උදයංග වීරතුංග කටුනායකදී අත්අඩංගුවට

pocahontas.1

Member
Nov 15, 2018
13
3
3
උදයංග වීරතුංග කටුනායකදී අත්අඩංගුවට

උදයංග වීරතුංග කටුනායකදී අත්අඩංගුවට



මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට, ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ සිටි, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද(14) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.




http://www.lankadeepa.lk/news/%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C-%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C-%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/101-565987
 

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇල්ලුවේ නැතත් වැරදි නාවත් වැරදි ???

    ස්වාදීන අදිකරණේ හරියට නඩුව අහලා නඩුව අහලා මුව දාලා වත්කම් පවර ගන්න ඕනේ:rofl::rofl::(
     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    ඇල්ලුවේ නැතත් වැරදි නාවත් වැරදි ???

    ස්වාදීන අදිකරණේ හරියට නඩුව අහලා නඩුව අහලා මුව දාලා වත්කම් පවර ගන්න ඕනේ:rofl::rofl::(
    thEN wHAT hAPPENS? Then ALL ASSETS OF THE CEO & and HIS DUPUTY'S IN THE WHOLE WORLD HAS TO BE IMPOUNDED.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    රතු වරෙන්තු කාරයෙක් මස්කට් වලදී අහු වෙන්නේ නැතුව කටුනායකදී අහු උනේ කොහොමද ?. කාගේ අනුහසින්ද? දැවෙන ප්‍රශ්න මේවා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    රතු වරෙන්තු කාරයෙක් මස්කට් වලදී අහු වෙන්නේ නැතුව කටුනායකදී අහු උනේ කොහොමද ?. කාගේ අනුහසින්ද? දැවෙන ප්‍රශ්න මේවා..


    Red warrant is issued for 1 passport but udayanga sir may be used another passport.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    why he absconded all this time. Did he wait till right govt came to power or any other reason such as election …….
    He could stay and no extradition was even requested by this government . These are to fool the voters.
    What happened to Aribus deal we know CEO cannot get a bribe He was appointed without any airline experience without calling applications and again appointed in MR MS illegal government as Chairman. Why others including UNP regime management not investigated.....
     

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    ඇල්ලුවේ නැතත් වැරදි නාවත් වැරදි ???

    ස්වාදීන අදිකරණේ හරියට නඩුව අහලා නඩුව අහලා මුව දාලා වත්කම් පවර ගන්න ඕනේ:rofl::rofl::(

    :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,839
    113
    ඇල්ලුවේ නැතත් වැරදි නාවත් වැරදි ???

    ස්වාදීන අදිකරණේ හරියට නඩුව අහලා නඩුව අහලා මුව දාලා වත්කම් පවර ගන්න ඕනේ:rofl::rofl::(
    වත්කම් පවරගන්න? :lol::lol:
    මඥ්ඥංද හුස්තෝ ඕකට චෝදනා එල්ලවෙලා තියෙන අනිත් එකා රටේ ජනාදිපති :lol::lol: