic missile තිබ්බට එකක් හරි වැටුනොත් උන්ගේ රට විනාශ වෙනවා වගේම ආර්ථිකයත් කඩන් වැටෙනවා ඊටත් වඩා උන්ගේ රටේ ඉන්න මිනිස්සුන්ට බයෙන් ඉන්න වෙනවා. අරුන්ටත් ඉතින් ඒකම තමයි. දැන්නම් ඉතින් යුද්දයක් නැතත් ඇමරිකාවේ උන් ලැබෙන අවස්ථාවෙන් උන්ගේ යුද උපකරණ ටික විකුනගන්නවා. ඒවගේම ඇමරිකාවේ උන්ට දකුණු කොරියාවේ උන්ට ජපානේ උන්ට ඉස්සර වෙලා අරුන්ට ගහන්න බෑ උතුරු කොරියාව පටන් ගන්නේ නැතුව. මොකද චිනේ කියල තිබ්බ උතුරු කොරියාව ප්‍රහාරයක් එල්ල කරන්න කලින් උන් එක්ක යුද්දෙකට ගියොත් ජපානේ දකුණු කොරියාව ඇමරිකාව මර්ධනය කරනවා කියල. කවුරු ඉස්සර වුනත් යුද්දයක් ඇති වුනොත් දාස් ගානකට මැරෙන්න වෙයි.