උතුරේ දෙමෙළ්ලු බලුද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උතුරේ දෙමෙළ්ලු බලුද?

    s0718088099.jpg


    කණගාටුවෙන් උවද මෙසේ කීමට සිදුවිය. සැබැවින්ම ඔවුන් එසේය.
    යාපනය ප්‍රදේශයේ වුන්ගේ තත්වය තරමක් වෙනස්. ඔවුන් නිදහස භුක්ති විදින්නේ අවුරුදු 4-5 සිටය. එම ප්‍රදේශයේ සිට දකුණට වන්නට වන සියලුම උතුරේ දෙමලුන් මෙසේ යැයි කිව හැකි තරම්ය. එකෙක් දෙකෙක් හැරුණු කොට.
    කන බත් පිගාන මුන්ට දුන් බවක් මතක නැත. තම කොල්ලන් දෙසිය ගනනකගේ කිරි කෝප්පය පවා මුන්ට පරිත්‍යාග කල බවක් , එසේ කල ඔවුන්ව මුන් ගනන්වත් නොගන්නා බව ඉහල හමුදා නිළදාරියෙක් මා සමග කණගාටුවෙන් ප්‍රකාශ කලේය. තවත ඔහුගේ කථාවට කරුණු ගනනාවක් එක්විය.
    සෑම නිවසකටම වතුර මෝටරයක් , බයිසිකලයක් දී ඇත. එසේ කරත් මුන් ඉන්නේ තාමත් හමුදාව සමග තරහිනි. "උබලා අපේ ගෙවල් කැඩුවානම් දැන් හදාදියව්" යැයි දැන් උන් පැහැදිළිව කියා සිටී. , හමුදාව සතු බලය මේවන විට අඩුවී ඇත. සිවිල් වැසියන්ට කිසිදු බාදාවක් පැමිණවිය නොහැක. එසේ කලහොත් ගෙදර යාමට සිදුවේ.
    පසුගිය දිනක ඡන්ද ප්‍රතිපලය දැක දැන් උන් ඉල්ලන්නේ ස්වාධීන පාලනයකි. අනේ අම්මපා මුන්ට ස්වාධීන පාලනයක් දෙන්න උවමනානම් ඊලම දී අත කට පිහදා ගැනීමට තිබුනි. මෙහි තත්වය දරුණු බවක් පෙනේ රජය මේ ගැන මීට වඩා උනන්දුවෙන් විසදුමක් සෙවිය යුතුව ඇත. තවත් කරුණු රාශියක් ඉදිරියේදී ඉදිරිපත් කරමි.


    Code:
    http://asipiya.blogspot.com/
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    අනේ මන්ද බන් ලේ රත් වෙනව විතරයි වෙන්නේ මේ සක්කිලි ගෑන කතා කරොත්... :angry::angry:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    jivitha laksha ganak nethi karagena beragaththa rata.. apahu kisi deyak nethiwa munta natanna denawanam.. asana rana viruwange jivitha ekka sellan kara vitharak wei..

    :growl::growl::growl::growl:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කොටි මේ මිනිස්සුන්ට ඊලාම් හීනය ඔලුවට කාවද්දල තියෙන්නේ.. කොච්චර කලත් මෙච්චරම තමයි... මේක වෙනස් කරන්න බෑ...
     

    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    වෑඩි දුර දිග යන්න කලින් අනිත් පලාත් වලින් ටිකෙන් ටික සිoහලයෝ යවන්න ඔනෑ උතුරේ පදින්චියට. ඒ වගේම එහේ දේමලුන්ව පොඩි පොඩි රස්සාවල් දෙන මාර්ගයෙන් වත් දකුනට යවන්න ඔනා. එහෙම නෑතිවුනොත් එකම රටෙ නිතිදෙකක් වෙනවා. මුන් දෑන් ජාතික ගියත් දෙමලේන් දොඩන්නය් හදන්නේ... ඊට පස්සේ ඊලම තමය් ඉතුරුවෙන්නේ....
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    වෑඩි දුර දිග යන්න කලින් අනිත් පලාත් වලින් ටිකෙන් ටික සිoහලයෝ යවන්න ඔනෑ උතුරේ පදින්චියට. ඒ වගේම එහේ දේමලුන්ව පොඩි පොඩි රස්සාවල් දෙන මාර්ගයෙන් වත් දකුනට යවන්න ඔනා. එහෙම නෑතිවුනොත් එකම රටෙ නිතිදෙකක් වෙනවා. මුන් දෑන් ජාතික ගියත් දෙමලේන් දොඩන්නය් හදන්නේ... ඊට පස්සේ ඊලම තමය් ඉතුරුවෙන්නේ....

    D.S. Senayaka oya seen eka thama karanna haduve ..
    sinhala minissu genihilla uthure thanin thana jana pada athi karala ...
    war eka kaledi oya gam okkama vage koti mini marala nathi karal ...
    aye e vage sinhala minissu genihilla ovaye padinchchi karavanna ona..
    danma vade patan ganna one .....