ලංකාවට මොකද වෙන්නේ?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනේ මන්දා බන්.මහින්ද හිටියනම් හොදයි කියලත් හිතෙනවා මේ වෙන දෙවල් එක්ක
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City

    ඌත් එකයි බන්. ඌ තමා ඔය ගිවිසුම අත්සන් කරන්න රෙඩි උනෙ. අත්සන් කරන්න කලින් පරාද උනා .දැන් ඉතිං පරාද නිසා යු ඇන් පි එකෙන් එක කරන නිසාත් ඌ ටොක්ස් දෙන්නෙ ඉන්දියාව කියලා රටක් දැකලාවත් නැහැ වගෙ. මහින්ද තරම් බටහිරට, ඉන්දියාවට ,චීනෙට නැමිච්ච එකෙක් තවත් නැහැ. රනිල්ගෙයි මහින්දගෙයි වෙනස රනිල් එලිපිට ගැති වෙනවා මහින්ද හොරෙන් ගැති වෙලා මිනිස්සු ඉස්සරහා දෙශිට සිල් රෙද්ද ඇඳගන්නවා.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    degolloma ekai wunge bale rakaganna apiwa huran kanna inne
    mona wunth ekadipathi mahindaya oka sign kare nha minnissu kaghanwa kiyala
    himita shape wuna ekata mu minissu epa kiyaddith me awuruddema givisuma ghanna inne :dull::growl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    BruceWayne92:20772360 said:
    අනේ මන්දා බන්.මහින්ද හිටියනම් හොදයි කියලත් හිතෙනවා මේ වෙන දෙවල් එක්ක

    ඌත් එකයි බන්. ඌ තමා ඔය ගිවිසුම අත්සන් කරන්න රෙඩි උනෙ. අත්සන් කරන්න කලින් පරාද උනා .දැන් ඉතිං පරාද නිසා යු ඇන් පි එකෙන් එක කරන නිසාත් ඌ ටොක්ස් දෙන්නෙ ඉන්දියාව කියලා රටක් දැකලාවත් නැහැ වගෙ. මහින්ද තරම් බටහිරට, ඉන්දියාවට ,චීනෙට නැමිච්ච එකෙක් තවත් නැහැ. රනිල්ගෙයි මහින්දගෙයි වෙනස රනිල් එලිපිට ගැති වෙනවා මහින්ද හොරෙන් ගැති වෙලා මිනිස්සු ඉස්සරහා දෙශිට සිල් රෙද්ද ඇඳගන්නවා.

    නිකන් පච කියන්න එපා පකෝ, මහින්ද ඕක අස්සන් කරන්න හැදුවේ නෑ, මහින්ද තමන්ගෙම මිනිස්සු දාලා බොරු විරෝධයක් පෙන්නලා ඉන්දියාවට කිව්වා ජනතාව මේකට විරුද්ධයි කියලා, දේශපාල්නේ දන්නෙ නැත්තන් පුක නොදී පැත්තකට වෙලා හිටු
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    නිකන් පච කියන්න එපා පකෝ, මහින්ද ඕක අස්සන් කරන්න හැදුවේ නෑ, මහින්ද තමන්ගෙම මිනිස්සු දාලා බොරු විරෝධයක් පෙන්නලා ඉන්දියාවට කිව්වා ජනතාව මේකට විරුද්ධයි කියලා, දේශපාල්නේ දන්නෙ නැත්තන් පුක නොදී පැත්තකට වෙලා හිටු

    අනෙ පකො තො කොල්ලන්ගෙ සුවඳ හොයන කොළුකාරයනෙ . මහින්ද පෙන්නපි ලබ්බෙ විරොධයක් නැහැ. ලියුම් යැව්වා ආයතන වලට කැමති වෙන්න කියලා බලකරලා. මිනිස්සු අද වගෙම එදත් කෑ ගැහැව්වා. ඒ ආයතන විරුද්ධ උනා. ඒත් මහින්ද ඊට කලින් පරාදයි . තොයි මායි දන්න දෙශපාලෙන් කොළුකාරය .තමන්ගෙ මිනිස්සු කීයක් දැම්මද දන්නෙ නැහැ විරොදෙ පෙන්නන්න??
    මිනිස්සු දම්මලා තව මොන මොන එව්වා කරන්න ඇද්ද 7
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ලංකාවට මොකද වෙන්නේ? 10-09-2016 11:39 PM liar .it was scheduled to 2008 . if mahinda signed that india said they will support AT UN summit against human rights case still he did not . u must be a house wife dnt even know that

    no he did try to sign this with India and he does sent letters to IT companies to compel for sign this . fortunately at the time company owners and workers were against . That is why this was postponed . Surely u must be a another rajapakse's pawn who got government jobs or benefiting from rapapakse regime .