උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්.. ඊළග ට්‍රිප යද්දි පොඩ්ඩක් කලින් එලකිරියෙ දාපන්කො. එහෙම වුනොත් අපිටත් බයික් එකේ සෙට් වෙන්න පුලුවන් වෙයි. අනික උඹත් පන්නිපිටියෙ නේද? මමත් එහෙ.. තුන් කට්ටුව හතරකට්ටුව කරගන්න ආස නැද්ද..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන්.. ඊළග ට්‍රිප යද්දි පොඩ්ඩක් කලින් එලකිරියෙ දාපන්කො. එහෙම වුනොත් අපිටත් බයික් එකේ සෙට් වෙන්න පුලුවන් වෙයි. අනික උඹත් පන්නිපිටියෙ නේද? මමත් එහෙ.. තුන් කට්ටුව හතරකට්ටුව කරගන්න ආස නැද්ද..

    මං මොකුත් නොකිය ඉන්නම්.. :baffled:
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩේ සුපිරි මචන්. උඹලා ජීවිතේ නියමෙට විදිනවා බන්. අපි රට ඇවිල්ලා විදවනවා. ඒ අතින් උඹලා හරිම වාසනාවන්තයි.. නිවාඩුවකට ලංකාවට ආවත් මේ වගේ ගමනක් යන්න වෙන්නේ හරිම කලාතුරකින්.
    මෙහෙම ගමනක් ගිහින් ගහපු පොටොස් නෙට් එකට අප්ලෝඩ් කරලා විස්තරත් ලියාගෙන හරි පිලිවෙලකට අමාරුවෙන් අපිත් එක්ක බෙදා ගත්ත එකට ගොඩක් පින් මචන්.. මේ පොටොස් බලනකොට ලංකාවට දුවලා එන්න හිතෙනවා. උඹලා ලක්ෂපාන පැත්තේ යනකොට අපේ ගමත් පහු කරගෙන ගිහින් තියෙන්නේ. ලංකාවේ හිටියා නම් අඩුම තරමේ උඹලාව හම්බෙලා කතා කරන්න හරි තිබුනා. ගොඩාක් ස්තූති මචන්..REP+

    පුළුවන් කාලේ කොහොම කොහොම හරි යනවා මචං. ජීවිතේ මොන ප්‍රශ්න ඉස්සරහට ඒවිද දන්නේ නැහැනේ. තනියම ගියානම් මීට වඩා යන්න තිබුන. තුන් දෙනාටම පුළුවන් දවස් දාගන්නත් ඕනේ නේ. ඒක තමා අමාරුම. කොහේ හිටියත් විඳවන එක නම් තියෙනවා මචං. ජීවිතේ හැටි එහෙම තමා.
    කොහෙද මචං ගම? මේක පුංචි රටක් නේ. කවදා හරි අපි ට්‍රිප් එකකදීම හම්බෙන්නත් බැරි නෑ.
    කොච්චර අමාරුවෙන් ලියලා කරලා thread හැදුවත් මේ වගේ comment දකිද්දී හරිම සතුටක් මචං දැනෙන්නේ. බොහොම ස්තුති උඹේ comment එකට.
    එහෙනම් ජය වේවා!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුළුවන් කාලේ කොහොම කොහොම හරි යනවා මචං. ජීවිතේ මොන ප්‍රශ්න ඉස්සරහට ඒවිද දන්නේ නැහැනේ. තනියම ගියානම් මීට වඩා යන්න තිබුන. තුන් දෙනාටම පුළුවන් දවස් දාගන්නත් ඕනේ නේ. ඒක තමා අමාරුම. කොහේ හිටියත් විඳවන එක නම් තියෙනවා මචං. ජීවිතේ හැටි එහෙම තමා.
    කොහෙද මචං ගම? මේක පුංචි රටක් නේ. කවදා හරි අපි ට්‍රිප් එකකදීම හම්බෙන්නත් බැරි නෑ.
    කොච්චර අමාරුවෙන් ලියලා කරලා thread හැදුවත් මේ වගේ comment දකිද්දී හරිම සතුටක් මචං දැනෙන්නේ. බොහොම ස්තුති උඹේ comment එකට.
    එහෙනම් ජය වේවා!!

    චරියා මට ආයේ ලබන මාසේ උඩමළුවට කරුණාකරන්න සෙට් වෙයි වගේ හැටන් පාරෙන්.. :baffled:
    ඔෆිස් එකේ ට්‍රේනිං එකට ආපු සුද්දෙක්ව අරගෙන.. :baffled:
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    පට්ට ටුවර් එකක්.. ඒ වගේම ත්‍රෙඩ් එකත් පට්ට ලස්සනයි..
    11.gif

    උඹල කාල බීල ඉතුරු උන ෂොපිං බෑග් එහෙම මග දාලා ආවේ නෑ නේද..:)
    බොහොම ස්තූතියි මහන්සි වෙලා පින්තූර ටික අපි එක්ක බෙදා හදා ගත්තට..:cool:

    ගොඩක් ස්තුති මචං comment එකට.
    මචං අපි ගොඩක් වෙලාවට වෙන කවුරුහරි බිම දාලා ගිය බෑග්, බෝතල් දැක්කත් අපේ මලු වල ඔබන් එනවා. :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං මොකුත් නොකිය ඉන්නම්.. :baffled:

    සහෝට මම බයික් වලින් සෙට් වෙලා ට්‍රිපක් යමු කියල කීපාරක්නන් පිස්සෙක්.. පිස්සේක් වගේ කියල ඇද්ද? :(:(:( සහෝ ඉතින් අපි කියන ඒවා තඹ දොයිතුවකට මායිම් කරන්නෙ නැහැනෙ..
    බැරිම තැන තමයි මම අර වැලිමඩ බයික් ට්‍රිප් එකත් ගියේ අපි දෙන්න තනියම..:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චරියා මට ආයේ ලබන මාසේ උඩමළුවට කරුණාකරන්න සෙට් වෙයි වගේ හැටන් පාරෙන්.. :baffled:
    ඔෆිස් එකේ ට්‍රේනිං එකට ආපු සුද්දෙක්ව අරගෙන.. :baffled:

    :shocked: මටත් එන්න තිබ්බා නිවාඩු තිබ්බනන්..:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝට මම බයික් වලින් සෙට් වෙලා ට්‍රිපක් යමු කියල කීපාරක්නන් පිස්සෙක්.. පිස්සේක් වගේ කියල ඇද්ද? :(:(:( සහෝ ඉතින් අපි කියන ඒවා තඹ දොයිතුවකට මායිම් කරන්නෙ නැහැනෙ..
    බැරිම තැන තමයි මම අර වැලිමඩ බයික් ට්‍රිප් එකත් ගියේ අපි දෙන්න තනියම..:(:(:(

    තනිකඩ කාලේ, බැඳලා ජෝඩුව තනියම උන්නු කාලේ ඔය හැම අස්සකම මුල්ලකම ගියානේ සහො. මේ චරියගේ ත්‍රෙඩ් එකේ උතුවන්කන්දයි, බෝ ඇල්ලටයි මම ගිහින් නෑ. අනිත් හැම තැනකටම අපි ගියා ට්‍රැවලර් ටීම් එකත් එක්ක. :cool:

    දැන් අපේ කාලේ ඉවරයි සහෝ. දෙන්න තුන්දෙනා උනාම නැපියක් දෙකක් හෝදගෙන ඉන්නයි තියෙන්නේ. දැන් ඔයාලගේ කාලේ.
    ඔව්.. රිදිලා තමා කියෙව්වේ..
     
    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    අඩෝ නියමයි බන්.සිරාවටම.ෆට්ට යකෝ. ඉරිසියා හිතුනා බොල.එල මචන් ජයවේවා.ඊලග එකත් දාපන් මචෝ.ජය.
     
    :baffled: