සහෝදරවරු දකුනේ මාර lead එකක් නොතියන බැව්. උතුර දිනන්නා පුටුව දිනයි...
Kassaboo Well-known member Jan 27, 2023 525 610 93 Sep 21, 2024 #1 සහෝදරවරු දකුනේ මාර lead එකක් නොතියන බැව්. උතුර දිනන්නා පුටුව දිනයි...
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Sep 21, 2024 #2 වෙන කවුද ඉතින් සජබ තමයි Reactions: Kassaboo
icewiz Well-known member Dec 19, 2023 2,401 3,207 113 Sep 21, 2024 #3 සජිත් දිනයි කියල හිතෙන්නෙ බන් Reactions: Kassaboo
Kassaboo Well-known member Jan 27, 2023 525 610 93 Sep 21, 2024 #4 gnilukshi said: වෙන කවුද ඉතින් සජබ තමයි Click to expand... දෙමල යාලුවෝ පරන පෙම්වතාට චන්දේ දෙයි කියලා තාම යටි හිතේ තැනක තියෙනවා.
gnilukshi said: වෙන කවුද ඉතින් සජබ තමයි Click to expand... දෙමල යාලුවෝ පරන පෙම්වතාට චන්දේ දෙයි කියලා තාම යටි හිතේ තැනක තියෙනවා.
supun_sg Well-known member Sep 5, 2010 16,252 24,983 113 tracing Geo-location.. ... ... Sep 21, 2024 #5 පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.. කොහොමද අප්පා එහෙම උනේ?
Kassaboo Well-known member Jan 27, 2023 525 610 93 Sep 21, 2024 #6 supun_sg said: පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.. කොහොමද අප්පා එහෙම උනේ? Click to expand... රැල්ලට මොකද වුනේ.. දන්න කියන set එකම රනිල්ට හැරුනා මේ සතියේ.. ( age below 25 ) Reactions: supun_sg
supun_sg said: පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.. කොහොමද අප්පා එහෙම උනේ? Click to expand... රැල්ලට මොකද වුනේ.. දන්න කියන set එකම රනිල්ට හැරුනා මේ සතියේ.. ( age below 25 )
ErangaJaY Well-known member Jun 14, 2015 691 1,051 93 වැටෙන් එහා Sep 21, 2024 #7 2019 ගෝටා ආපුවෙලේ බොරුවුනා
Kassaboo Well-known member Jan 27, 2023 525 610 93 Sep 21, 2024 #8 ErangaJaY said: 2019 ගෝටා ආපුවෙලේ බොරුවුනා Click to expand... ගෝටා tharan anurata කොහෙද බං..